විදේශ ණය බර රු. බිලියන 703කින් නගී…
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම නිසා, පසුගිය මාස 15 තුල ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය රු. බිලියන 703 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. 2024 ඔක්තෝබර් මස…
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම නිසා, පසුගිය මාස 15 තුල ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය රු. බිලියන 703 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. 2024 ඔක්තෝබර් මස…
මේ වන විට ඉදිරි 2026 වර්ෂය සඳහා රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් සම්මත කරගෙන තිබෙනවා. මේ විදිහට අතුරු අයවැයක් සම්මත කර ගැනෙන්නේ ඉදිරි වර්ෂය සඳහා අයවැය සම්මත කරගෙන ආපහු හැරෙන්නත් කලින්. නමුත් එම අයවැය සම්මත…
මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය අධ්‍යාපන කළාපයේ මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසලේ චිත්‍ර විශය භාර ගුරුවරයා 14 හැවිරිදි 8 වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙක්ට මකුලත (ගිණිසීරියා) ලීයක් කඩා සිසුවාගේ තට්ටම ප්‍රදේශයට දැඩි ලෙස පහර දීම හේතුවෙන් එම සිසුවා…
-අජිත් පැරකුම් ජයසිංහ- ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත පද්මකුමාරට සම්බන්ධ පුද්ගලයකුගේ ඉඩමක තිබී ගංජා හමුවීම පිළිබඳ ප්‍රවෘත්තියක් පසුගිය දිනවල කතාබහට ලක්විය. ඒ සම්බන්ධයෙන් ගොතන ලද කතා කෙරෙහි අපි මෙම ලිපියෙහි අවධානයට ලක්කරන්නේ නැත.…
"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම් ප්‍රමාණයකින් වැඩි වීමේ ඉඩක් තිබෙනවා. එය අපි අවබෝධකරගත යුතුයි. එසේ නම් අපි අපේක්ෂා කරන ලද ඩොලර් ආදායමට වඩා අතිරේක ආදායමක් අපි ඩොලර්වලින් උපයාගත යුතුයි. එසේ නොවුණහොත්…
-නීතිඥ ශිරාල් ලක්තිලක- ආණ්ඩුව පෙන්වා ඇති ආපදාවේ නොසැලකිල්ල විද්‍යාත්මකව තේරුම් ගැනීමට මෙම විඩියෝව බලන්න. ජනතාව දැනුවත් කරන මෙම ගවේනශීලී සමාජ මාධ්‍ය වේදියාට ප්‍රගතිශීලී ජනතාවගේ ප්‍රනාමය හිමිවිය යුතුය. ආපදා කළමනාකරණය පිලිබදව පාර්ලිමේන්තුව තුල සිදු කරන දහසකුත්…
මෙම වසර තුළ, ඊයේ (දෙසැම්බර් 17) දිනය දක්වා, ශ්‍රී ලංකාවට සංචාරකයින් 2,219,909 දෙනෙකු පැමිණ තිබෙනවා. මෙතෙක් ලංකාවට සංචාරකයින් වැඩිම දෙනෙකු පැමිණි වසර වූ 2018 වසර තුළ රටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 2,333,796ක් වූ අතර, මේ අනුව,…
ශ්‍රියා තම පුතාට තිබෙන ආදරය නිසා තමන් මැදපෙරදිග රටක ගෘහ සේවිකා රැකියාවක් කර ඉතිරි කළ මුදලින් මිලදී ගත් ඉඩම තම පුතාට තෑගි ඔප්පුවකින් සින්නක්කරව ලියා දුන්නා. පුතා විවාපත් වූ පසු, ශ්‍රියාත්, ලේලිත් අතර මත ගැටුමක්…
දිත්වා සුළි කුණාටුවෙන් පසුව එළැඹෙන පශ්චාත් ආපදා සමය: ගර්භනී සහ කිරිදෙන මව්වරුන් විශේෂයෙන් දැනගත යුතුම කරුණු! සුළි කුණාටුවත් සමඟ ඇති වූ ගංවතුර, ගමනාගමන අපහසුතා සහ පිරිසිදු ජලයේ හිඟතාව වැනි ගැටලු මධ්‍යයේ වුවද, මාතෘ හා ළමා…
ශ්‍රී ලංකාවේ මෑතකදී ඇති වූ ආපදා තත්ත්වයත් සමඟ පිරිසිදු පානීය ජලය සපයා ගැනීම අසීරු වී ඇති බැවින්, ජලය සහ ආහාර මඟින් බෝවන රෝග පැතිරීමේ අවදානමක් පවතී. මෙහිදී කොලරාව (Cholera) පිළිබඳව අප වඩාත් අවධානයෙන් සිටීම අත්‍යවශ්‍ය…
පරණ උවදුරු සහිත අලුත් නීතියක් ජාතික ජන බලවේගය(NPP) විසින්, මතභේදයට තුඩු දුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සම්පූර්ණයෙන්ම ඉවත් කරගැනීම සදහා දුන් පොරොන්දු පසෙකලා “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත” https://www.moj.gov.lk/images/Careers/2025/Bills/12-12/Terrorsim-BillS.pdf.pdf නමින් නව පනත් කෙටුම්පතක් හඳුන්වා දී…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය දෙසැම්බර් 19 වන දින රැස්වීමට නියමිත අතර, එහිදී 'Rapid Finance Instrument' (RFI) හෙවත් කඩිනම් මූල්‍ය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ණයක් ලබා දීම පිළිබඳව සලකා බැලීමට නියමිත බව එම අරමුදලේ…
“ආපදා හානිය ගණනය කරගන්නවත් අපිට තාක්ෂණයක් නෑ” යන ප්‍රකාශය ඇතුළත් සංවාදයක් සමාජ මාධ්‍ය ජාලය තුළ පැතිරෙමින් මහජන අවධානයට ලක්ව ඇත. එම සංවාදය තුල ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ පද්ධතිය තුළ පවතින තාක්ෂණික දුර්වලතා පෙන්වා දෙන අතර,…
ජාතික ප්‍රමුඛතා උපාය මාර්ගයක් ලෙස රජය විසින් හඳුනාගනු ලැබ ඇති, ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ‘e-Court’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව එම ක්‍රියාවලියේ මුල් අදියර ලෙස මේ වන…
-BBC- පොලිස් නිලධාරියෙකු සිවිල් ඇඳුමින් සැරසී සිටි පමණින් ඔහු විසින් කරනු ලබන ක්‍රියාවන්හී වගකීමෙන් රජයට බැහැර විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ. කටුනායක පොලිසියේ නිලධාරියකු තමන්ට අමානුෂික ලෙස පහර දී කායික සහ මානසික වශයෙන්…
ආපදා තත්ත්වය මත අනාරක්ෂිත තත්ත්වයට පත් දරුවන් සම්බන්ධව විමසීම් කරන නොහඳුනන තැනැත්තන් වෙත තොරතුරු ලබා දීමෙන් වළකින්න ලෙස ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්.. " දිට්වා '' සුළි කුණාටුවෙන් ආපදාවට ලක්…
කතානායකවරයා සහ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ මතුව ඇති ගැටළුව බලයට පත්වී මාසයක් ගතවන්නට පෙර ආණ්ඩුවේ ‘සදාචාරාත්මක උස්බව’ ( (moral high ground) ඔවුන්ට අහිමි කර තිබේ. කතානායකවරයාට ඉල්ලා අස්වීමට සිදුවීම එහි ආරම්භය පමණක් වන…
තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක් වාර්තා කර තිබෙනවා. කෘෂිකාර්මික අංශය 3.6%කින් වර්ධනය වී ඇති අතර, කර්මාන්ත අංශය 8.1%කින්ද, සේවා අංශය 3.5%කින්ද වර්ධනය වී තිබෙනවා. මෙම (2025) තුන්වන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය…
- මහේෂ් හපුගොඩ - මට තේරෙන්නේ නැහැ මේ රංවල ප්‍රශ්නේ නවතින්නේ කවද්ද කියල. ආචාර්ය උපාධි ප්‍රශ්නේ වගේම මේ රිය අනතුරේ ප්‍රශ්නෙත් දැන් දවස්ගානක් අල්ලාගෙන යනවා. ඉවරයක් නැහැ. අනික් අතට මට හිතෙන්නේ මේක රංවල මහත්තය විසින්ම…
- අජිත් පැරකුම් ජයසිංහ දයා පතිරණ ඝාතනය වෙලාවෙ මං කලුතර දිස්ත්‍රික්කෙ ශිෂ්‍ය අංශෙ දිසා ලේකම්. ඒ ගැන ජවිපෙන් සුපිරි alibi එකක් හැදුවා. ඝාතනය කළේ ලොකුගේගෙ මෙහෙයවීමෙන් මාවිත්තර සරත්ය කියලා මං පිළිඅරගෙන, විශ්වාස කරමින්, සියලු කමිටුවලදි…
රටේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සහ මාධ්‍ය නිදහසට අහිතකර ලෙස බලපාන මෑත කාලීන සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කර්තෘ සංසදය (TEGOSL) දැඩි කනස්සල්ල පළ කර තිබේ. පළමු අවස්ථාව වූයේ, 2025.11.19 දින 'අරුණ' පුවත්පතේ පළ වූ…
දිත්වා සුළිකුණාටුවෙන් ඇති වූ ව්‍යසනය තමන්ගේ දේශපාලන වාසි තකා භාවිත කිරීමට සමහර විපක්ෂ දේශපාලන පක්ෂ උත්සාහ කරමින් සිටින බව දැකගත හැකිය. මෙම පරිමාණයේ ඛේදවාචකයක් සියලු දේශපාලන පක්ෂ එකට වැඩ කිරීමට දිරිගැන්විය යුතුව තිබිණි. ඔවුන්ට එය…
ගොවියෙකු අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදී අභූත චෝදනා ගොනු කල නොච්චියාගම පොලිස් නිලධාරින් 05 දෙනෙකුට රු. ලක්ෂ 09 ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි. මහ දවල් යතුරුපැදියෙන් සිය ගොවිපළ කරා ගමන් කරමින් සිටි විවාහක…
ආපදාවලින් මියගිය සහ අතුරුදහන් වූවන් සඳහා මරණ සහතික නිකුත් කිරීම මෙන්ම, විනාශයට පත් උප්පැන්න සහ විවාහ සහතික පිටපත් නැවත ලබාදීම වෙනුවෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සංවිධානය කරන විශේෂ ජංගම සේවා දෙකක් දෙසැම්බර් 14 දින මහනුවර දිස්ත්‍රික්කය…
දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ශ්‍රී ලංකාවේ ජනතාව නැවත නගා සිටුවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව එම සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඔන්ඩ්‍රේ ෆ්‍රාන්ච්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes