කාන්තාවන් පුනරුත්ථාපනයට වවුනියාවේ මධ්‍යස්ථානයක්
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම පිණිස වවුනියාව පුන්තෝට්ටම් ප්‍රදේශයේදී නව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පෙරේදා (17) ආරම්භ කොට තිබේ. මෙම මධ්‍යස්ථා නයේදී වරකට කාන්තාවන් සියයකට පමණ නේවාසිකව සිට පුනරුත්ථාපනය වීමට අවස්ථාව සලසා දී තිබේ. දිවයිනේ…

























