රටේ පැවැත්ම රැඳී තිබෙන්නේ කෘෂිකර්මාන්තය ආරක්ෂා වන තරමටයි කවර ගැටලු තිබුණත් වී ගොවියා රැකගනිමු…
මොන ප්‍රශ්න තිබුණත් මේ රටේ කෘෂිකර්මාන්තය ආරක්ෂා කරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය. රටේ පැවැත්ම රැඳී තිබෙන්නේ කෘෂිකර්මාන්තය ආරක්ෂා වන ආකාරය මත වන බැවින් වී අලෙවි මණ්ඩලයට වී මිල දී ගැනීමට ඇති…