Transformers බස් සහ NPP හීනමානය – එරන්ද ගිනිගේ
අවකාශය නවතම

Transformers බස් සහ NPP හීනමානය – එරන්ද ගිනිගේ

Transformers යනු අප කුඩා කල ආසාවෙන් නැරඹු කාර්ටුනයකි. පසුව එය චිත්‍රපටයට නැගිණි. එහි තිබෙන්නේ ලෝහමය ජීවීන්ගේ කතාවකි. ඔවුන් මෙලොව ජීවත් වන්නේ ඇමරිකාවේ පදින විශාල ට්‍රක් රථ ලෙස වෙස් වලාගෙනය. ලංකාවේ මොඩිෆයි කළ බස් රථ දකින…

අනෙකාගේ ඇස තුල අප කවුද?
අවකාශය නවතම

අනෙකාගේ ඇස තුල අප කවුද?

සිංගප්පුරුව තුල එතෙක් මෙතෙක් දියත්කළ විශාලම ප්‍රචාරණ වැඩපිළිවෙලක් වන්නේ 'සිංගප්පුරුව පිරිසිදුව තබාගමු' වැඩපිළිවෙලයි (Make Singapore Clean). මෙයටම එකතුවූ ඊළඟ වැඩපිළිවෙල උනේ 'පිරිසිදු සහ හරිත සිංගප්පුරුවක්' යන්නයි (Clean and Green Singapore). නාගරිකකරණයේ නොයෙක් නොයෙක් මිනිස් ක්‍රියාවලින්…

මහ බැංකුවෙන් ඩිජිටල් ගනුදෙනු කෙරෙහි තුන් අවුරුදු සැළැස්මක්!
අවකාශය නවතම

මහ බැංකුවෙන් ඩිජිටල් ගනුදෙනු කෙරෙහි තුන් අවුරුදු සැළැස්මක්!

රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කර ගැනීමේ අරමුණ පෙරදැරිව සහ මේ වන විට වැඩි වශයෙන් සිදුවන ඩිජිටල් ගනුදෙනු කෙරෙහි ජනතාවගේ විශ්වාසනීයත්වය ඉහළ නැංවීම සඳහා තුන්අවුරුදු සැළැස්මක් ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කොට ඇත. මේ වන විට…

#CleanSriLanka සාර්ථකද? – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

#CleanSriLanka සාර්ථකද? – අජිත් පැරකුම් ජයසිංහ

සාර්ථකද නැද්ද යන්න කියන්නට පෙර මේ වැඩසටහන මොකක්දැයි දන්නා කෙනෙකු සොයාගත යුතුය. අපට තේරෙන හැටියට නම් ජනාධිපතිතුමාටවත් මේ ගැන පැහැදිලි අදහසක් නැත. මේක මුළු ශ්‍රී ලංකාවම සුද්ද කරනවා වැනි දෙයක් විය හැකිය. ඒ කියන්නේ ඔවුන්…

Cyber bullying – අශිෂ්ටත්වයේ නියෝජනයකි. [කළ යුතු දේ කුමක්ද?]
අවකාශය නවතම

Cyber bullying – අශිෂ්ටත්වයේ නියෝජනයකි. [කළ යුතු දේ කුමක්ද?]

සමාජ මාධ්‍ය තුළ bullying(Social media bullying) cyberbullying ලෝකය පුරා සාකච්ඡාවට ගැනෙන එක් සුවිශේෂී කලාපයකි. එහිදී එම අශිෂ්ට තත්ත්වයන්ට විසදුම් සොයමින් ඔන්ලයින් අවකාශය තුළ මිනිසුන් හිරිහැරයට, අපයෝජනයට පත්වීම වැළැක්විම සදහා ක්‍රියාකාරීත්වයන් බොහෝ රටවල දියත්වෙමින් තිබේ.(නමුත් ලංකාව…

මාලිමාව තුල අනුරට අවධානමක්?
අවකාශය නවතම

මාලිමාව තුල අනුරට අවධානමක්?

ආර්ථික අර්බුදයේ අවසන් ප්‍රථිපලය දේශපාලන අර්බුදයක් කියලා දැන් කාටත් අත්දැකීමෙන් තේරෙනවා. ඒ අර්බුය රටකට විතරක් නෙවෙයි දේශපාලන පක්ෂවලටත් පොදුයි. 2022 ක ආර්ථික අර්බුදයෙදී දී රටට උනදේ සහ පාලක පොදුජන පෙරමුණට උනදේ අපි පියව් ඇසින් දැක්කා.…

ඩුබායි රැකියා දෙනවා කියා මියන්මාරයට රැගෙන ගොස් හිරිහැර කරලා!
අවකාශය නවතම

ඩුබායි රැකියා දෙනවා කියා මියන්මාරයට රැගෙන ගොස් හිරිහැර කරලා!

ඩුබායි රටෙහි සේවයට යවන බවට පොරොන්දු වී මුදල්ගෙන සියලු ලියකියවිලි සාදා මියන්මාරයට රැගෙන ගොස් හිරිහැර කරමින් නැවත ලංකාවට ඒමට මුදල් ඉල්ලීමේ පුවතක් කලත්තෑව ප්‍රදේශයෙන් වාර්තා වේ. කලත්තෑව ප්‍රදේශයේ පදිංචි දනුක සුහාස් දේවගේ යන අය කුරුණෑගල…

කොමිසම, අල්ලස හෝ දූෂණ චෝදනා සම්බන්ධව නඩු 75ක් පවරයි..!
නවතම පුවත්

කොමිසම, අල්ලස හෝ දූෂණ චෝදනා සම්බන්ධව නඩු 75ක් පවරයි..!

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත 2023 සැප්තැම්බර් මස සිට බලාත්මක වීමත් සමඟ කොමිෂන් සභාව විසින් එම පනත යටතේ 2024.03.26 දින සිට 2024.12.31 දින දක්වා කාලය තුළ නඩු 75 ක් පවරා ඇති බව කොමිෂන්…

චීනය සමග ගිවිසුම් 7ට කැබිනට් අනුමැතිය
ආර්ථික නවතම

චීනය සමග ගිවිසුම් 7ට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ලේක් හවුස් ආයතනය චීන සමූහාන්ඩුවේ ආයතන සමග ගිවිසුම්ගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. ඒ…

වසර අවසානයේදී නිල විදේශ සංචිත
අවකාශය නවතම

වසර අවසානයේදී නිල විදේශ සංචිත

ගෙවුණු 2024 වසර අවසානයේදී ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,091ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්තා කර තිබෙනවා. මෙම ප්‍රමාණය 2024 නොවැම්බර් අවසානයේදී නිල විදේශ සංචිත ප්‍රමාණය වූ ඩොලර් මිලියන 6,451ට…

ලසන්ත ඝාතනය කර අදට වසර දහසය යි…….! – පෝද්දල ජයන්ත
අවකාශය නවතම

ලසන්ත ඝාතනය කර අදට වසර දහසය යි…….! – පෝද්දල ජයන්ත

එක් වංචාවක් වසා ගැනීමට ලසන්ත ඇතුළු තවත් ජීවිත කීයක් බිලි ගෙන තිබේ ද.....? ඩොලර් මිලියන 8.5 ක් වංචා කළ "මිග් - 27" ගනුදෙනුවේ අගමුල..........! ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ නොමැකෙන වඩා තුච්ඡ, වඩා අසික්කිත කාල පරිච්ඡේදයක්…

මුද්‍රණ සේවයට පිටින් මුද්‍රණාලයාධිපතිවරයෙක්!
අවකාශය නවතම

මුද්‍රණ සේවයට පිටින් මුද්‍රණාලයාධිපතිවරයෙක්!

