වදහිංසනය මුලිනුපුටා දැමීම සඳහා සමාජ පරිවර්තනයක් | International Torture Day
https://youtu.be/M5J73Z29Bdw
https://youtu.be/M5J73Z29Bdw
2015 වසරේ දෙමටගොඩදී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියකට සම්බන්ධ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණය අද වසර 3ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. වින්දිත අමිල ප්‍රියංකර ගොනු කළ නඩුව සලකා…
ජනාධිපතිවරයා පාලනය කිරීම හෝ ව්‍යවස්ථාව අත්හිටුවීම ශ්‍රේෂ්ඨාධිකරණයේ අරමුණ නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න, ඒ.එච්.එම්.ඩී නවාස් යන විනිසුරුවරු ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසූහ. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ලබා…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ඇති කරගත් එකඟතාවලට විරුද්ධව සමගි ජන බලවේගය ඡන්දය භාවිත නොකළ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු නොකරන ලෙස කිසිවිටෙක නොකී බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය. එවැනි…
මෙරට රැඳීසිටිමින් ඔන්ලයින් හරහා මූල්‍ය ජාවාරම් සිදුකළ ඉන්දීය ජාතිකයන් 60 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ කොච්චිකඩේ, තලංගම හා මාදිවෙල යන ප්‍රදේශවලදීය. මෙරට තුළ රැඳීසිටින ඉන්දීය ජාතිකයන් පිරිසක් නීතිවිරෝධී අයුරින්…
https://youtu.be/aQDcTN8kaDs
නීතිපති සංජය රාජරත්නම්ගේ ධූර කාලය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් යළිත් වරක් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව අදාළ යෝජනාවට විරුද්ධව මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සහ පක්ෂව මන්ත්‍රීවරු 3…
බිල් ක්ලින්ටන් සහ මොනිකා ලෙවෙන්ස්කි ගේ සිද්ධියේ දී ෆෙඩරල් පරීක්ෂක කණ්ඩායම් විසින් ප්‍රශ්න කිරීමට යවන ලද්දේ ලංකාවේ සාජන් කෙනෙක් ගේ වැනි නිලධාරියෙක්. ක්ලින්ටන් ට සැලකුවේ සාමාන්‍ය පුරවැසියෙක් විදියට. ලංකාවේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් වන අපිට නිදහසේ…
“ජාතික කොඩියට පහළින් ආරංචිය සුබයි” යනුවෙන් දැක්වෙන පෝස්ටරයක් රටපුරා ප්‍රදර්ශනය වී ඇති අතර, එය මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල මහා කැළඹීමක් ඇති කිරීමට හේතුවී තිබේ. එම පෝස්ටරය රජයට සම්බන්ධ පිරිසකගේ කාර්යයක් ලෙස පෙනුණ ද මේ…
(ජූනි 26 දිනට යෙදෙන වදහිංසනයට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනය) 2024 ජූනි 26 දිනට යෙදෙන වධහිංසාවට ලක්වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය සැමරීමේදී, ශ්‍රී…
වධහිංසනයට පාත්‍රවූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය ජූනි 26 වන දිනට යෙදී ඇත. ශ්‍රී ලංකාවද එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක් ලෙස මෙන්ම වධහිංසනයට, කෘෘර අමානුෂික සහ අවමන් සහගත සැලකිලි වලට එරෙහි ජාත්‍යන්තර සම්මුතියේ පාර්ශවකාර රාජ්‍යයක් ලෙස මෙම…
මෙම වසරේ පළමු කාර්තුව අවසානයේදී රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100 ඉක්මවා ඇති බවත්, කාර්තුව තුළ එම ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4කින් පමණ ඉහළ ගොස් ඇති බවත් සඳහන් වාර්තාවක් සම්බන්ධව පාඨකයින් කිහිප දෙනෙකු විසින් අපෙන්…
https://youtu.be/OTDuAPBOV2k
ශ්‍රී ලංකාව සිය ද්වි පාර්ශ්වික විදේශ ණය කළමනාකරණය සඳහා රටවල් කිහිපයක් සමඟ ගිවිසුම් බදාදා අත්සන් කිරීමට නියමිතය. මෙය බරපතළ ආර්ථික අර්බුදයකින් පසු රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීමට උපකාරී වන විශාල පියවරකි. විදේශ අමාත්‍ය අලි සබ්රි…
''ආරංචිය සුබයි'' කියල හදපු ටැග්ලයින් එක නැත්නම් ස්ලෝගන් එක පොසිටිව් විදියට හෝ නෙගටිව් විදියට හෝ නැගල යනවා. ඒ කියන්නේ හදපු අයගේ අභිමතාර්ථය ඉෂ්ඨවෙලා තියනවා. ඒ කියන්නේ ස්ලෝගන් එක මාකට්වෙලා. හැබැයි තවත් දෙයක්. ඒ ස්ලෝගන් එක…
සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින්, 1983 සිට 2009 කාලය දක්වා ඇති වූ ගැටුමෙන් පැන නගින ප්‍රජා අභියෝගයන් පිළිබඳ නිරීක්ෂණ එක් රැස් කිරිම සහ ඒ සඳහා විසඳුම් සෙවීම අරමුණු කොටගෙන,…
හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගොස් කෲරත්වයට පත් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු තිස්සමහාරාම පොලිසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට වසර 07 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ මාතර…
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා 2010 වසරේ ජනාධිපතිවරණයට තරග කරද්දි ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යෙදී සිටි එක්සත් ජාතික පක්ෂ හක්මණ සම්බන්ධීකරණ ලේකම්වරයාට දත් 3ක් කැඩී ලේ ගලනතුරු පහරදීමක් සිදු කර, වෙඩි තබන බවට තර්ජනය කළ…
"IMF" පළමු වාරිකයේ සිටම මහචාර්‍ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරල සහ "Verité Research" ආයතනය දිගින් දිගටම පැවසු කාරණා සියල්ල ප්‍රහේලිකාවක් කරමින් "IMF" තුන්වන වාරිකයත් සාර්ථක අන්දමින් ලංකාවට ලැබී ඇති බව දේශපාලන විචාරක විපුල කරුණාතිලක Ideas front Youtube නාළිකාවේ…
නිමල් සිරිපාල ද සිල්වාගේ බොරු පොරොන්දු වලට අවු. 3 යි - මනූෂගේ පොරොන්දු වලට වසරයි... ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය ජූනි 16 දිනට දී තිබේ. 2011 වසරේ සිට ලොවපුරා ගෘහස්ථ ශ්‍රමිකයින් නියෝජනය කරන වෘත්තීය සමිති, විවිධ…
- කෝපා කමිටුව කියයි කම්කරු දෙපාර්තමේන්තුව විසින් අඛණ්ඩව යාවත්කාලීන කරන ලද ඩිජිටල් දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමේ හදිසි අවශ්‍යතාව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අවධාරණය කරයි. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති 2021 සහ…
“ජූඩිෂියල් කැනිබාලිස්ම්” යන යෙදුම විධිමත් ලෙස ස්ථාපිත නීතිමය යෙදුමකට වඩා රූපකාර්ථ සහිත ප්‍රකාශනයකි. එහි පවතින්නේ අධිකරණයට හෝ අධිකරණ පද්ධතියට අදාළ “අධිකරණ” යන වචනය සහ “තමන්ගේම වර්ගයා ආහාරයට ගැනීම” යන අරුත දෙන වචනවල සංකලනයකි. මෙය ‘අධිකරණමය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes