ලෝක බැංකුවේ සල්ලි, ඩොලරය හා පොලී අනුපාතික
අද වන විට වාණිජ බැංකු වල ඩොලරයක ගැනුම් මිල රුපියල් 332 පමණ දක්වාත්, විකිණුම් මිල රුපියල් 346 දක්වාත් අඩු වෙලා. මහ බැංකුව විසින් කිසියම් සැලසුමකට අනුව ඩොලරයක මිල පහත වැටෙන්නට ඉඩ සලස්වා ඇති බව පැහැදිලියි.…
අද වන විට වාණිජ බැංකු වල ඩොලරයක ගැනුම් මිල රුපියල් 332 පමණ දක්වාත්, විකිණුම් මිල රුපියල් 346 දක්වාත් අඩු වෙලා. මහ බැංකුව විසින් කිසියම් සැලසුමකට අනුව ඩොලරයක මිල පහත වැටෙන්නට ඉඩ සලස්වා ඇති බව පැහැදිලියි.…
රාජ්‍ය අංශයේ ආයතනවල බැංකු ගිණුම් පෞද්ගලික අංශයේ බැංකුවලද විවෘත කිරීම සඳහා අවසර දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද සවස පැවැසීය. මුදල් අමාත්‍යංශයේ පූර්ණ අනුමැතියක් ලබා ගැනීමෙන් අනතුරුව…
බැංකු පොලී අනුපාත යළි ඉහළ දමන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී ඇත. ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් යෝජනා කර ඇත්තේ පවතින පොලී අනුපාතය තවත් 2.5% කින් ඉහළ නංවන ලෙසය. කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්…
IMF ණය සම්බන්ධව ශ්‍රී ලංකාවට ඇති හොඳම ක්‍රමය වන්නේ චීනයේ සහතිකය ලැබෙන තුරු බලා සිටීම බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ආසියානු – පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පවසනවා. ඒ, ඉන්දියාවේ නවදිල්ලි නුවර දකුණු ආසියානු මාධ්‍යවේදීන්…
තම අමාත්‍යාංශය යටතේ විදිමත් වාස්‍තු විද්‍යාත්මක පාරිසරික තත්ත්ව යටතේ නැවත සැළසුම් කළ කොළඹ වරාය නගරය මේවනවිට එම සැළසුම්වලට ඔබ්බෙන් ගොස් හිතූ හිතූ ලෙස වෙනස්කරමින් අවිධිමත් ආකාරයට ඉදිකරමින් ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තු…
වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත් මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිඳු විදෙස් රටක් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව නොලැබෙන බවත්…
චීනයේ මූල්‍ය සහතික නොමැතිව ශ්‍රී ලංකාවට ණය මුදල ලබා දීම සඳහා අනුමැතිය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සළකා බලමින් සිටින බව ආරංචි මාර්ග උපුටා දක්වමින් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර ඇත. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත…
ශ්රී ලංකාවේ ප්‍රධානතම ණය හිමියෙක් වන චීනය ශ‍්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට ප්‍රමාණවත් සහයක් ලබා නොදීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ගිවිසුම්ගතවීම අවදානමට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඩොලර්…
රාජ්‍ය ආදායම් තත්ත්වය යහපත් වන තෙක් රාජ්‍ය සේවය පවත්වාගෙන යාමේ අරමුණින් අත්‍යාවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන සැපයීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් දී…
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ජාත්‍යන්තර නාළිකාවත් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කරන්නේ මාර්තු මස 31 වන දිනට පෙර ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය මුදල නොලැබුණහොත් මෙරට ආර්ථිකය යළි අස්ථාවරත්වයකට පත්විය…
ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට අදාළව ලංකාවේ ප්‍රධානතම ණය හිමිකරුවකු වන චීනය තම ණය ආපසු ගෙවීම සඳහා ලබාදී ඇති වසර දෙකක සහන කාලය කිසිසේත්ම ප්‍රමාණවත් නැතිබව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්රී…
ආර්ථිකය ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට සහ මේ අවස්ථාවේදී බදු වැඩිකිරීම් ක්‍රියාත්මක කිරීමට ලංකාවේ දේශපාලන නායකත්වය ප්‍රදර්ශනය කරන දේශපාලන අධිෂ්ඨානය ඉතා අගය කරන බව ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් ප්‍රකාශ කළා යැයි අග්‍රාමාත්‍ය…
