“හදිසි නීතිය ඉවත් කරගන්න” නීතීඥ සංගමය ජනපතිට කියයි.
2022 මැයි මස 6 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අතිගරු ජනාධිපතිතුමා විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටී. 2022 අප්‍රේල් මස 02 වැනි…