වසරක් තුළ කාන්තා හිංසන පිළිබඳ පැමිණිලි 2,183ක්!
2024 වසරේ නොවැම්බර් මස සිට මේ වසරේ ඔක්තෝබර් මස දක්වා වූ කාළය තුළ කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසනය පිළිබඳ පැමිණිලි 2,183ක් වාර්තා වී ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට…

