රජයේ මුද්‍රණාලයේ මුද්‍රණාලාධිපති ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ  කේ. ජී. පී. පුෂ්පකුමාර  පත් කර ඇත. 2013 ජුනි 26 දින හා අංක 1816/12 දරණ රජයේ මුද්‍රණ සේවා ව්‍යවස්ථාවට අනුව මෙම තනතුර මුද්‍රණ සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු…

අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වී දෘෂ්ටිය අහිමි වූ රෝගීන් 17 දෙනෙකුට වන්දී ගෙවීමට කැබිනට් අනුමැතිය
නවතම පුවත්

අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වී දෘෂ්ටිය අහිමි වූ රෝගීන් 17 දෙනෙකුට වන්දී ගෙවීමට කැබිනට් අනුමැතිය

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වී දෘෂ්ටිය අහිමි වූ රෝගීන් 17 දෙනෙකුට වන්දී ගෙවීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති අතර ගෙවන වන්දි මුදල් ප්‍රමාණය පිළිබඳ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. අදාළ සිදුවීම…

බන්ධනාගාරවල රැඳවූවන්ගේ ධාරිතාව 300%කින් පමණ ඉහළට
නවතම පුවත්

බන්ධනාගාරවල රැඳවූවන්ගේ ධාරිතාව 300%කින් පමණ ඉහළට

  බන්ධනාගාරවල රැඳවූවන්ගේ ධාරිතාව 300%කින් පමණ ඉහළ ගොස් ඇති බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවල සඳහන් වේ. මේ අතරින් රිමාන්ඩ් බන්ධනාගාර රැඳවූවන්ගේ ධාරිතාව 400%කින් ඉහළ ගොස් ඇති බව එම වාර්තාවලින් පෙන්නුම් කෙරේ. මෙරට රිමාන්ඩ් බන්ධනාගාර 18ක්…

රෝහින්ග්‍යා සරණාගතයන් සැබෑවටම සරණාගතයන්ද?
නවතම පුවත්

රෝහින්ග්‍යා සරණාගතයන් සැබෑවටම සරණාගතයන්ද?

පසුගියදා මුලතිව් ප්‍රදේශයෙන් මුදවාගත් රෝහින්ග්‍යා සරණාගතයන් සැබෑවටම සරණාගතයන් දැයි හඳුනාගැනීමට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයතු අමැති ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි. ඒ අනුව මේ වනවිට කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු විමර්ශන කටයතු…

ජනපති නීතිපති හමුවෙයි
නවතම පුවත්

ජනපති නීතිපති හමුවෙයි

අධිකරණ පද්ධතිය කෙරෙහි ඇති ජනතා විශ්වාසය තහවුරු කිරීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා විසින් ඊයේ (6) කැදවා තිබුනි. එම සාකච්ඡාව සදහා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ…

අනුරගේ ‘Clean Sri Lanka’ සහ ලී ක්වාන් යූගේ ‘Keep Singapore Clean’
අවකාශය නවතම

අනුරගේ ‘Clean Sri Lanka’ සහ ලී ක්වාන් යූගේ ‘Keep Singapore Clean’

'Clean Sri Lanka' සහ 'Keep Singapore Clean' ව්‍යාපෘති දෙකෙහි ම "Clean" යන වචනය විශේෂ කර දක්වා ඇති බව දැකිය හැකි ය. මෙම ව්‍යාපෘති දෙකම පිරිසිදුකම මූලික කරගෙන ආරම්භ කර ඇති අතර, Clean Sri Lanka ව්‍යාපෘතියට…

පොලීසියට අලුතෙන් දමිළ නිලධාරීන් බඳවා ගන්නවා – ඇමැති ආනන්ද විජේපාල
නවතම පුවත්

පොලීසියට අලුතෙන් දමිළ නිලධාරීන් බඳවා ගන්නවා – ඇමැති ආනන්ද විජේපාල

ශ්‍රී ලංකා පොලීසිය සඳහා දමිළ නිලධාරීන් බඳවා ගැනීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව පසුගියදා (03) අනුරාධපුර මූලස්ථාන පොලිස් පරිශ්‍රයේදී…

අර්ධ සුඛෝපභෝගී බස් තහනමට වෙච්ච දේ – අජිත් පැරකුම්
නවතම පුවත්

අර්ධ සුඛෝපභෝගී බස් තහනමට වෙච්ච දේ – අජිත් පැරකුම්

අන්තර් පළාත් බස් රථ සඳහා නිකුත් කර ඇති බලපත්‍ර 430ක්  අහෝසි කර, ඒවා වෙනත් සේවාවන් බවට පත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ගමනාගමන කොමිෂන් සභාව ගත් තීරණය වළකාලමින් අභියාචනාධිකරණය 2023 ජූනි 30 අතුරු නියෝගයක්…

රොහින්ග්‍යා යුද අනාථයන් ආපසු මියන්මාරයේ ‘මාරමුඛයට යවන්න එපා’ – මුජිබර් රහුමාන්
නවතම පුවත්

රොහින්ග්‍යා යුද අනාථයන් ආපසු මියන්මාරයේ ‘මාරමුඛයට යවන්න එපා’ – මුජිබර් රහුමාන්

මුලතිව් මුහුදේ අතරමංව සිටියදී යුද පීඩිත ධීවරයන් විසින් පසුගිය මාසයේ බේරාගෙන රජයට බාරදීමෙන් පසු මේ වන විට මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවාගෙන සිටින රොහින්ග්‍යා සරණාගතයන් පිරිස ආපසු මියන්මාරයට පිටමං නොකරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා…

සිරකරුවෝද මනුශ්‍යයෝය
නවතම පුවත්

සිරකරුවෝද මනුශ්‍යයෝය

පහුගිය කලබල කාලේ එක්තරා මහෙස්ත්‍රාත් උසාවියකට ගියා. මගේ රාජකාරිය උනේ එක්තරා ලිංගික විශමතාවයක් ඇති පුද්ගලයකු වෙනුවෙන් පෙනී සීටීම. ඉතින් නඩුව ගැන විස්තර නොකියා ගැටලුව ගැන කියන්නම් මගේ සේවාදායකයා හතර රියන් පුරුශයකු උනාට ඔහුගේ ලිංගික අවයව…

2024 – රජයේ ආදයම්වල සීග්‍ර වර්ධනයක්
ආර්ථික පුවත්

2024 – රජයේ ආදයම්වල සීග්‍ර වර්ධනයක්

රජයේ ප්‍රධාන ආදායම් මූලාශ්‍ර වන ශ්‍රී ලංකා රේගුවෙන් 2024 දී ඇස්තමේන්තු ගත ආදායම රුපියල් බිලියන 1533ක් (ට්‍රිලියන 1.533) වූ අතර 2024 අවසානයේ රේගු ඉතිහාසයේ වැඩිම ආදායම උපයමින් රුපියල් බිලියන 1515ක් පමණ ආදායමක් ලබා තිබේ. සුරාබදු…

කොට්ටහච්චි බුලි කිරීමෙන් වළකින්න… – මහේෂ් හපුගොඩ
නවතම පුවත්

කොට්ටහච්චි බුලි කිරීමෙන් වළකින්න… – මහේෂ් හපුගොඩ

මාව කියවන බුකියේ සහ වෙබ් මිතුරු මිතුරියන්ට කියන්නේ කරුණාකර නිලන්ති කොට්ටහච්චි මහත්මිය බුලි කිරීමෙන් වළකින්න කියල. විශේෂයෙන් මේ අතත්‍ය දේශපාලන ක්‍රියාවලිය ඇතුලේ (virtual politics) කාන්තාවක් බුලි වීම නිසාම නෙවෙයි මම ඒක කියන්නේ. මේක පිරිමියෙක්ට පවා…