ග්‍රීසියේ බැඳුම්කර ආයෝජනය පිළිබඳ නඩුවෙන් අජිත් නිවාඩ් කබ්රාල් නිදහස් – කොළඹ මහාධිකරණයෙන් තීන්දු කරයි
2012 වසරේ ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනයක් සිදුකිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ…

























