ඉන්දියානු මග ගිය ශ්‍රී ලංකාව
ඉන්දියාවේ සෞඛ්‍ය අංශ විසින් කොවිඩ් 19 දෙවෙනි රැල්ලක් ඇති වීම පිළිබඳ සිදු කරනු ලැබූ අනතුරු ඇඟවීම ඉන්දීය රජය විසින් නොසළකා හැර තිබුනි. දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගී වන ක්‍රිකට් තරග මෙන්ම දසදහස් ගනනින් මිනිසුන් සහභාගී වන…
ඉන්දියාවේ සෞඛ්‍ය අංශ විසින් කොවිඩ් 19 දෙවෙනි රැල්ලක් ඇති වීම පිළිබඳ සිදු කරනු ලැබූ අනතුරු ඇඟවීම ඉන්දීය රජය විසින් නොසළකා හැර තිබුනි. දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගී වන ක්‍රිකට් තරග මෙන්ම දසදහස් ගනනින් මිනිසුන් සහභාගී වන…
සාහිත්‍යවේදී සුනේත්‍රා රාජකරුණානායක මම ඉස්සර හිතුවේ හැමෝටම එහෙම ලියන්න පුළුවන් කියලා. නිසඟ හැකියාවක් තියන කොට එළියෙන් දේවල් වැඩිය ඕනෑ වෙන්නේ නැහැ. නමුත් තමන්ගෙ ජීවිතේ තමන් උකහා ගත් සමහර දේවල්, භාෂාව, සිරිත් විරිත්, භූගෝලීය ප්‍රදේශ ඒවා…
චීන ආරක්ෂක අමාත්‍ය, ජෙනරාල් වෙයි ෆෙන්ග් මහතා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේ ඊයේ (27) රාත්‍රීයේදිය. චීන ගුවන් හමුදාවට අයත් B - 4026 දරණ විශේෂ ගුවන් යානයෙන් ඒ මහතා සහ තවත් ඉහළ පෙළේ නිලධාරීන් 37…
තෙවෙනි කොවිඩ් රැල්ල සීඝ්‍රයෙන් මෙරට පැතිරෙමින් ඇත. ඊයේ (27) දිනයේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව දහස ඉක්ම වූහ. රෝහල් ගතව සිටින පිරිස අටදහසකට ආසන්නය. මේ සියලු රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයය. ඔවුන් ආරක්ෂා වී…
වෛද්‍ය තුෂ් වික්‍රමනායක හොඳට ගුටි කාලා, හොඳට හැදෙන මේ රටේ තවමත් අපේ දරුවෝ සමාන කරලා තියෙන්නෙ කිරි හොද්දකට. අපි මේ කිරි හොද්ද හැඳි ගාමින් ඉන්න නිසා තමයි අපේ රටේ ප්‍රචණ්ඩත්වය, යොවුන් ප්‍රචණ්ඩත්වය, වැඩිහිටි ප්‍රචණ්ඩත්වය මේ…
මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් කාන්තාවන් ඇතුළු සමස්ත ජනතාව මුදා ගන්නා ලෙස ඉල්ලීම් 05ක් මුල් කර ගනිමින් හිඟුරක්ගොඩ දී ආරම්භ කළ සත්‍යග්‍රහය දින 50 ද ඉක්මවා ඇතත් මේ වන තෙක් රජයේ වගකිව යුත්තෙක් ඒ කෙරෙහි…
ආච්චි අම්මට වැදපන් කියලා අම්මෙක් කුඩා දරුවෙකුට අමානුෂික විදිහට පොල්ලකින් තඩිබාන වීඩියෝවක් පහුගිය දවස්වල බුකියේ ජනප්‍රිය වෙලා තිබුණා. දැන් ආරංචි විදිහට ඒ වීඩියෝ එකට අදාළව ඒ අම්මන්ඩි සහ ආත්තම්මා අත්අඩංගුවට අරගෙන. ඒ දරුවාට ගැහුවා කියන…
