විශේෂ අවශ්‍යතා ඇති ප්‍රජාවට වෙන් වූ බස් රථ 10ක් ලඟදීම.
අවකාශය නවතම

විශේෂ අවශ්‍යතා ඇති ප්‍රජාවට වෙන් වූ බස් රථ 10ක් ලඟදීම.

    රජය විසින් ආරම්භ කරන ලද ප්‍රමුඛ වැඩ­ස­ට­හ­නක් වන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩ­ස­ට­හන යටතේ 2025 මූල්‍ය වර්ෂ­යට අදා­ළව මේ වන විට නව ව්‍යාපෘති රැසක් ක්‍රියා­වට නංවා ඇත. විවිධ අමා­ත්‍යාංශ සහ ඒවා යටතේ ඇති දෙපා­ර්ත­මේන්තු, සංස්ථා,…

තරුණයෙකුට වදහිංසා කළ පොලිස් ලොක්කෝ දෙදෙනෙකුට ලක්ෂ 20ක් ගෙවන්න නියෝග
අවකාශය නවතම

තරුණයෙකුට වදහිංසා කළ පොලිස් ලොක්කෝ දෙදෙනෙකුට ලක්ෂ 20ක් ගෙවන්න නියෝග

2019 වසරේ දී රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් තරුණයෙකු අත්අඩංගුවට ගෙන පහරදී අමානුෂික වද හිංසාවට ලක් කිරීම තුළින් උරගස් මංහන්දිය පොලිසියේ එවක ස්ථානාධිපතිවරයා සහ එවක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ඒ…

පනතට 30යි ලංකාව තවමත් එතනමයි!
අවකාශය නවතම

පනතට 30යි ලංකාව තවමත් එතනමයි!

මෙම මස 26 දිනට යෙදී තිබෙන වදහිංසාවට පාත්‍ර වූවාන්ට සහය වීමේ ජාත්‍යන්තර දිනයට සමඟාමීව අද දින රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය සහ වදහිංසනයට එරෙහිව ශ්‍රි ලංකා එකමුතුව විසින් මාධ්‍ය සාකච්ඡාවක් කොළඹ ජානකී හෝටලයේ පැවැත්…

සබරගමු සරසවි සිසුවාගේ සිය දිවි නසා ගැනීම සම්බන්ධයෙන් සිදුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට දින දෙයි.
අවකාශය නවතම

සබරගමු සරසවි සිසුවාගේ සිය දිවි නසා ගැනීම සම්බන්ධයෙන් සිදුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට දින දෙයි.

ඉකුත් දා නවක වදය හේතුවෙන් සියදිවි හානි කරගත් සබරගමු විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් දයානන්ද ඉතා බරපතල අයුරින් නවක වදයකට මුහුණ දීය. ඒ තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය  වී ඇති…

ආර්ථිකය වර්ධනය වුනේ කොහොමද?
අවකාශය ආර්ථික නවතම

ආර්ථිකය වර්ධනය වුනේ කොහොමද?

මෙම වසරේ (2025) පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.8%ක වර්ධන වේගයක් පෙන්නුම් කර තිබෙනවා. "බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩි" කියලා කියනවනේ. පළමු කාර්තුවේ මේ වර්ධන වේගය මේ වසරේ සමස්ත ආර්ථික වර්ධන වේගය පිළිබඳව…

IMF මීලඟ වාරිකය පිළිබඳ තීරණය ජූලි පළමු දා
අවකාශය නවතම

IMF මීලඟ වාරිකය පිළිබඳ තීරණය ජූලි පළමු දා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සිව්වන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන්, ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට…

ශ්‍රී ලංකාවට නව ආහාර සුරක්ෂිත දර්ශකයක් හඳුන්වා දීමට සැළසුමක්!
අවකාශය නවතම

ශ්‍රී ලංකාවට නව ආහාර සුරක්ෂිත දර්ශකයක් හඳුන්වා දීමට සැළසුමක්!

ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ආහාර සුරක්ෂිතතා දර්ශකයක් ඉදිරි මාස තුන තුළ නිර්මාණය කිරීමට රජයේ අවධානය යොමුවී තිබේ. ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකය (GFSI) වැනි දර්ශකවලින් මෙරට ආහාර සුරක්ෂිතතාවෙහි සමස්ත තත්ත්වය නිවැරදිව පිළිබිඹු නොවන බව පෙනී යන බැවින්…

තරුණයන්ට මත් පෙති විකුණු වෛද්‍යවරයෙක් අත්අඩංගුවට!
අවකාශය නවතම

තරුණයන්ට මත් පෙති විකුණු වෛද්‍යවරයෙක් අත්අඩංගුවට!

