ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද ?
ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය දීර්ඝ කාලයක් පුරා දැඩි අවධානයට ලක්ව තිබෙන විෂයක් ලෙස සැලකිය හැකිය. වෛද්‍ය වෘත්තියට තිබෙන සමාජ පිළිගැනීම, ආර්ථිකමය වශයෙන් පවතින ස්ථිරසාර භාවය මීට ප්‍රධානතම හේතු වශයෙන් සැලකිය හැකිය. එසේම 1980 දශකය ආරම්භයේ…

























