රනිල් අතේ පොතක්.., – මහේෂ් හපුගොඩ
දැන් රනිල් පොතක් අතේ තියාන. පොත බෝරිස් ජොන්සන් ගැන. බුකියේ හැමතැනම බෝරිස් ජොන්සන්. වැඩක් ඇතුව හරි නැතුව හරි දැන් මිනිස්සු බෝරිස් ගැන කතාවෙනවා. ආයිමත් බ්‍රෙක්සිට්. මට තේරෙන්නේ නැහැ ඇයි මෙච්චර රනිල් ෆෝකස් වෙන්නේ කියල. විශේෂයෙන්…

