මඩකලපුවේ වෛද්‍යවරයකු විසින් පවත්වාගෙන ගිය ඖෂධහලක් තුළින් මනසේ ක්‍රියාකාරිත්වය වෙනස්කිරීමට බලපාන ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීම මඩකලපුවේ කිරාන් ප්‍රදේශයෙන් වාර්තා වේ. ඒ අනුව ලද තොරතුරු මත මඩකලපුව ප්‍රාදේශීය ආහාර හා…

ලංකාව හා ප්‍රංශය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමකට අත්සන් තබයි.
අවකාශය නවතම

ලංකාව හා ප්‍රංශය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමකට අත්සන් තබයි.

  ප්‍රංශ ජනරජය සහ ශ්‍රී ලංකාව අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමකට ඊයේ (16) කොළඹ දී අත්සන් තබා තිබේ. ඒ අනුව ප්‍රංශ ජනරජය සහ ශ්‍රී ලංකාව අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ප්‍රංශ ජනරජය…

ව්‍රායි බල්තසාර් කොළඹ පුරපතිනිය ලෙස තේරි පත් වෙයි!
අවකාශය නවතම

ව්‍රායි බල්තසාර් කොළඹ පුරපතිනිය ලෙස තේරි පත් වෙයි!

කොළඹ මහනගර සභාවේ නව නගරාධිපතිනිය ලෙස ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලි බල්තසාර් තේරී පත්වූවාය. ඒ අනුව අද පැවැති කොළඹ මහනගර සභාවේ මංගල සැසිවාරය ආරම්භයේදී පැවැත්වූ ඡන්ද විමසීමේදී ඡන්ද 61ක් ලබාගනිමින් ව්‍රායි කැලි බල්තසාර් නව නගරාධිපතිනිය ලෙස…

ත්‍රස්තවාදී ලේබලයෙන් තරුණයෙක් ගොදුරු කිරීම(මාළිමාණ්ඩුව යටතේත්): PTA හි ගොදුරකට යළි ජීවිතය ලබාදිය හැකිද?- සම්පත් සමරකෝන්
අවකාශය නවතම

ත්‍රස්තවාදී ලේබලයෙන් තරුණයෙක් ගොදුරු කිරීම(මාළිමාණ්ඩුව යටතේත්): PTA හි ගොදුරකට යළි ජීවිතය ලබාදිය හැකිද?- සම්පත් සමරකෝන්

  ශ්‍රී ලංකාව තුළ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act – PTA) යනු මානව හිමිකම් උල්ලංඝනයේ නග්න සංකේතයක් බවට පත්ව ඇත්තේ බොහෝ කළක සිටය. මෙම පනත, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් යැයි පවසමින්1979 දී(තාවකාලිකව)…

ජනධිපති සමාව යටතේ අනීතිකව නිදහස් කළ සිරකරුවන් ප්‍රමාණය 212ක්!
අවකාශය නවතම

ජනධිපති සමාව යටතේ අනීතිකව නිදහස් කළ සිරකරුවන් ප්‍රමාණය 212ක්!

මෙම වසරේ නිදහස් දින, වෙසක් පොහෝ දින, සහ නත්තල දිනයන් වෙනුවෙන් ජනපති පොදු සමාව යටතේ අනිතීකව නිදහස් කර ඇති සිරකරුවන් ප්‍රමාණය 212 දෙනෙක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලින් හෙළි වී තිබේ.…

අයින් වෙන්න ඕනේ නම් ඉඩම් දෙන්න – මරගල දෙමළ ප්‍රජාව
අවකාශය නවතම

අයින් වෙන්න ඕනේ නම් ඉඩම් දෙන්න – මරගල දෙමළ ප්‍රජාව

               මරගල වතු ජනයා ජීවත්වන නිවාස පුංචි නුවරඑළිය ලෙසින් හඳුන්වන මොනරාගල ජීලෝන් කඳුවැටිය ආශ්‍රිත මරගල කුමාරවත්ත ප්‍රදේශය ඉතාමත් මනරම් වූ සුන්දර ප්‍රදේශයකි. කඳු පද්ධතියේ සුන්දරත්වය තිබුණද, මරගලවත්ත, කුමාරවත්ත ප්‍රදේශවල…

ආර්ථික  වගවීම  සිට යුද කාලීන වගවීම දක්වා – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

ආර්ථික  වගවීම  සිට යුද කාලීන වගවීම දක්වා – ජෙහාන් පෙරේරා

මාස හතකට පෙර පැවැති මහමැතිවරණයේදී ජනතාවගේ ජනවරම 'පද්ධති වෙනසක්' සඳහා විය. ජාතික ජන බලවේගයට අතිමහත් ලෙස ඡන්දය දුන් ජනයාගේ ප්‍රධාන බලාපොරොත්තුව වූයේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීමයි. දිගු සිවිල් යුද්ධය පැවැති රටේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල…

ඇස් ආවරණ වෙනුවට පිහිණුම් ඇස් ආවරණ ගෙන්වමින් සෞඛ්‍ය අමත්‍යංශයේ රු. මිලියන 29ක වංචාවක්!
අවකාශය නවතම

ඇස් ආවරණ වෙනුවට පිහිණුම් ඇස් ආවරණ ගෙන්වමින් සෞඛ්‍ය අමත්‍යංශයේ රු. මිලියන 29ක වංචාවක්!

