පොලිස්පතිට එරෙහි පෙත්සම් ඉදිරියට ගෙන යා නොහැකියි…
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත් කිරීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් පවත්වාගෙන යෑමට නොහැකි බවට මූලික විරෝධතා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා ඊයේ (19) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා…

