පෙර සතියේ පළ කළ සටහනක අප විසින් ඉදිරිපත් කළ පුරෝකථනය සනාථ කරමින් අද දිනයේ (ජනවාරි 18) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාතික පැහැදිලිව පෙනෙන පරිදි පහත වැටී තිබෙනවා. දින - 91 බිල්පත් වෙන්දේසි කළ ප්‍රමාණය…
ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පවත්වන සාකච්ඡා සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි. කිංග්ස්බර් හෝටලයේ පැවති කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ, කාන්තා ව්‍යවසායකයින් ඇගයීමේ “ප්‍රතිභා අභිෂේක 2022” උත්සවය අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ…
ශ්රී ලංකාවේ බැංකු දහයක් දිගුකාලීන ශ්‍රේණි ගත කිරීම් වලින් පහත හෙලීමට ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වල ‘පිච් රේටින්ග්ස්’ කටයුතු කර තිබේ. එම බැංකුවල දිගු කාලීන මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම් පහළ හෙළීම්…
ඔහොම කතාවක් අපි සෑහෙන කාලෙක ඉඳලා ජනමාධ්‍ය වලත්, සමාජ මාධ්‍ය තුළත් දකිනවා. ලස්සනට ඉදිණු තක්කාලි, මිරිස් වර්ග ඇතුළු එළවළු ගොඩක පින්තූර ඒ සටහන් වල තියෙනවා. ඒවා ගොඩක් වෙලාවට දෙමුහුම් වර්ගත් නෙමෙයි. ඒ සටහන් වල නිතර…
වැඩි කොටස් ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජය සතුව තිබියදී වුවත්, වසර දහයක කාලයක් තිස්සේ එමිරේට්ස් සමාගම විසින් කළමනාකරණය කළ, ඒ කාලය තුළ පාරිභෝගිකයින්ට හොඳ සේවයක් ලබා දෙන අතරම දිගින් දිගටම ලාභ ලැබූ ශ්‍රීලංකන් ගුවන් සේවය 2008…
සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ 2022 තෙවන කාර්තුව තුළ 2021 තෙවන කාර්තුවට සාපේක්ෂව රාජ්‍ය ආදායම් 57.6%කින් වර්ධනය වී තිබෙනවා. තෙවන කාර්තුවේදී රටේ මූර්ත ආර්ථිකය 11.8%කින් හැකිලුනත්, 64.7%ක් වූ උද්ධමනයේ බලපෑම නිසා නාමික දළ දේශීය නිෂ්පාදිතය…
සී.ජේ. අමරතුංග (Intro: තවත් තොරතුරු ලංකා ධීවර සංස්ථාව පිලිබඳ කෝප් කමිටු විමර්ශනයේ දී හෙළි වී ය. එම ආයතනය ලාභ ලබන්නේ සහපවත්වාගෙන යන්නේ රජයේ රෝහල්, හමුදා , පොලීසි ඇතුළු රජයේ ආයතනවලට මාළු සැපයීමේ ඒකාධිකාරය ලබා දී…
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අයවැය කතාව අනුව රුපියල ශක්තිමත් වෙලා. කතාවේ මේ කොටස (තවත් කොටස් වලට අමතරව) විවේචනයට ලක් වී තිබෙන බව දැක්කා. ඇතැම් අය මේ ගැන අහලත් තිබුණා. මේ ප්‍රශ්නයම කවුරු හෝ මගෙන් ඇහුවොත් මට…
මාළු විකුණන එකත් වෙනත් රැකියා වගේම තවත් එක් රැකියාවක්. අවතක්සේරු කළ යුතු දෙයක් නෙමෙයි. හැබැයි මාළු ආශ්‍රිත අගය එකතු කළ කර්මාන්තයක් හෝ අපනයන කර්මාන්තයක් වගේ සංකීර්ණ කටයුත්තක් කරන එක කෙසේ වෙතත්, ටවුමක මාළු කඩයක් කරන්න…
රජයේ ආදායම් වැඩි කර නොගෙන ලංකාවට වැටී ඉන්න වලෙන් ගොඩ යාම කෙසේවත්ම කළ නොහැකි බව පෙර සටහන් දෙකකින් සංඛ්‍යාලේඛණ හා කරුණු එක්ක පෙන්වා දුන්නා. නිල රාජ්‍ය ඒකාධිකාර යටතේ නිෂ්පාදනය හා බෙදාහැරීම සිදුවන තැන් වල හැර,…
තමන්ගේ ආශාවන් තමන්ටම පාලනයක් නැති විදියට ඔඩු දුවනවාද කියන ප්‍රශ්නය මතු කරන්න පුළුවන් කතාවක්. මැලේසියානු මිනිසුන් අදටත් මේ නම මතක් කරන්නෙ ගොඩක් බයකින් වගෙම පිලිකුලකින් කිව්වොත් හරි. 1956 ජනවාරි මාසයේ උපත ලබන මෝනා ෆාන්ඩේ/ෆැන්ඩේගේ කුඩා…
ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ ගමන් බදු කපාහැරියේය. එය, සෑම ස්ථරයකම රාජ්‍ය ආදායම් අහිමි කරගැනීමකි. ධනපති ව්‍යාපාරිකයාට සේම සාමාන්‍ය වැසියාටත් එයින් සෙතක් සැලසෙතැයි එදා තර්ක කෙරුණි. එහෙත්, වක්‍ර බදු වශයෙන් ගැනෙන වැට් බද්ද සියයට 15 සිට…
මේ සටහන ලියන්නේ මුල සිටම නොවුණත් මෑතක සිට අපේ සටහන් නිතිපතා කියවමින් සක්‍රිය ලෙස අප ලියන දේ සංවාදයට බඳුන් කරන අයෙකු විසින් පෞද්ගලිකව යොමු කළ ප්‍රශ්නයක් පාදක කර ගනිමිනුයි. ප්‍රශ්නය සරලයි. ලංකාවේ අයවැය හිඟයට (හා…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes