බංග්ලාදේශයේ මැතිවරණය කල් යන ලකුණු – ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බව අන්තර් වාර රජයේ ප්‍රධානියා කියයි
කඩිනමින් මහමැතිවරණයක් පවත්වා ප්‍රජාතන්ත්‍රවාදී රජයක් බිහි කිරීමට ජනතාවට අවස්ථාව ලබා දෙන බව කියමින් බංග්ලාදේශයේ ශිෂ්‍ය ව්‍යාපාරය විසින් පිහිටුවනු ලැබූ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මොහොමඩ් යූනුස් පෙරේදා රාත්‍රියේ ජාතිය ඇමතු බවත්, එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව…






