ක්ෂුද්‍ර මූල්‍ය ණය කියන්නේ ව්‍යසනයක්. මේ ණය අරගෙන ජීවිතේ ගොඩදාගත්ත මිනිස් ප්‍රාණියෙක් සොයා ගැනීම හරිම අමාරු වැඩක්. හැබැයි මේ ප්‍රශ්නය නිසා සියදිවි හානිකරගත් පුද්ගලයින් ඕනෑ තරම් සොයාගැනීම අසීරු නැහැ. අධික පොලියක් මත ලබාදෙන මෙම ණය…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කිරීමේදී ඔහුට කරන හිරිහැරයක් ලෙස හරීන් ප්‍රනාන්දු මහතාගේ සිද්ධිය තමන් දකින බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් යැයි මුලින් පැවසුවත් මේ වන විට…
උදේනි දිසානායක සභාපති සමස්ථ ලංකා කළමනාකරණ සේවා නිළධාරී සංගමය රජය නැගෙනහිර ජැටිය පෙන්නලා බටහිර ජැටිය දුන්නා නේද ඉන්දියාවට. වෘත්තීය සමිතිවල අදහස මොකද්ද මේ ගැන.. මේ රටේ පුරවැසියන් වගේම වෘත්තීය සමිති රැවටීමක් තමයි මේ ආණ්ඩුව කළේ…
යම් කිසි සංකීර්ණ නීතිමය කරුණක් ගැන සරල පැහැදිලි කිරීමක් අවශ්‍ය වූ විට මම නිතර කියවන තීරු ලිපියක් තියෙනවා. ඒක ලියන්නෙ කිෂාලි පින්ටෝ ජයවර්ධන. ඒ තීරුව පළ වෙන්නේ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ. ඒ වගේ ලිපියක් සිංහල පත්තරවල…
ගුරු උපදේශිකා රේණුකා පද්මිණී නයිට් ටයිම් ඩේටා සාමාන්‍යයෙන් හම්බෙන්නේ රාත්‍රි 12 සිට උදැසන 8 දක්වා කාලය තුළයි. ඒ වගේම බෝනස් ඩේටා ලැබෙනවා. මේ වන විට අපිට අහන්න ලැබෙනවා, මෙම පැකේජ් වලට තමයි ළමයි හුරු වෙලා…
අප දැන් සිටින්නේ කොවිඩ් වසංගතයේ තෙවැනි අවස්ථාවේය. මේ අතර දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (26) දිනයේදී වාර්තා විය. වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 997 ක් ලෙසිනි. මිට පෙර මෙරටින්…
මේ වන විට මුලු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ ඉන්දියාවටය. ඒ කොවිඩ් 19 වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතු කොටගෙනය. ඊයේ (26) දිනයේදී ඉන්දියාවේ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තාවීම 350,000 සීමාව ඉක්මවා ගොස් තිබු අතර විදෙස් මාධ්‍ය වාර්තා…
ප්‍රගීත් රත්නායක සංස්කෘතික ජීවිතය, සංස්කෘතික මනුස්සයා කියන එක මට තේරෙන්නෙ අපේ ජීව විද්‍යාත්මක ශරීරයට, එනම් නඩත්තු කරන්න අවශ්‍යම ප්‍රධාන සත්වයා විදිහට. සංස්කෘතික සත්වයෙක් අප අස්සේ නැත්තං ඇත්තටම අපි ජීව විද්‍යාත්මකවත් මැරිලා. අපි ජීව විද්‍යාතමකව ඇඳුම්…
යුද්ධයෙන් මියගිය දෙමළ ජනයා අනුස්මරණය සඳහා යාපනයේ විශ්වවිද්‍යාල භුමිය තුළ ඉදිකර තිබූ ස්මාරකය විනාශ කර දැමීමෙන් සිව් මසක් ගත වීමටත් මත්තෙන් යලි ඉදිකිරීමෙන් අනතුරුව අප්‍රේල් 23 සිකුරාදා විවෘත කර තිබුනේ එම සරසවියේ මහා ශිෂ්‍ය සංගමය…
බලයලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතනය (ALFEA) යනු 1985 අංක 21 දරණ විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතට හා 1988 මාර්තු 31 අති විශේෂ ගැසට් නියෝග මත පිහිටුවන ලද ආයතනයකි. අඩු වයස්, කුඩා දරුවන් සිටින, නිසි…
සමාජක්‍රියාකාරික දේවා ක්‍රිෂ්නන් වව්නියාවෙ ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයෙ අලුත්ම තත්වය මොකක් ද කියන තැනින් අපි මේ සංවාදය ආරම්භ කළොත්.. යුද්ධෙ ඉවර වුණාට පස්සෙ වව්නියාවෙ ඉන්න අය දැන් ඒ අයගෙ ආර්ථිකය වැඩි දියුණු කරගන්න විවිධ සමාගම්වලින්…
අප්‍රේල් මුල් සති දෙකේ කොරෝනා පාලනය වී ඇතැයි පවසා අප්‍රේල් මස අන්තිම සති දෙකේදී අවදානම් තත්වයක් පෙන්වන්නේ මැයි දිනය ඉලක්ක කර ගනිමින්ද යන්න බරපතල සැකයක් මතුව තිබෙන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති…
මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන ඊයේ (24) පස්වරුව වන විට ලක්ෂයේ සීමාව ඉක්මවා ගියහ. ඒ් ඊයේ දිනයේදී නව කොවිඩ් ආසාදිතයින් 826 දෙනෙකු හඳුනා ගැනීමත් සමගිනි. ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව…
චතුර සමරසිංහ ලේකම් වතු සේවා සංගමය කාලෙකදි ලංකාව ලෝකයම අදුරගත්තේ වතු ආර්ථිකයත් එක්ක. ඒ කාලේදී ලංකාවේ අපනයන ආදායමෙන් විශාල කොටසක් ලැබුණේ වතු ආර්ථිකයෙන්. ඒක අද වන විට සෑහෙන පහත වැටිලා තියෙන්නෙ. මේ වතු ආර්ථිකයේ කඩා…
2019 අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ අනුව එම ප්‍රහාරයට සම්බන්ධ ස්වයං ඝාතකයින්ට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදරයෙකු වන රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…
මාධ්‍යවේදී චන්දන සිරිමල්වත්ත දැන් ලංකාවෙ ජන මාධ්‍යය භාවිතය පිළිබඳ ප්‍රබල විවේචන ඉදිරිපත් වෙලා තියෙනවා. ඝාතනයක් හෝ සමාජ සංවේදී සිදුවීමකදී මාධ්‍යය හැසිරෙන ආකාරය බොහෝවිට ගැටලු සහගතයි. ඔබ මේ විවේචන ගැන දරන අදහස මොකද්ද? ලංකාවේ මාධ්‍ය භාවිතය…
අවුරුදු සමයෙන් පසු රට තුල කොවිඩ් තුන්වන රැල්ලක පෙර නිමිති පළ වන බැවින් මැයි 01 දාට යෙදී ඇති ජත්‍යන්තර කම්කරු (මැයි දිනය) පැවැත්වීමට අවසර නොදීමට රජය වෙනුවෙන් තීරණය කළ බව අප්‍රේල් 20 වෙනි දින සවස්…
මාධ්‍යවේදී රම්ෂි රාසික්. ඇත්තම කියනවනම් මම සාමාන්‍යයෙන් අවුරුදු 10ක විතර ඉඳලා මුහුණු පොතේ දේශපාලන ප්‍රශ්න ගැටළු ගැන ලියනවා. ඒක මම අවුරුදු 10ක් තිස්සෙම කරගෙන ආවා. මගේ ෆේස්බුක් පෝස්ට් තුළින් මම හුඟක්ම සමාජයට බලපෑම් කරන දේශපාලන…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes