ඕෆ් වුණ පසුව ඔෆිස් එකෙන් එන ඇමතුම් සඳහා ප්‍රතිචාර නොදක්වා සිටිය හැකි ඕස්ට්‍රේලියාවේ සම්මත වූ නව නීතිය
බොහෝ ආයතනවල සේවකයන්ට ඔවුන්ගේ දෛනික රාජකාරී කාලය අවසන් වූ පසුවත් ආයතන ප්‍රධානීන් විසින් ලබාදෙන රාජකාරී ඇමතුම්, කෙටි පණිවිඩ, ඊමේල් යනාදිය සඳහා ප්‍රතිචාර දැක්වීමට සිදුව තිබීම ලෝකයේ ඉතා සුලබ කරුණක්. ඒ හරහා ආයතනික ප්‍රධානීන් විසින්…

























