ලොව ප්‍රමුඛතම ශෘංගාරාත්මක ප්‍රබන්ධ රචිකාවිය – ඇනායිස් නින්
-කපිල එම්. ගමගේ- Angela Anaïs Juana Antolina Rosa Edelmira Nin y Culmell හෙවත් අනායිස් නින් (පෙබරවාරි 21, 1903 - ජනවාරි 14, 1977) කියුබන් සම්භවයක් ඇති ප්‍රංශ නවකතාකාරිනියක්. ප්‍රංශයේ කියුබානු දෙමාපියන්ට දාව උපන් නින්, සංගීත…