මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ හංවැල්ල පොලිස් නිලධාරීන් තිදෙනෙකුට රුපියල් 225,000ක වන්දියක් ගෙවීමට නියෝග
හංවැල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් තිදෙනෙකු විසින් 2023 දී නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම සහ වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් දෛනික වැටුප් ලබන්නකුට රුපියල් 225,000ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර…

























