ලෝක ගුරු දිනයට පෙර වදනක්.
නවතම සාකච්ඡා

ලෝක ගුරු දිනයට පෙර වදනක්.

රටක අද ලබන අධ්‍යාපනය එරට අනාගතයේ කැඩපතක් ලෙස සැලකෙයි. එම අධ්‍යාපනය බිම් මට්ටමේ ක්‍රියාවට යොදවන්නේ ගුරු ප්‍රජාව විසිනි. වර්තමානයේ ගුරුවරුන් නිර්මාණය කරන පාඨමාලාත් ඔන්ලයින් මගින් ම ක්‍රියාත්මක වෙයි. අපේ රටේ ගුරු අධ්‍යාපනයේ වර්තමානය ගැන  සමස්ත…

මේ දේශපාලන තත්ත්වය රූපවාහිනි මාධ්‍යත් විනාශ කරනවා… ප‍්‍රසන්න ජයකොඩි
සාකච්ඡා

මේ දේශපාලන තත්ත්වය රූපවාහිනි මාධ්‍යත් විනාශ කරනවා… ප‍්‍රසන්න ජයකොඩි

විසි වසරකට පසු ප‍්‍රසන්න ජයකොඩිගෙන් ටෙලි නට්‍යයක්, උද්ගතව පවත්නා ප‍්‍රදර්ශන අර්බුදයත් සමග බොහෝ සිනමාකරුවන් යළි ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රය වෙත යොමු වෙමින් සිටීමේ ප‍්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. ප‍්‍රශස්ත නිර්මාණ කිහිපයකින් සිනමාවේ තම අනන්‍යතාවය සටහන් කළ ප‍්‍රසන්න ජයකොඩි…

ආණ්ඩුවට පාලනය කර ගන්න බැරි සහල් වෙළඳපොල!
නවතම විශේෂාංග සාකච්ඡා

ආණ්ඩුවට පාලනය කර ගන්න බැරි සහල් වෙළඳපොල!

වත්මන් රජය විසින් පහුගියදා හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබුයේ මෙරට ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ලබා දීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරිමට යැයි පවසමිනි. එහිදි රජය අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක්ද පත් කරමින් සහල් වලට/ සීනි වලට උපරිම පාලන මිලක් නියම කරමින්…

විරෝධතා පාලනය කරන්න අවශ්‍ය ආයුධය දැන් ජනාධිපති අතට අරගෙන – ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
සාකච්ඡා

විරෝධතා පාලනය කරන්න අවශ්‍ය ආයුධය දැන් ජනාධිපති අතට අරගෙන – ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ජනාධිපතිවරයා පසුගියදා හදිසි නීති රෙගුලාසි පැනෙව්වා. මේ තත්වය පැහැදිලි කරන්න පුළුවන්ද? අගෝස්තු 30 වැනිදා ජනාධිපති මාධ්‍ය අංශයෙන් ප්‍රකාශයක් කරලා කිව්වා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම පිළිබඳව හදිසි රෙගුලාසි නිකුත් කරලා තිබෙනවාය කියලා, මහජන ආරක්‍ෂක ආඥා පනතේ…

ලංකාවේ බන්ධනාගාර තුල මැන්ඩෙලා ප්‍රමිතීන් තියා මූලික ප්‍රමිතීන්වත් නෑ  – අම්බිකා සත්ගුණනාදන්
නවතම සාකච්ඡා

ලංකාවේ බන්ධනාගාර තුල මැන්ඩෙලා ප්‍රමිතීන් තියා මූලික ප්‍රමිතීන්වත් නෑ  – අම්බිකා සත්ගුණනාදන්

2018 වසරේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පිලිබඳව  ජාතික අධ්‍යයනයක් සිදු කළේය. මෙයට පාදක වූයේ බන්ධනාගාර, සිරකරුවන් හා බන්ධනාගාර නිලධාරීන්වය. ඊට අමතරව රාජ්‍ය ආයතන හා ස්වාධීන ආයතන මෙන්ම රාජ්‍ය නොවන…

සල්ලිකාරයන් වැදගතුන් පය ගැසූ කාගිල්ස් කණපිට හැරෙව්වේ මං – රංජිත් පේජ්
සාකච්ඡා

සල්ලිකාරයන් වැදගතුන් පය ගැසූ කාගිල්ස් කණපිට හැරෙව්වේ මං – රංජිත් පේජ්

පහුගිය කාලය පුරාම ඔබ පිළිබඳ කිසිදු පුවතක් දුටුවේ නැති තරම්... මං මේ මීඩියා එකට කතා කරන්නේ අවුරුදු පහකට පස්සේ. ඉස්සරට වැඩිය දැන් වැඩ වැඩියි. ඒ කියන්නේ ලාභය ගැන හිතලා හුඟක් වැඩ කරනවා. නැහැ. ඉස්සරට වඩා…

මයික්‍රෝ ෆයිනෑස් මර උගුලක් ද ? – පර්යේෂිකා අමාලි වෙදගෙදර
නවතම සාකච්ඡා

මයික්‍රෝ ෆයිනෑස් මර උගුලක් ද ? – පර්යේෂිකා අමාලි වෙදගෙදර

එක නුවරඑළියේ පැත්තෙ කාන්තාවක් ණය අරගෙන තියෙනවා ඇඳුම් මහන්න. එයාගෙ ස්වාමිපුරුෂයත් එක්ක පමුණුව වගේ දුර පැත්තකට ගිහිල්ලා ඇඳුම් අරගෙන ඇවිත් තමයි මෙම කටයුත්ත කරන්න සැලසුම් කරලා තියෙන්නේ. හැබැයි එයාලා ඒක කරගෙන යන අතරතුර හස්බන්ගේ අත…

ජනතා සේවයට කැපවූ පිරිසුදු දේශපාලනඥයා – මංගල
සාකච්ඡා

ජනතා සේවයට කැපවූ පිරිසුදු දේශපාලනඥයා – මංගල

හිටපු අමාත්‍යවරයකු මෙන්ම කෘතහස්ථ දේශපාලනඥයකු වූ මංගල සමරවීර මහතා කොරෝනා වයිරසයේ ගොදුරක්ව පසුගිය 24 දා මෙලොවින් සමුගත්තේය. අපගේ සහෝදර දේශය පුවත්පතට ඔහු අවසන් වරට ලබාදුන් සාකච්ඡාව ඒ මහතාට ගෞරවයක් වශයෙන් මෙසේ පළකරමු.   2004 දී…

රැඳවියන්ව විශෝධනයට කලින් බන්ධනාගාර නිලධාරීන් විශෝධනය කළ යුතුයි! – සුදේශ් නන්දිමාල්
නවතම සාකච්ඡා

රැඳවියන්ව විශෝධනයට කලින් බන්ධනාගාර නිලධාරීන් විශෝධනය කළ යුතුයි! – සුදේශ් නන්දිමාල්

අවිධිමත් බන්ධනාගාර ක්‍රමවේදය තුල රැඳවියාගේ ඉරණම පිලිබඳ  සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා අයිතිය සමඟ කළ සංවාදයක් ඇසුරෙනි. බන්ධනාගාරය තුල සිටින රැදවියන් කොටස් දෙකකට වර්ග කළ හැකිය. ඒ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින්…