2020 වසරේ මාර්තු සහ අප්‍රේල් කාලයේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් Indent No. DHS/DQ/11/324/DC/2020 යටතේ වෛද්‍ය කාර්ය මණ්ඩල ආරක්‍ෂිත ඇඳුම්(PPE KIT) තොගයක් ටෙන්ඩරයක් හරහා රුපියල් මිලියන 29.6ක මුදලක් වියදම් කර ගෙන්වා ඇත. එහිදී ගෙන්වන ලද…

මාලිමා ආණ්ඩුවට “බල්ටි” බැරි ඇයි ? – සී ජේ අමරතුංග
අවකාශය නවතම

මාලිමා ආණ්ඩුවට “බල්ටි” බැරි ඇයි ? – සී ජේ අමරතුංග

“ආණ්ඩුවේ විසිල් විතරයි – බල්ටි නැහැ” යන්න පසුගිය කාලයේ ඉතා ජනප්‍රිය වූ කතාවකි. එම විවේචනය කළේ වත්මන් මාලිමා ආණ්ඩුවට නොවේ. පසුගිය ආණ්ඩුවක් පිළිබඳ මෙම ප්‍රකාශය කළේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ය. කෙසේ වෙතත්,…

යාපනයේ බුද්ධිමය පූජා භූමිය ගිනි තබා විනාශ කර වසර 44යි! අපරාධකරුවන් නිදැල්ලේ? – සම්පත් සමරකෝන්
අවකාශය නවතම

යාපනයේ බුද්ධිමය පූජා භූමිය ගිනි තබා විනාශ කර වසර 44යි! අපරාධකරුවන් නිදැල්ලේ? – සම්පත් සමරකෝන්

1981 මැයි 31 ජූනි 01 වන දින යාපනය මහජන පුස්තකාලය, හෙවත් දෙමළ ජනයාගේ ‘බුද්ධිමය පූජා භූමිය’ ආණ්ඩු හිතවාදී, වර්ගවාදී සිංහල මැර කල්ලි විසින් ගිනි තබා විනාශ කර වසර 44ක් ගෙවෙමින් තිබේ. මෙය ශ්‍රී ලංකාවේ දෙමළ…

කේරළයේ අනතුරට පත් නෞකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙරට වෙරළ තීරයටත් ගොඩ ගසයි.
අවකාශය නවතම

කේරළයේ අනතුරට පත් නෞකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙරට වෙරළ තීරයටත් ගොඩ ගසයි.

  ඉන්දියාවේ කේරළ වෙරළ තීරයට නාවුක සැතපුම් 38 ක් ඔබ්බෙන් ඉකුත් 25 දා අනතුරට පත් ලයිබීරියාවේ ධජය සහිත (MSC ELSA 3) බහාලුම් නෞකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මන්නාරම, කිලිනොච්චි සහ හලාවත වෙරළ තීර වලට සහ ඩෙෆ්ට්, නාගදීප…

මිදිගම ගල්ටයර් ගැන ඝන තද කතාවක්.
අවකාශය නවතම

මිදිගම ගල්ටයර් ගැන ඝන තද කතාවක්.

මිදිගම ලෝඩ්ස්ටාර් ආයතනයේ නිර්මාතෘවරු විසින් ගොඩනගන ලද ආයතනික සාරධර්ම පද්ධතිය හේතුවෙන් ආයතනයේ සේවකයිනුත්, නිලධාරීනුත් අතර හොඳ සමීතාවක් පැවතුණු බවත් මෙම අන්‍යෝන්‍ය බැඳීමේ ප්‍රතිඵලයක් ලෙස ආයතනය දිනෙන් දින දියුණුවට පත් වූ බවත් ආයතනයේ පුරෝගාමී නිලධාරිවරයකු වන…

අනුරට වඩා මාලිමාව මිටියි.., මහේෂ් හපුගොඩ
අවකාශය නවතම

අනුරට වඩා මාලිමාව මිටියි.., මහේෂ් හපුගොඩ

ජර්මන් රාජ්‍ය නායකයාට වඩා අනුර උස අඩුද වැඩිද කියන එක නෙවෙයි මේ වෙලාවේ ප්‍රශ්නේ. අනුර කරන වැඩේ සහ අනුර පිටුපස තියන ලංකාවේ මිනිස්සු මිලියන පහක් හයකගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්නේ කොහොමද කියන එක. ඒ සඳහා දේශපාලනයක්…

ජුලි 01 දා සිට ළමයින් සිඟමනේ යැවීම හා වෙළඳාමේ යෙදවීම තහනම්!
අවකාශය නවතම

ජුලි 01 දා සිට ළමයින් සිඟමනේ යැවීම හා වෙළඳාමේ යෙදවීම තහනම්!

