දැන් රැල්ල කොයි පැත්තටද?
මේ ලිපිය ලියන්නේ ලංකාවේ වේලාව අනුව අගෝස්තු මාසය එළැඹුනාට පසුවයි. ඒ අනුව, ජනාධිපතිවරණ දිනයට තව තියෙන්නේ දින 51ක් පමණයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ව්‍යවස්ථානුකූලව අවශ්‍ය අවම කාලය දින 52ක්. ඒ කියන්නේ, මේ…

























