රනිල්, පුලුවන් නම් ආසියාවේ හොඳම එක ගේන්න..!
-කේ. සංජීව- මේ දවස්වල දූෂණ විරෝධී පනතක් ගේනවා කියලා ලොකු කතාවක් යනවානේ. මේකත් IMF යෝජනාවක් ක්‍රියාත්මක කිරීමක් විදිහට තමයි සිදුවෙන්නේ. මම කියන්නේ රනිල් වික්‍රමසිංහට පුලුවන් නම් සිංගප්පූරුවේ වගේ නීතියක් ගේන්න දූෂණය සම්බන්ධව. අපිට තොරතුරු ආරක්ෂණ…

























