අපරාධයකින් උපයා ගෙන විදේශීය රටවල පවතින වත්කම් ආපසු ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර සහාය!
අපරාධයකින් උපයාගත් බවට සැළකෙන විදේශිය රටවල පවතින වත්කම් නැවත පවරා ගැනීම සඳහා වු ක්‍රියාදාමයකට අවශ්‍ය තාක්ෂණික සහ විශේෂඥ සහයෝගය ලබාදීමට ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ කාර්යාලය යටතේ පවතින ස්ටාර් ආයතනයේ උසස් නිලධාරීන්…

























