IMF යාම – පමා වී එන වසන්තයකි!
නවතම විශේෂාංග

IMF යාම – පමා වී එන වසන්තයකි!

වෘත්තීය භාවය සහ බල ලෝභී දේශපාලන උවමනාවන් අතර ගැටුමකින් පමා වූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හරහා ලංකාවේ විදේශ විනිමය අර්බුදයට පිළියම් සෙවීමට අවසානයේ රජයට සිදු ව ඇත.  පරාජිත බිඳුණු හඬකින් ජාතික අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය තම…

පාරමී සහ රාහුල් සිදුවීම්, අඟවන්නේ කුමක් ද?
නවතම විශේෂාංග

පාරමී සහ රාහුල් සිදුවීම්, අඟවන්නේ කුමක් ද?

නුග සෙවන, රිවිදින අරුණැල්ල, සුසර දැහැන, චක්‍රාවාටය, Hard Talk, ගුරුතලාව වැනි වැඩසටහන් හි නිවේදිකාවක් ලෙස ජාතික රූපවාහිනි ආයතනයේ සේවය කළ පාරමී රණසිංහගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව, පාරමී රණසිංහ සිය ෆේස්බුක් ගිණුම…

දෙන්නං කාසිවලට නං බෑ..!
නවතම විශේෂාංග

දෙන්නං කාසිවලට නං බෑ..!

15දා සජිත්ගේ සමගි ජන බලවේගය කොළඹදී දැවැන්ත උද්ඝෝෂණ පෙළපාලියක් කළා. සජබේ කට්ටිය නං ඉන්නේ රටේ බලය අල්ලපු මට්ටමේ ෆෝම් එකක. සජබෙ කට්ටිය ජනාධිපති ලේකම් කාර්යාලය වටකලා. කොහොමත් ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළට කඩා පනින්න එයාලගේ සැලැස්මක්…

ගවුඩිගේ ස්භාදහමේ බලකොටුව
නවතම විශේෂාංග

ගවුඩිගේ ස්භාදහමේ බලකොටුව

සග්‍රාදා ෆැමිලියා.. එහෙමත් නැත්නම් බාසිලෝනා නගරයේ ශුද්ධ වූ පවුලේ දේවස්ථානය ගැන හැමෝම අහල නැති වෙන්න පුළුවන්. මේ කතෝලික පල්ලියක් විදිහටයි සමහරවිට ප්‍රසිද්ධ වෙලා ඇත්තෙ. ස්පාඤ්ඤයේ බාසිලෝනා ( Spain - Barcelona) නගරයේ තවමත් සම්පූර්ණයෙන්ම වැඩ ඉවර…

ජනපතිතුමනි,ඉන්ධන පිරිමැස්මෙන් පාවිච්ච්කරන්නේ කෝමද?
නවතම විශේෂාංග

ජනපතිතුමනි,ඉන්ධන පිරිමැස්මෙන් පාවිච්ච්කරන්නේ කෝමද?

ගරු ජනාධිපතිතුමනි ඔබගේ ජාතිය ඇමතීමේ කතාව මා ඇහුවා. ප්‍රශ්න කිහිපයක් ඇතිවූ නිසයි මේක ලියන්නේ. ඔබ කියන විදිහට ඔබ මේ අර්බුදය කලින්ම දුටුවාලු. ඒ නිසා, වාහන ආනයනය නතර කර විදේශ විනිමය ඉතිරිකර ගැනීමට ක⁣ටයුතු කළ බවයි…

මම ජනාධිපතිනම්…!!
නවතම විශේෂාංග

මම ජනාධිපතිනම්…!!

ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය ඇමතුවා. (මට නම් හිතෙන්නේ අපිට එහෙම ජාතියක් කියලා එකක් නෑ කියලා). කොහොම වුණත් අපි හැවෝම දවස් 3ක් තිස්සේ ඒ කතාවට ලෑස්ති වුණා. මට හිතෙන්නේ ජනාධිපතිතුමාවත් එහෙම ලෑස්ති වෙන්න නැතුව ඇති.…

ස්වර්ණ පුස්තකයකට උපමා කතාවක් : ජීවිතයේ ඔයිල් පැල්ලම්,
නවතම විශේෂාංග

ස්වර්ණ පුස්තකයකට උපමා කතාවක් : ජීවිතයේ ඔයිල් පැල්ලම්,

“ජීවිතයේ ඔයිල් පැල්ලම්” නම් නවකතාව අපේ සාහිත්‍ය රාජ්‍යයේ "ස්වර්ණ පුස්තකය" නම් සම්මානය දිනූ කෘතියක් නොවේ. ඒ නිසා මගේ සටහනේ එන සිරස්තලය බැලූ බැල්මටම සාවද්‍ය එකකි. නියම ස්වර්ණ පුස්තකවලට සම්මාන නොලැබී යාම පිළිබඳ උපමා කතාවක් ලෙස…

ජාතික අපේක්ෂකයෙක් සොයා ගත යුතුයි!
නවතම විශේෂාංග

ජාතික අපේක්ෂකයෙක් සොයා ගත යුතුයි!

කාලෙකට පස්සේ ඊයේ විරෝධතා පා ගමනකට අවසන් වෙනකම් සහභාගී වුණා. ඒක ඇත්තටම කරන දේශපාලනය නිසා ගිය ගමනකට වඩා වර්තමාන තත්ත්වය නිසා ගිය ගමනක්. මම වගේම හිතලා ආපු සෑහෙන්න පිරිසක් එතන හිටියා. සමහරු මඟ දිගට පෙළ…

තුවාල සහිත කුඩා දරුවෙකු තමන් තුළ සිටීනම්..!!
නවතම විශේෂාංග

තුවාල සහිත කුඩා දරුවෙකු තමන් තුළ සිටීනම්..!!

අපි හැමෝගෙම ඇතුළෙ දරුවෙක් ඉන්න බව කියන්නෙ විහිළුවට නෙමෙයි. අපි ඇතුළෙ ඉන්න ඒ දරුවා අපිත් එක්කම මේ ගමන යනවා. එයා තුළ තමයි අපේ පැරණි මතකයන් තියෙන්නෙ. පුංචි දරුවෙක් විදිහට අපේ උවමනා සපුරාගන්න අපිට නොහැකි වුණාම…

ජාතික සම්පත් කියන තරම් ජාතිකද?
නවතම විශේෂාංග

ජාතික සම්පත් කියන තරම් ජාතිකද?

කීර්ති ගොඩිගමුව ඇත්ත වශයෙන්ම අප ජාතික සම්පත් වශයෙන් හඳුන්වන රජයට අයත් ව්‍යාපාර සේවා ආයතන හා වත්කම් එලෙස හැඳින්වීමට සුදුසුද? මෙය යථා තත්ත්වය ගැඹුරින් අධ්‍යයනය කර තීරණය  කළ  යුතු කරුණකි. යම් ආයතනයක් රජයට අයත්වූ පමණින් හා…