අද දිනට යෙදුණු ළමා ශ්‍රම විරෝධි දිනයට සමඟාමීව කාන්තා හා ළමා කටයතු අමත්‍යංශය විසින් කැබිනට් පත්‍රිකාවක් සූදානම් කොට ඇති අතර ළමයින් වීදිවල සිඟමනේ යැවීම, භාන්ඩ අලෙවියේ යෙදවීම, ජංගම වෙළඳාම් කටයතු සඳහා දරුවන් යෙදවීම, එමෙන්ම ගෘහස්ත…

සිසුවියකට ලිංගික අතවර කළ පුද්ගලයෙකුට වසර 10ක සිරදඬුවමක්!
අවකාශය නවතම

සිසුවියකට ලිංගික අතවර කළ පුද්ගලයෙකුට වසර 10ක සිරදඬුවමක්!

වයස අවුරුදු 16 ක සිසුවියකට අතවර කළ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (11දා) බරපතළ වැඩසහිත වසර 10ක සිරදඬුවම් හා රුපියල් 30,000ක දඩයක් නියම කළේය. ඒ අනුව එම පුද්ගලයා විසින් මෙම සිසුවියව ඔහුගේ…

උතුරු-නැගෙනහිර ජනතාවගේ ආදායම වැඩිවූවද, ඉඩම් ආරවුල් තවදුරටත් එක්සත් ජාතීන්ගේ වාර්තාවක් හෙළි කරයි.
අවකාශය නවතම

උතුරු-නැගෙනහිර ජනතාවගේ ආදායම වැඩිවූවද, ඉඩම් ආරවුල් තවදුරටත් එක්සත් ජාතීන්ගේ වාර්තාවක් හෙළි කරයි.

ශ්‍රී ලංකාවේ පැවතුණු යුධමය ගැටුම් හේතුවෙන් පීඩානයන්ට ලක් වූ උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාව ඔවුන්ගේ ආදායම වැඩි කරගෙන තිබුණ ද ඉඩම් ආරවුල් තවමත් ප්‍රධාන අභියෝගයක් වී ඇති බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක සඳහන්ව පවතී. එක්සත් ජාතීන්ගේ…

ලසන්තගේ නඩුවට අවුරුදු 25කට පසුව එවකට බන්ධනාගාර ජේලර් අද දින සාක්ෂි ලබා දෙයි.
අවකාශය නවතම

ලසන්තගේ නඩුවට අවුරුදු 25කට පසුව එවකට බන්ධනාගාර ජේලර් අද දින සාක්ෂි ලබා දෙයි.

ශ්‍රියානි සිල්වා එදිරිව ඉද්දමල්ගොඩ සුප්‍රසිද්ධ මූලික අයිතිවාසිකම් නඩුවේ සිදුවීමට අදාළ මහාධිකරණයේ පවරා ඇති අපරාධ නඩුව අද දින කළුතර මහධිකරණයේ දි විභාගයට ගත් අතර එම සිද්ධියේ දී ඝාතනයට ලක්වූ ලසන්ත ජගත් කුමාර සම්බන්ධයෙන් බන්ධනාගාර ජේලර්වරයා සාක්ෂි…

ඇත්ත සොරා නිදැල්ලේ සිටියදී වෙනත් අයෙකුට පහර දී බන්ධනාගාරෙට යැවූ ජා ඇල පොලිසිය.
අවකාශය නවතම

ඇත්ත සොරා නිදැල්ලේ සිටියදී වෙනත් අයෙකුට පහර දී බන්ධනාගාරෙට යැවූ ජා ඇල පොලිසිය.

නිවසක භාන්ඩ සොරකම් කළා යැයි පවසමින් තරුණයෙකුව අත්අඩංගුවට ගෙන පහර දී ව්‍යාජ මත්ද්‍රව්‍ය චෝදනාවක් ගොනු කොට බන්ධනාගාරගත කළ සිද්ධියක් ගම්පහ ඒකල ප්‍රදේශයෙන් වාර්තා වේ. ඒ අනුව මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ සුරේෂ් මධුරංග නැමැති 31…