‘Black lives matters’ ව්‍යාපාරය, සාහසිකත්වයට එරෙහිව නැගී සිටීමක් දක්වා..!
මතකද අර George Floyd කියලා කළු ජාතිකයෙක්ව ඇමරිකාවේ පොලීස් නිලධාරියෙක් බෙල්ල දණහිසින් හිරකරලා මැරුවා...මතකද අර ලෝකය පුරාම සටන් පාඨයක් ලෙස කියවනු ඔහුගේ අන්තිම වචන කිහිපය: "I can't breathe" - ''මට හුස්ම ගන්න බැහැ...'', ඊළගට ලොව…