කොරෝනා මරණ සංඛ්‍යාව වේගයෙන් ඉහලට, ලංකාවෙන් ඊයේ මරණ 09ක්
ඊයේ (21) දිනය තුළ කොරෝනා ආසාදිත පුද්ගලයන් 09 දෙනකු මරණයට පත්වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒය දිනක දී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙස වර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන…