දෙවන ලෝක මහා යුද්ධයේ නටබුන් අතරින් බිහි වූ නීතිය පදනම් කරගත් ජාත්‍යන්තර ක‍්‍රමවේද
අවකාශය පුවත්

දෙවන ලෝක මහා යුද්ධයේ නටබුන් අතරින් බිහි වූ නීතිය පදනම් කරගත් ජාත්‍යන්තර ක‍්‍රමවේද

ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ජයග‍්‍රාහකයන් විසින් නිර්මාණය කර ඔවුන් විසින් නායකත්වය දෙන එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සිට බ්‍රෙට්න් වුඞ්ස් (Bretton Woods) සම්මුතිය දක්වා පැතිරුණ ආයතන විශාල ප‍්‍රමාණයකි. බටහිර ලෝකයේ මූලෝපායික සහ ආර්ථික ආධිපත්‍යය ආරක්ෂා වන පරිදි…

නීතිඥයින්ට පහරදීම් සහ මරණ තර්ජන – සරෝජ් පතිරණ
අවකාශය පුවත්

නීතිඥයින්ට පහරදීම් සහ මරණ තර්ජන – සරෝජ් පතිරණ

  අචලා සෙනෙවිරත්න, ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ සහ හර්ශණ ජයරත්න: නීතිඥයින්ට පහරදීම් සහ මරණ තර්ජන නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපස දි නීතිඥ හර්ශණ ජයරත්න ට පහරදීම පැහැදිලිවම බොහොම බරපතල තත්වයක්. තමන් කැමති ඕනෑම සේවාදායකයෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න…

රනිල්ට ගහනකොට චංචලාට රිදෙනවද? – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය පුවත්

රනිල්ට ගහනකොට චංචලාට රිදෙනවද? – අජිත් පැරකුම් ජයසිංහ

රනිල්ගෙ නඩුවෙ නීතිමය විවාදය මට තේරෙන විදියට නම් තියෙන්නෙ ජනාධිපතිවරයකුගේ රාජකාරි හා පෞද්ගලික ගමන් බිමන් මොනවාද කියන කාරණයේ. ඒ විවාදය මොකක් හෝ අධිකරණයක කෙරෙන එක හොඳයි. ජනාධිපතිවරුන් ධූර කාලයෙන් පස්සෙ හිරගෙදර හෝ මහපාරෙ හෝ බල්ලන්…

වෛද්‍යවරයාගේ වැරැද්දෙන් ඔබට හානියක් වුණොත් නීතිය මොකක්ද?
අවකාශය පුවත්

වෛද්‍යවරයාගේ වැරැද්දෙන් ඔබට හානියක් වුණොත් නීතිය මොකක්ද?

වෛද්‍ය නොසැලකිල්ල (Medical Negligence): අපි වෛද්‍යවරයෙක් ළඟට යන්නේ පූර්ණ විශ්වාසයකින්. හැබැයි ඒ විශ්වාසය කඩවී, වෛද්‍යවරයාගේ හෝ රෝහලේ නොසැලකිල්ල නිසා ඔබට හෝ ඔබේ ආදරණීයයෙකුට හානියක් වුණොත්, ඔබට නිහඬව ඉන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවෙන් සාධාරණය සහ වන්දි…

හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක දින 14 ක‍ට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත. – රජිත් කීර්ති තෙන්නකෝන්
අවකාශය පුවත්

හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක දින 14 ක‍ට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත. – රජිත් කීර්ති තෙන්නකෝන්

ජනාධිපති ලේකම්වරුන් පත්වන්නේ ව්‍යවස්ථාවේ 41 (1) වගන්ති ප්‍රකාරව ය. ඔවුන්ගේ වගකීම නැත්තම් රස්සාව විධායක ජනාධිපතිවරයාගේ ‘ජනාධිපති ධූරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේලා සහ ඉටු කිරීමේලා තමාට සහාය දීම පිණිස තම මතය අනුව...............’’ කටයුතු කිරීමකි.…

ඔබේ පෞද්ගලිකත්වය සෙල්ලමකට ගන්න එපා: නිරුවත් ඡායාරූප හුවමාරුව සහ ශ්‍රී ලංකාවේ නීතිය
අවකාශය පුවත්

ඔබේ පෞද්ගලිකත්වය සෙල්ලමකට ගන්න එපා: නිරුවත් ඡායාරූප හුවමාරුව සහ ශ්‍රී ලංකාවේ නීතිය

  අද කාලයේ සමාජ මාධ්‍ය හරහා ඕනෑම දෙයක් ඉතා වේගයෙන් පැතිරෙනවා. නමුත් ඔබ දන්නවාද? යමෙකුගේ පෞද්ගලික හෝ නිරුවත් ඡායාරූප ඔවුන්ගේ කැමැත්තකින් තොරව (Non-consensual Intimate Imagery) සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම හෝ බෙදා හැරීම ශ්‍රී ලංකාවේ…

ආපදාවෙන් බලපෑමට ලක්වූ තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර සවිබල ගැන්වීමට නව චක්‍රලේඛයක් නිකුත් කෙරේ.
අවකාශය පුවත්

ආපදාවෙන් බලපෑමට ලක්වූ තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර සවිබල ගැන්වීමට නව චක්‍රලේඛයක් නිකුත් කෙරේ.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වය නිසා බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිතය සහ ව්‍යාපාර ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින්, හානියට පත් තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර සඳහා සහන සැලසෙන…

නීපා වෛරසය නැවතත් අවධානයට
අවකාශය පුවත්

නීපා වෛරසය නැවතත් අවධානයට

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තය පුරා වාර්තා වූ නීපා වෛරස් ආසාදන තත්ත්වයකින් පසු, රට පුරා වෛරසය පැතිරීම සීමා කිරීම සඳහා බලධාරීහු දැඩි සෞඛ්‍ය ආරක්ෂණ පියවර ක්‍රියාත්මක කරමින් සිටිති. මෙම මස මුලදී සෞඛ්‍ය සේවකයින් දෙදෙනෙකුට නීපා වෛරසය…

පසුගිය වසරේ අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් පිරිස 84ක්!
අවකාශය පුවත්

පසුගිය වසරේ අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් පිරිස 84ක්!

‍2025 වසරේ දී අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 84දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව 2025 වසරේ ජනවාරි මස පළමුවන දින සිට දෙසැම්බර් මස 31 වන දින දක්වා කාලය…

ආත්මාරක්ෂාව වෙනුවෙන් සැකකරුවන් වෙඩි තබා ඝාතනය කිරීමට පොලිසියට බලයක් තිබේ ද?
අවකාශය පුවත්

ආත්මාරක්ෂාව වෙනුවෙන් සැකකරුවන් වෙඩි තබා ඝාතනය කිරීමට පොලිසියට බලයක් තිබේ ද?

මානව හිමිකම් උල්ලංඝනය කරමින් පුද්ගලයන් වධ බන්ධනයට ලක් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය සතු අඳුරු ඉතිහාසය තැනින් තැන යළිත් ක්‍රියාත්මක වන බව පසුගිය දිනවල දැකගත හැකි විය. එලෙස මානව හිමිකම් නොතකමින් පොලිසිය ක්‍රියා කිරීම හේතුවෙන්…

ලංකා දේශපාලනයේ දී “ලිංගික දිශානතිය” කිසිඳු බාධාවක් වූයේ නැත.
අවකාශය නවතම

ලංකා දේශපාලනයේ දී “ලිංගික දිශානතිය” කිසිඳු බාධාවක් වූයේ නැත.

අගමැතිවරුන් සිව් දෙනෙකු, ජනාධිපතිවරයෙකු, කතානායකවරයෙකු ඇමතිවරු රැසක් ඔවුන්ගේ ලිංගික රැචි අරුචිකම් නොතකා ඉහළම මනාපයෙන් ඉහළ තනතුරු සඳහා පත්ව ඇත. ඔවුන් සිය ධූර කාලයන්හි දී කළ කී දෑ මිස වෙනත් කිසිවක් මිනිසුන්ට වැදගත් වූයේ ද නැත.…

අධිකරණය සූක්ෂමව ඉක්මවා යාම සහ ක්‍රියා පටිපාටිමය ද්වේෂය: ත්‍රිකුණාමලයේදී වෙරළ සංරක්ෂණ පනත අවියක් ලෙස භාවිත කිරීම
අවකාශය පුවත්

අධිකරණය සූක්ෂමව ඉක්මවා යාම සහ ක්‍රියා පටිපාටිමය ද්වේෂය: ත්‍රිකුණාමලයේදී වෙරළ සංරක්ෂණ පනත අවියක් ලෙස භාවිත කිරීම

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ, සාධාරණ යුක්තිය ක්‍රියාමාලාවේ (Fair Justice Campaign) නිවේදනයකි. බලංගොඩ කස්සප හිමියන් සහ අනෙකුත් සැකකරුවන් නව දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ සාධාරණ යුක්තිය මෙහෙයුම සිය…

රජයට උරුම වූ නොවිසඳුණු ගැටලුවලට විසඳුම් සෙවීම අවශ්‍යයි – ජෙහාන් පෙරේරා
අවකාශය පුවත්

රජයට උරුම වූ නොවිසඳුණු ගැටලුවලට විසඳුම් සෙවීම අවශ්‍යයි – ජෙහාන් පෙරේරා

  පසුගිය මාස 15 තුළ, ජනාධිපති අනුර කුමාර දිසානායක වෙනත් ඕනෑම ජනාධිපතිවරයකුට හෝ අගමැතිවරයකුට වඩා උතුරු පළාතට සංචාරය කර ඇත. මේවා කෙටි සංචාර නොවේ. පසුගිය සතියේ ඔහුගේ අවසන් යාපනය සංචාරය වූයේ, අස්වැන්න නෙළීම සහ නව…

ඩිසයින් තින්කින් (Design Thinking) යනු කුමක්ද?
අවකාශය නවතම

ඩිසයින් තින්කින් (Design Thinking) යනු කුමක්ද?

බොහෝ දෙනා සිතන්නේ ‘ඩිසයින් තින්කින්’ (Design Thinking) යනු හුදෙක් මෝස්තර නිර්මාණයට හෝ කලාවට පමණක් සීමා වූ දෙයක් බවයි. නමුත් සත්‍ය වශයෙන්ම මෙය ලොව පුරා සාර්ථක ව්‍යාපාර සහ ආයතන, තමන් මුහුණ දෙන සංකීර්ණ ගැටලු විසඳා ගැනීම…

නීතිපතිගේ භූමිකාව හා පිළිතුරු අහිමි විරෝධාභාෂ! – මංජුල ගජනායක
අවකාශය නවතම

නීතිපතිගේ භූමිකාව හා පිළිතුරු අහිමි විරෝධාභාෂ! – මංජුල ගජනායක

අදවන විට ශ්‍රී ලංකා ජනරජයේ නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) වටා නිර්මාණය වී ඇති කලිකලහය වරෙක සංවේගජනකය. තවත් වරෙක ඒ.වී ඩිසේ, ලොන් ෆුලර් වැන්නන් ද සිහිකරවන්නේය. ඔවුන් දෙදෙනා පුරෝගාමිත්වය දරන්නේ නීතියේ ආධිපත්‍යය හා සබැඳි විෂය ක්‍ෂේත්‍රයක්…

සියළු ළමා අපයෝජන නඩු නියාමනය ඇරඹේ!
අවකාශය නවතම

සියළු ළමා අපයෝජන නඩු නියාමනය ඇරඹේ!

1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනතට අනුව ප්‍රධාන කර්තව්‍යයක් වන්නේ දිවයිනේ සියලු ළමා අපයෝජන නඩු නියාමනය කිරීමයි. නමුත්, ළමා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන විසින් ඉල්ලූ තොරතුරු තමන්ගෙ "සන්තකයේ, භාරයෙ සහ පාලනයෙ…

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ- වරද කුමක්ද? එය සිදු වූයේ කෙසේද? – පත්මසිරි මලවිපතිරණ
අවකාශය පුවත්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ- වරද කුමක්ද? එය සිදු වූයේ කෙසේද? – පත්මසිරි මලවිපතිරණ

අද දවසේ ක්‍රියාත්මක වන විෂය මාලාව වෙනුවට නව විෂය මාලාවක් හදුන්වා දීමට සහ නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රයත්නයක් දරන මේ මොහොතේ දී සමාජය පුරාම ඒ පිලිබදව කථිකාවක් ඇති වී තිබීම අගය කරමි. නව යෝජනා…

ආණ්ඩුව කුමක්ද යන්න වැදගත් නෑ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකල යුතුමයි. – ආචාර්ය සුජාතා ගමගේ
අවකාශය නවතම පුවත්

ආණ්ඩුව කුමක්ද යන්න වැදගත් නෑ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකල යුතුමයි. – ආචාර්ය සුජාතා ගමගේ

ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය සඳහන් කරන ආකාරයට අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නිරන්තරයෙන් සිදු කළ යුතු ක්‍රියාවලියක් බවයි. ඒ අනුව ඇය පවසන පරිදි රජයන් මාරු වූවද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නැවැතීම සිදු නොකළ යුතු බවයි. තවද ඇය පවසා සිටින්නේ…

අපරාධ ස්ථාන වීඩියෝ කර සමාජ මාධ්‍යවල පළ කිරීම බරපතල දඬුවම් ලැබිය හැකි වරදක්!
අවකාශය පුවත්

අපරාධ ස්ථාන වීඩියෝ කර සමාජ මාධ්‍යවල පළ කිරීම බරපතල දඬුවම් ලැබිය හැකි වරදක්!

අපරාධයක් සිදුවූ ස්ථාන හෝ එහි වින්දිතයන් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් දැඩි ඉල්ලීමක් කර ඇත. ඒ එවැනි ක්‍රියා මඟින් අපරාධ පරීක්ෂණවලට බාධා පැමිණෙනවා මෙන්ම වින්දිතයන්ගේ ගෞරවය කෙළෙසන බව…

පඬුකරඳ ගස නිසා රජයට පාඩුවක් සිදුවේ නම් මාර්ග සංවර්ධන අධිකාරිය වගකිව යුතුයි.
අවකාශය පුවත්

පඬුකරඳ ගස නිසා රජයට පාඩුවක් සිදුවේ නම් මාර්ග සංවර්ධන අධිකාරිය වගකිව යුතුයි.

පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ පරිසරවේදීන්ගෙන් ගම්පහ දාරළුවේ තිබු පඬුකරඳ ගස ගැලවීමට එල්ල වූ විරෝධතාවය මත මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ ප්‍රමාදවීමෙන් රජයට පාඩුවක් සිදුවී ඇත්නම්, මාර්ග සංවර්ධන අධිකාරිය එම වැරැද්ද සම්පූර්ණයෙන්ම භාරගත…

නීතිපතිවරයා ඉලක්ක කරගත් සමාජ මාධ්‍ය බලපෑම් ගැන නීතිඥ සංගමයෙන් දැඩි අනතුරු ඇඟවීමක්
අවකාශය පුවත්

නීතිපතිවරයා ඉලක්ක කරගත් සමාජ මාධ්‍ය බලපෑම් ගැන නීතිඥ සංගමයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ගරු නීතිපතිවරයා ඉලක්ක කර ගනිමින් මෑතකදී දියත් වූ සමාජ මාධ්‍ය ප්‍රචාරණ සහ නීතිපතිවරයාගේ ධුරයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමේ උත්සාහයන් පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සිය බලවත් කනස්සල්ල පළ කර සිටී. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති…

වීදි බැස නීතිපති ඉවත් කළ හැකිද?
අවකාශය පුවත්

වීදි බැස නීතිපති ඉවත් කළ හැකිද?

"දූෂිත නීතිපති සහා දූෂිතයන්ට එරෙහිව යුක්තිය අපේක්ෂා කරන පොදු මහජනයාගේ විරෝධයක්" හෙට (21) කොළඹ අලුත්කඩේ උසාවිය අසල දී සිදු කරන බවට සඳහන් වූ ප්‍රචාරක දැන්වීමක් මුහුණ පොතේ පළ වී තිබේ. මෙය සංවිධානය කරන්නේ කවුරුන්ද යන්න…

පොලීසියට පැමිණිල්ල දැම්මාට වැඩක් වුනේ නැද්ද?
අවකාශය පුවත්

පොලීසියට පැමිණිල්ල දැම්මාට වැඩක් වුනේ නැද්ද?

පොලිසියට පැමිණිල්ලක් දැමූ පමණින් සියල්ල සම්පූර්ණ නොවේ; එය නිසි පරිදි විභාග වීම අත්‍යවශ්‍ය වේ. පොලිසිය ඔබේ පැමිණිල්ල විභාග කිරීම ප්‍රමාද කරන්නේ නම් ඊට එරෙහිව ගත හැකි නවතම ක්‍රියාමාර්ග සහ නීතිමය වශයෙන් වලංගු වන ලෙස "සාර්ථක…

699කට නියමිත දුම්බර බන්ධනාගාරයේ රැඳවියන් 2,246ක්!
අවකාශය පුවත්

699කට නියමිත දුම්බර බන්ධනාගාරයේ රැඳවියන් 2,246ක්!

විපක්ෂ මන්ත්‍රී චමින්ද්‍රානි කිරිඇල්ල ඊයේ දිනයේ (ජනවාරි 19) පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල වත්මන් තත්ත්වය පිළිබඳව ප්‍රශ්න කිහිපයක් යොමු කළාය. එහිදී  පළමුව පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ තත්ත්වය පිළිබඳව විමසූ අතර, අධිකරණ…

LGBTIQ ප්‍රජාව ඉලක්ක කරගත් යටත් විජිත යුගයේ නීති ප්‍රතිසංස්කරණය කරන මෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය රජයෙන් ඉල්ලයි.
අවකාශය පුවත්

LGBTIQ ප්‍රජාව ඉලක්ක කරගත් යටත් විජිත යුගයේ නීති ප්‍රතිසංස්කරණය කරන මෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය රජයෙන් ඉල්ලයි.

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් LGBTIQ ප්‍රජාව ඉලක්ක කරගත් යටත් විජිත යුගයේ නීති ප්‍රතිසංස්කරණය කරන මෙන් රජයෙන් ඉල්ලා ලිපියක් නීතිය හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත යොමු කරන ඇත. ඒ අනුව…