ඇලෙක්ස් හේල්ස්ට අපතයෙක් වීමට එංගලන්තය ඉඩ දුන්නේ නැත
1871 වසරේ දකුණු ඕස්ට්‍රේලියාවේ අගනුවර ඇඩිලේඩ් හි ටොරන්ස් ගඟට යාව ටොරන්ස් ගං දෑලේම ඉදිකළ චිත්‍රයක් මෙන් විචිත්‍ර ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනයේදී 2022 T20 ලෝක කුසලානයේ දෙවන අර්ධ අවසන් පූර්ව තරඟය ඊයේ (10) රාත්‍රියේ පැවැත් වුණි. ඒ…

























