මීනා, ඔබේ මරණයට සුබ පැතුම් – නර්ගීස් දත්
සුබ උපන්දිනක්..! විවාහයට සුබ පැතුම්.. සුබ දීවාලි උත්සවයක් ඊද් මුබාරක් මෙවැනි සුබපැතුම් රාශියක් මට ද ලැබී ඇත. මා ද එසේ සුබ පතා ඇත. එහෙත්, ඔබේ මරණයට සුබපැතුම්...! එය මා විසින් කිසිවෙකුට කියා හෝ කිසිවෙක් මා…
සුබ උපන්දිනක්..! විවාහයට සුබ පැතුම්.. සුබ දීවාලි උත්සවයක් ඊද් මුබාරක් මෙවැනි සුබපැතුම් රාශියක් මට ද ලැබී ඇත. මා ද එසේ සුබ පතා ඇත. එහෙත්, ඔබේ මරණයට සුබපැතුම්...! එය මා විසින් කිසිවෙකුට කියා හෝ කිසිවෙක් මා…
-ඩිල්ශානි චතුරිකා දාබරේ- සංස්කෘතික සහ සාහිත්‍යයික මූලමණ්ඩල ඇසුරු කරමින් ද ඒ පරාමිතීන් බිඳහෙළා නව අදහස් මතුකරමින් ද යන මේ ආකාර දෙකෙහි ම එකතුවක් ලෙස කලා නිර්මාණවල අත්තිවාරම් තැනීම සාධනීය දෙයකි. ඉපැරණි සාහිත්‍ය කියැවීම හොඳ නැතැයි…
-කේ. සංජීව- ගඟ අයිනේ වැලි මඩ එකට කැලතිලා තැම්පත් වුණ පොළවේ යකෙක් වගේ අහස අල්ලන්න උඩ පනින වැල් ගොමුවක් තමයි මෑ. මෑ ලතාව ලතාවකට ඔහොක් කරන් කොක්ක ගහන්න බලන් ඉන්නකොට ඉස්සර අපේ අම්මා ටකස් ගාලා…
-මහේෂ් හපුගොඩ- මිරිහාන කියන්නේ ලංකාවේ හැටියට ලොකු ඇරඹුමක ආරම්බයක්. ඒ කියන්නේ පටන්ගැන්මක පටන් ගැනීමක් (begin to begin). ඊයේ පිරිසක් ගිහිල්ල ඒ ඓතිහාසික ලාංකික නිමේෂය සමරන්න උත්සාහ කරලා තියනවා. මේ දවස්වල පුරුදු පරිදි එවන් මිනිස් එකතුවීම්…
-ඩිල්ශානි චතුරිකා දාබරේ- නිර්භයව කවි ලියූ ඇමරිකානු කිවිඳියක වූ මායා ඇන්ජලෝගේ කවි මා කියවා තිබුණේ, තනි තනි කවි හැටියට සහ කල්පනා ඇම්බ්‍රෝස් විසින් 'බූන්දිය'ට කළ පරිවර්තන විදියට යි. ඒත් සීමිත පමණකින්. මට ක්ෂණික මතකෙට එන්නෙ,…
-මහේෂ් හපුගොඩ- 'උදය වලාකුළු' කෙටි කතාවේ යසුනරි කවබත උත්සාහ කරන්නේ තරුණ වියට එළඹෙමින් ඉන්න ශිෂ්‍යාවක්ගේ දර්පණ අවදිය (mirror stage) එයාටම තේරුම් ගන්න ඉඩ හසර හදන එක. අලුත ඉස්කෝලෙට ආපු කිකුයි මිස් කියන ගුරුවරී ගොඩක් ලස්සන…
-කේ. සංජීව- අලුත් අවුරුද්ද කිට්ටු කියන්නේ අපි කජු පුහුලම් ගිලලා මට්ටු මට්ටු කාලේ. රත්නපුරේ කියන්නේ ඉස්සර කජු ඕසෙට. ඇත්තටම අපි අවුරුද්දට කජු එකතුකරලා විකුණලා බූරු ගහන්න කැටගහන්න නොම්බර අදින්න සල්ලි එකතු කරගන්නවා. අපිට තියෙන්නේ එහෙව්…
