අපි ණයත් නැහැ, බයත් නැහැ!
ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු හයක් බවත්, ඒ නිසා මේ වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නැති බවත් කියමින් සී. ඩී. ලෙනව නමැති ව්‍යාපාරිකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය. ඔහුගේ දුක්ගැනවිල්ල අධිකරණය ඉදිරියේ ගොනු කර තිබුණේ මේ වචනවලින්ම නොව. එහෙත්,…

























