ඔන්ලයින් පනතට එරෙහිව කරූගෙන් රතු එළියක්!
සිවිල් සමාජයේ බහුතර ඉල්ලීමට සවන් දෙමින් මෙම මස 23 හා 24 යන දෙදින තුළ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත මාර්ගගත ක්‍රමවල සුරක්ශිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත එදින විවාදයට ගැනීමෙන් වැලකී නව පනත් කෙටුම්පතක් රටට හදුන්වා දෙමින් සම්මත…

