-හිල්මි සුපුන්- "කැෆ්කියානු වංකගිරිය සහ තවත් සංචාරක කවි" (සනත් බාලසූරිය) - මේ කවි පොත පිළිබඳ ඉඟිය ලැබෙන්නේ 2019 ජනවාරි මාසේ 19 වැනිදා මගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය "නයිස් කෑවා මතක නැතිලු" එළිදක්වපු දිනයේ අදහස් දැක් වූ…
-රංජන් පරණවිතාන- පුබුදු දසනායක කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කඩුලු රකින්නා විය. ඉන්පසු ඔහු ක්‍රීඩා කළ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේම පුහුණුකරු ලෙස කටයුතු කරමින් තම පුහුණු දිවිය ඇරඹීය. එම අවදියේම මා සෙබස්තියනයිට්ස් කණ්ඩායම පුහුණු කරන ලදී. පසු…
-සමන් ආතාවුදහෙට්ටි- ඒ 1981 ඔක්තෝබර මාසය යි. ගුවන් විදුලියේ අපි බරපතල වැඩ කන්දරාවක පැටලී සිටියෙමු. එවක මා සේවය කළ ක්‍රීඩා අංශයේ වැඩ රාජකාරිවලට අමතරව ඒ වැඩ මට පැවරූයේ සිංහල වැඩසටහන් පාලක ලෙස කටයුතු කළ තිලක…
-මහේෂ් හපුගොඩ- පෙරදිග බෞද්ධ අපි මිනිස් පැවැත්ම නිවනින් අවසන් වෙනවා කියල හිතනවා වගේම බටහිර ඉස්සර ඉඳන්ම විශ්වාස කරපු දෙයක් තමයි අමරණීය බව කියන එක. ඒ කියන්නේ අපි ජීවත් වෙන කාලය ඇතුලෙම කරන යම් යම් දේවල්…
ඇය, නෝවයලට් බුලවයෝ, අවුරුදු හතළිහක් වයසැති, දෙවරක්ම බුකර් සම්මානයට කෙටි ලැයිස්තු ගත වූ එකම අප්‍රිකානු ලේඛිකාව ලෙස සැලකෙන නවකතාකාරියයි. ඇමරිකා එක්සත් ජනපදයේ ඔක්ලන්ඩ් හි ජීවත්වෙමින්, ගුරු වෘත්තියේ නියැලෙන බුලවායෝ, 2017 වසරේ නොවැම්බර් දාහතරවැනිදා දින උදෑසන…
-මහේෂ් හපුගොඩ- මේ වනවිට වෘත්තියින් මත පටවා ඇති බදු නැවත සලකා බැලීම පිළිබඳ අරගලයක නිරත වෙලා ඉන්න වෘත්තීය සමිති කිහිපයක් සහ අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් අතර පසුගිය සතියේ ඇතිවෙච්ච ඔන්ලයින් කතාබහ ගැන…
පසුගිය රයිගම් සම්මාන උළෙලේ හොඳම නිලියට හිමි සම සම්මානය දිනා ගැනීමෙන් පසු උමාලි තිලකරත්න දැක්වූ අදහසක් පිළිබඳ සයිබර් අවකාශයේ අතොරක් නැතිව විවේචන එල්ල වෙමින් පවතී. එසේ විවේචනය කරන හුඟ දෙනෙක් ඇය අදහස් දක්වන අවස්ථාවේ එතැන…
-Malcolm Sang- God is Dead... We killed him...! මේ ප්‍රකාශයත් එක්ක ෆ්රෙයිඩ්රිච් නීට්චෙ (Friedrich Nietzsche) සාහිත්‍ය ලෝකයත් ආගමික ලෝකයත් දර්ශණය හදාරන සමාජයත් කලඹවනවා. විශ්ව විද්‍යාල අධ්‍යාපනය... දියුණුයැයි සම්මත සමාජය... සැප සම්පත් ඇති නගරය අත හැරල…
-අශෝක කුලතුංග- ලාංකීය සාහිත්‍ය හා කලාව තුළ නිර්මාණකරුවකු ස්ථානගත කිරීම මේ මොහොත වන විට සිදුවන්නේ සම හරක් ප්‍රවීණ නිර්මාණකරුවන්, රූපවාහිනී, ගුවන් විදුලි හා මුද්‍රණ මාධ්‍යවලට රිසි පරිදි ය. එහි දී තම පක්ෂපාති මධුපාන සගයන්ටත්, වෙනත්…
ක්වින්ටින් ටැරැන්ටිනෝ කියන්නෙ හොලිවුඩ් සිනමාවේ සිටින සුවිශේෂි සිනමාකරුවෙක්. සිනමාව පිළිබඳ ආන්දෝලනාත්මක මත දරන්නෙක්. ඇල්ෆ්‍රඩ් හිච්කොක්ට පසු හොලිවුඩයට පැයූ තරු අධ්යක්ෂවරයෙක් ඔහු. Pulp fiction, Reservoir Dogs, Jackie Brown, Inglorious Basterds, Django Unchanged ඔහුගේ සිනමාවෙන් බිඳක්. ඔහුගේ…
-ඩිල්ශානි චතුරිකා දාබරේ- ස්වයං චරිතාපදානයක ස්වරූපයෙන්, නිවැරදිව කියන්නේ නම් එක් තේමාවකට - තෝරාගත් සීමිත අනු කුලකයකට අනුගතව ලියූ කෙටි චරිතාපදානයක ස්වරූපයෙන් එරික් ඉලයප්පෙආරච්චි විසින් රචනා කරන ලද 'මගේ පුස්තකාල', මූල්‍ය වත්කමකින් මූර්ත වත්කමක් බවට පොත්…
-ලහිරු කිතලගම- ඉරේෂා හේමමාලි කිවිඳියගේ කවි පොත ලැබුණේ මීට දින කීපයකට කලින් නිසා විවේකිව ඒ කවි කියවන්න ඉඩක් ලැබුණේ නැහැ. ඒ නිසා මම ඉරේෂාගේ කවි ගැන එකින් එක කතා කරන්න යන්නේ නැහැ. බොහෝ අය ඒ…
- සහන් කසීර වික්‍රමසිංහ - හෙතෙම Associated Press (AP) පුවත් සේවයේ ඡායාරූප ශිල්පියෙකි. එදින, 1973 වසරේ මාර්තු 17 වැනි දින වියට්නාම යුද්ධයට මැදිව වසර පහකට අසන්න කාලයක් සිරකරුවන්ව සිටි ඇමරිකානු සෙබළුන් සියරට බලා පැමිණෙමින් සිටියහ.…
-මහේෂ් හපුගොඩ- එක දවසක් බ්‍රිතාන්‍ය එලිසබෙත් රැජිණගේ රාජ්‍යත්වයේ රිදී ජුබිළි දිනයට ටිකක් ලංවෙලා ක්වීන් කණ්ඩායමේ ගිටාර් වාදක බ්‍රයන් මේ (Brian May) ට කෝල් එකක් එනවා. ඒ එන්නේ බකින්හැම් මාළිගයෙන්. කතා කළේ චාල්ස් කුමාරයා. බ්‍රයන් සහ…
යක්දෙස්සලාගේ ගුණයා ගුරුන්නාන්සේ නොහොත් නිත්තවෙල ගුණයා, නිත්තවෙල ගුණයා උපන්නේ 1906 දී දුම්බර මිටියාවතේ පිහිටි නිත්තවෙල කියන සුන්දර ගමේ. පියාගේ නම කිරි උක්කුවා. කිරි උක්කුවා 6 වෙනි බුවනෙකබාහු රජතුමාගේ කාලයේ පටන් පැවත එන විශිෂ්ඨ පනික්කි පරම්පරාවක…
-මහේෂ් හපුගොඩ- ආසියාවේ බොලිවුඩ් කොලිවුඩ් ප්‍රේක්ෂක පාරිභෝගික තීරුව හොලිවුඩ් වෙළදපළ ඇතුලට ගන්නත් හොලිවුඩ් වෙළදපළට මේ පැත්තේ අනන්‍යතාවක් හදන්නත් එක්ක ''නාටු නාටු'' සිංදුවට මේ පාර ඔස්කා එකේ ලොකු තැනක් දුන්නට නම් කමක් නැහැ හැබැයි මම නම්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes