මිනිස් ජාවාරමට සැක නිළධාරියා අත්අඩංගුවට
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් කටයුතු කළ ඊ. කුෂාන් නමැති පුද්ගලයා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද (29) ඕමානයේ මස්කට් නුවර සිට අළුයම 3.57ට…

























