ඡන්දෙට පෝස්ටර් ගහන්න පුළුවන්ද? – චේතනා ගෝමිස්
ජනාධිපතිවරණය සඳහා පෝස්ටර් ගැසීම දැනටමත් ආරම්භ වෙලා. එමගින් පරිසර දූෂණය, නාස්තිය වැනි ගැටලු පමණක් නොවෙයි, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ද සිදු වෙනවා. 1981 අංක 15 දරන ජනාධිපතිවරණ පනතේ 74 වන වගන්තියට අනුකූලව මෙවර ජනාධිපතිවරණයේ පත්රිකා…

























