රාජපක්ෂවාදයේ අවසානය කොතැන ද?
ජන සමාජය තුළ යූඑන්පියට තිබූ පිළිගැනීම අවම වෙමින් එහි කඩා වැටීම ආරම්භ වූයේ 1994න් පසුව ය. ඊට හේතුව ලෙස බොහෝ අයකු දුටුවේ රනිල් වික්‍රමසිංහව ය. නමුත් ඇත්ත කතාව වන්නේ යූඑන්පියේ බිදවැටීමට හේතුව රනිල් වික්‍රමසිංහ නොවන…
ජන සමාජය තුළ යූඑන්පියට තිබූ පිළිගැනීම අවම වෙමින් එහි කඩා වැටීම ආරම්භ වූයේ 1994න් පසුව ය. ඊට හේතුව ලෙස බොහෝ අයකු දුටුවේ රනිල් වික්‍රමසිංහව ය. නමුත් ඇත්ත කතාව වන්නේ යූඑන්පියේ බිදවැටීමට හේතුව රනිල් වික්‍රමසිංහ නොවන…
මෙවර ජනාධිපතිවරණයේදී වෙළෙඳ කලාප සේවක සේවිකාවන්ගෙන් 22%ක් ඡන්දය භාවිත කර නැති බව නිදහස් වෙළෙඳ කලාපීය කම්කරු සහයෝගිතාව පවසයි. කටුනායක, බියගම, වතුපිටිවල, මීරිගම ආදි නිදහස් වෙළෙඳ කලාපවලට සංක්‍රමණය වී සේවය කරන 80,000ක් පමණ වූ සේවක සේවිකාවන්ට…
-BBC- ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, කොළඹ සහ යාපනය ප්‍රදේශවලදී අදාළ…
හත් අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ පවත්වාගෙන යන අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය, දස දහස් සංඛ්‍යාත පැමිණිලි ගණනක් විභාග කිරීමෙන් පසු දාහතර දෙනකු ජීවතුන් අතර සිටින බව සොයාගෙන තිබේ. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) සාමාජික…
මාධ්‍යවේදියෙකුට පහර දීමක් සිදු වී ඇත්නම් එය කවර තත්වයක දී වුව ද දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක සුනිල් හඳුන්හෙත්ති මහතා පවසයි. ඒ අනුව ලංකාදීප පුවත්පතෙහි හක්මන වාර්තාකරුවන…
වයස අවුරුදු 16ක පාසල් දැරියක් අපයෝජනයට ලක් වීමේ සිද්ධියක් වැලිකන්ද ප්‍රදේශයෙන් වාර්තා වේ. ඒ අනුව වයස අවුරුදු 16ක මෙම දැරියව ගුරු නිවාසයකට රැගෙන ගොස් අපයෝජනය කිරීමේ සිද්ධියක් වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රසිද්ධ පාසලක ගණිත ගුරුවරයකු ඊයේ…
යුද හමුදාව ඇතුළු රජයේ ආයතන විසින් වසර ගණනාවක් තිස්සේ අත්පත්කරගෙන සිටින සිය ඉඩම් නිදහස් කිරීමට පියවර ගන්නැයි යුද පීඩිත මුලතිව් දිස්ත්‍රික්කයේ ඉඩම් අහිමි වු දෙමළ මව්වරුන් ප්‍රමුඛ කණ්ඩායමක් යාපනයට ගොස් අලුත් ජනාධිපතිගේ පළාත් නියෝජිතගෙන් ඉල්ලා…
අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (23) වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල…
ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට විශ්වාසනීය තොරතුරු සමඟ අනතුරු ඇඟවීම් ලැබී ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය විසින් අද නිවේදනය කර තිබෙනවා. මෙම තර්ජනයෙන් එල්ල වී ඇති…
පොලිස් නිලධාරීනි අල්ලස් ඉල්ලා සිටීම ඇතුළු සියළුම ආකාරයේ විශාමාචාර ක්‍රියා සම්බන්ධයෙන් දැනුම් දීමට වැඩ බලන පොලිස් පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා විසින් 1997 හදිසි ඇමතුම් අංකය හදුන්වා දී තිබේ. දූෂණයෙන් තොර කාරයක්ෂම හා නීති ගරුක…
2022 වසරේ සමාජවාදී තරුණ සංගමය විසින් පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයකට පොලීසිය විසින් පහරදී විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ. සමාජවාදී තරුණ…
නවතම ණය දීමේ ප්‍රතිසංස්කරණ මේ වසරේ නොවැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වූ පසු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැඩි ලෙස ණයගැති (අධිභාර) රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ප්‍රකාශ කරයි. එම…
2024 වසරේ මහමැතිවරණය එළඹෙන නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇති අතර එළෙස මහමැතිවරණය 14 වනදා පැවැත්වීමෙන් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීරණය කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ දිනයේ (21) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන…
ගෝලීය ආර්ථිකයේ පදනම දේශපාලන බලයයි. මෙරට බල හුවමාරුවේ ප්‍රමුඛ අවශ්‍යතාව ආර්ථිකය ස්ථාපිත කිරීම වුවද බලය ලබාගැනීම සඳහා කාලයෙන් කාලයට විවිධ මාතෘකා ඉස්මතු විණි. එය යුද්ධය අවසන් කිරීමේ සිට ජාති, ආගම් රැකීම දක්වා දිගු වූ අතර,…
ලංකාදීප පුවත්පතෙහි හක්මන වාර්තාකරුවන දෙනගම යසන්ත ආරියසේන මහතා එම ප්‍රදේශයේ පැවැති ජාතික ජන බලවේගයේ ප්‍රචාරක රැස්වීමක් වාර්තා කිරීමට ගිය අවස්ථාවේ එම පක්ෂයේ ක්‍රියාකාරයකු විසින් එම වාර්තාකරුට පහර දීමේ සිද්ධියක් පිළිබඳ පැමිණිල්ලක් මත සැකකරු සැකපිට ප්‍රශ්න…
සහල් මිල පාලනය සඳහා නියම කරන ස්ථාවර මිලෙන් පාරිභෝගිකයාට ප්‍රතිලාභ අත් වීමට නම් ඒ සඳහා පාරිභෝගික ආරක්ෂක පනත සංශෝධනය කළ යුතු බව පාරිභෝගික අධිකාරියේ (CAA) වැටලීම් සහ විශේෂ අධ්‍යක්ෂ සංජය එරසිංහ මහතා පවසයි. බොහෝ විට සිදුවන්නේ සහල්…
පසුගිය අරගල සමයේ නීතිවිරෝධී ජනරාශියක් වශයෙන් එක්ව මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් කටයුතු කළේ යැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු සැකකරුවන් 18…
2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළ බුද්ධි සම්බන්ධීකරණ හා විමර්ශන ක්‍රියාවලීන් පිළිබඳ විමර්ශන කමිටුවේ සොයාගැනීම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් හෙළිදරව් කරන ලදි. මෙම කමිටුව විශ්‍රාමලත් මහාධිකරණ…
ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය පෙරේදා (19) රාත්‍රියේ මෙරටට ලැබුණු බවත් ඒ අනුව අද (21) සිට ඒවා බෙදාහැරීම සිදුකරන බවත් කැබිනට් අමාත්‍ය විජිත හේරත් පැවසීය. මේ අනුව පාස්පෝට් සම්බන්ධයෙන් පැවති පෝලිම් අවසන්…
හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමි කර නැති බව රජය අවධාරණය කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබේ. “මහින්දට දුන් වාහන 3ක් ආපසු ගනී” යනුවෙන් පළව ඇති මාධ්‍ය වාර්තා…
මෙම ලියවිල්ල අනුරපානයෙන් මත්වුවන්ගේ අවධානයට නොවේ! දේශපාලන සත්වයන්ගේ අවධානයට වන්නේය. වර්තමාන ජනාධිපතිවරයාගේ රාජ්‍ය පාලන දෘෂ්ඨිය කුමක්ද යන්න තේරුම් ගැනීම විපක්ෂ දේශපාලනයේ යෙදෙන්නන්ගේ වගකීමක් වන්නේය. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුල ක්‍රියාත්මක වන රටක දේශපාලන පක්ෂයක් වගකීම වන්නේ තමන්…
2020 නොවැම්බර් 29දා මහර බන්ධනාගාරයේදී සිදුවීමකින් රැඳවියෝ 11දෙනෙකු මියගියා. බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 100කට වැඩි පිරිසකට තුවාල සිදුවුණා. මෙහි තිබෙන අමානුෂිකම පැතිකඩ වන්නේ මියගිය 11දෙනාගෙන් නවදෙනෙකුම කොවිඩ්-19 රෝගීන් බව සනාථ වීමයි. ඒ කියන්නේ, මරා දමා…
"රුපියල් 50,000ක ණය මුදලක් ක්ෂණිකව ලබා ගැනීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න" මෙවැනි පණිවුඩයක් හරහා සයිබර් මූල්‍ය අපරාධයක ගොදුරක් බවට පත්වූ පිරිස් ගැන අපට අසන්නට දකින්නට ලැබෙන පුවත් දිනෙන් දින ඉහළ යමින් තිබේ. අන්තර්ජාල බැංකු…
බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) සහ ආදායම් බදු සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමත් සමඟ වසර 2022/2023 ට වඩා වසර 2023/2024 පුද්ගල ආදායම් බදු ලියාපදිංචි ලිපිගොනු සංඛ්‍යාව වැඩි වී තිබේ. වසර 2022/2023 තක්සේරු…
වරලත් ගණකාධිවරුන්ගේ 45 වන ජාතික සමුළුව හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 16 වන දා පැවැත්විණි. එහිදී, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන ආරාධිතයින් කළ ප්‍රකාශ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes