සෞඛ්‍ය අංශවල වීනා නොඇසෙන ආණ්ඩුවේ බිහිරි අලි!
ලංකාවේ මේ වන විට කොවිඩ් ආසාදිත රෝගීන් 105914 කු වාර්තා වන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිල වශයෙන් සඳහන් කර ඇත. මරණ 700 සීමාව ආසන්නයට පැමිණ තිබේ. පහුගිය දින පහක කාලය පුරාම දිනපතා වාර්තා වන රෝගීන්…
ලංකාවේ මේ වන විට කොවිඩ් ආසාදිත රෝගීන් 105914 කු වාර්තා වන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිල වශයෙන් සඳහන් කර ඇත. මරණ 700 සීමාව ආසන්නයට පැමිණ තිබේ. පහුගිය දින පහක කාලය පුරාම දිනපතා වාර්තා වන රෝගීන්…
පසුගිය සතියේ ලංකාවේම අවධානයට ලක් වී තිබුණේ ප්‍රභූ රථ පෙළක් ගමන් කිරීම සඳහා මාර්ගයේ වාහන නතර කර තිබෙන විට ඊට විරෝධය පළ කරමින් ඒ සම්බන්ධයෙන් පොලීසියෙන් ප්‍රශ්න කර පසුව එම ස්ථානයේ නවතා තිබූ වාහන රියදුරන්ද…
කොවිඩ් පාලන කටයුතු අභිබවමින් රෝගීන්ගේ වැඩිවීම හා සංකූලතාව ඇති වීම මත රෝගී ප්‍රතිකාර සේවා වලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයිද රටක් ලෙස දිනකට වාර්තා වන රෝගීන් ප්‍රමාණය වැඩිවීම නිසා සමස්ත රෝහල් පද්ධතියට දරා ගැනීමේ සීමාව…
ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් විසින් දින 55 ක් පුරා හිඟුරක්ගොඩ රාජසභා ස්මාරකය අබියස ගෙන ගිය සත්‍යග්‍රහය රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සලකා ඊයේ (1) දින තාවකාලිකව නතර කර ඇත. පහුගිය මාර්තු 08 දා ආරම්භ කළ…
වරලත් ගණකාධිකාරී හර්ෂ ගුණසේන රටක ආර්ථිකය නැංවීමට එරට සමාජ චින්තනයට අමතරව ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප ද බෙහෙවින් බලපායි. ව්‍යාපාරයක් යනු අත්‍යන්තයෙන්ම තරඟකාරී එකකි. එය තරඟ කල යුත්තේ සමාන ව්‍යාපාර සමග පාරිභෝගිකයා දින ගැනීම සඳහා ය. තරඟයක්…
දේශපාලනයේදී බොර දියේ මාළු ඇල්ලීම යනුවෙන් හැඳින්වෙන්නේ රටක පවතින අර්බුදකාරී ත්ත්වය ප්‍රයෝජනයට ගෙන දේශපාලන බලය අත්පත් කර ගැනීමට කරන උත්සාහයයි. මෙය බොහෝවිට රැඩිකල් දක්ෂිණාංශ මෙන්ම රැඩිකල් වම ද ප්‍රයෝජනයට ගනු ලබයි. අද වන විට වසරකට…
චීන ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ග් මහතා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේ අප්‍රේල් 27 දා රාත්‍රියේය. එහිදී ඔහු රැගත් රථ පෙළ ගුවන් තොටුපොල සිට කොළඹට පැමිණිමේදී මාර්ග රැසක වාහන ගමනා ගමනය සීමා කිරීමට පොලිසිය පියවර…
මඩකලපුව දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් අප්‍රේල් 29 බදාදා සමරන ලද්දේ චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලනය පැවති 2005 අප්‍රේල් 28 දා වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් බම්බලපිටිය පොලීසිය අසලදී පැහැරගෙන ගොස් ඝාතනය කර තිබු තරාකී නමින් ප්‍රකට ධර්මරත්නම් …
ශ්‍රී ලංකාවේ මේ වන විට පැතිර යන නව කොවිඩ් 19 වෛරසය ගැබිණි මවුවරුන්ට වැළදීමේ දැඩි අවදානමක් ඇති බැවින් ඔවුන් අතිශය ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසා තිබුණු බව…
ජනතා නියෝජිතයන් දාහතර දෙනකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සියයට සීයක පැමිණිමක් වාර්තා කරද්දී , කතානායකවරයාද ඒ අතරට ඇතුලත්ව සිටී. දෙමළ ජනතා නියෝජිතයන් කිසිවකුත් එයට ඇතුලත් නොවන අතර විපක්ෂය නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරයකු ඒ අතර වේ. පාර්ලිමේන්තු…
රටක නීතියේ පාලනය සහ සාමය පවත්වාගෙන යෑම සඳහා ස්ථාපිත ප්‍රධානතම ආයතනය පොලීසියයි. සැමට නීතිය එකසේ ක්‍රියාත්මක කිරීමද පුද්ගල නිදහස සමාජය තුළ ස්ථාපනය කර පවත්වාගෙන යාමද පොලීසියේ ප්‍රධාන කාර්යයන් ය. එහෙත් එවන් අරමුණකින් ක්‍රියාත්මක වියයුතු පොලීසිය…
ආර්.ඩී. දයාරත්න මහතා ජීවත් වෙන්නෙ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ ප්‍රදේශයේ. ඔහු දවසෙ කුලියක් මලියක් කරගෙන ජීවත් වන අහිංසක අසරණ ගම්වැසියෙක්. අබාධිතයෙක්. ඔහු ඔහුගේ නිවසට සහ තවත් නිවෙස් පොකුරක් ඉලක්ක කර මාර්ගයක් තබාගන්න ඉඩ ඉල්ලනවා, ඒ අදාළ…
කළුතර මහාධිකරණයේ නඩු අංකය එච්.සී.570/13 යටතේ විභාග වන නඩුව ලෝකයේ දීර්ඝතම අපරාධ නඩු විභාගය වියහැකිය. එය අවුරුදු 20ක් ගතවීත් තවමත් විභාග වෙමින් තිබෙයි. මෙම නඩුවට අදාළ සිද්ධිය කුමක්ද? පයාගල පොලිස් අත්අඩංගුවේදී අමානුෂික වදහිංසා මතින් ඝාතනය…
මෙරට 32 පොලිස්පතිවරයා වු මහින්ද බාලසුරිය මහතා ඊයේ (29) සවස නාරාහේන්පිට පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වීය. මිය යන විට ඔහු 68 වන වියේ පසු විය. 1978 වසරේදී සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස පොලිස් සේවයට සම්බන්ධ වූ බාලසූරිය…
අපේ රට දිවයිනක්. බුද්ධිමත් පාලකයෙකුට මේ දිවයින තුළ කොවිඩ් පාලනය කිරීම සදහා එතරම් අසීරු වන්නේ නෑ. අපේ රටට පිටරැටියන් එන මාර්ග දෙකයි තිබෙන්නේ. එකක් තමයි ගුවන් මගින්. අනෙක තමයි මුහුද මගින්. ඒ දෙක පාලනය කරන්න…
නාට්‍යවේදී එම්. සෆීර් අපි හරි පටුයි නේද? රජයක් විසින් කළ යුතු දේවල් ටිකක් තියෙනවා. උදාහරණයක් වශයෙන් යටිතල පහසුකම් ගොඩනැගීම. මට බැහැ රඟහලවල් හදන්න. මට බැහැ අති විශාල මහජන අරමුදලක් ගොඩනගන්න. මට බැහැ රජයකට තරම් පොදු…
දිනෙන් දිනම තෙවැනි කොවිඩ් රැල්ල ඉහළ යමින් ඇත. මේ නිසා රට පත්ව ඇත්තේ දැඩි ඛේදජනක තත්ත්වයකටය. මේ අතර ඉන්දියාවෙන් පැමිණෙන සංචාරකයින්ට ලංකාවේ නිරෝධායනය වී පිටව යා හැකි ආකාරයේ ව්‍යාපාරයක් ලංකාවේ සිදු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී…
ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැතිරයමින් තිබෙන නව වෛරස් ප්‍රභේදයෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂාකර ගැනීමේ වැදගත්කම පෙන්වා දෙන ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ඔවුන් එන්නත්කරණය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබේ. වර්තමානයේ පැතිර…
පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරයෙක් විදිහට ඔබ මුල සිටමේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ පිළිබඳව අදහස් දක්වපු පුද්ගලයෙක්. වර්තමාන ආණ්ඩුව යටතේ පාස්කු ප්‍රහාරය ගැන කෙරෙන පරීක්ෂණ ගැන කතෝලික ජනතාව අතර තිබෙන මතය…
නීතීඥ චරිත් ගල්හේන (ජාතික ජන බලවේගය) දැන් අපි දැක්කා ඔබ ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වුණා, තරුණයින් විශාල ප්‍රමාණයක් හිටිය මැතිවරණ ව්‍යාපාරය තුළ, ඒත් අවසාන ප්‍රතිඵලය දී ඒ තරුණයන්ට ජනතාව ආකර්ෂණය වුණේ නැති…
දින 3ක් අඛණ්ඩව රෝගීන් 1000 බැගින් වාර්තා වූවොත් රෝගය අපේ පාලනයෙන් මිදී ඉන්දියාව දෙසට ගමන් කරන බවත් රට වහාම ලොක්ඩවුන් කල යුතු බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි. ඔහු පවසන්නේ …
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මෑතකදී සභාගත කළ යෝජනාවේදී චීන රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය පිලිබඳව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ (විශ්‍රාමික) ඊයේ (28) දින චීන රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය…
ඡායාරූපය අන්තර්ජායෙනි : ඉන්දියාවේ පවතින දරුණු කොවිඩ් තත්වය හමුවේ මෘත දේහ ආදාහනය ' මචං සංජීව තත්ත්වය දරුණුයි, ඔක්සිජන් වුණත් හිඟවෙන්න පුලුවන් පොඩ්ඩක් අහලා බලපං උබලට තමයි ඕක කරන්න පුලුවන් ' කොරෝනා වෙනුවෙන් වෙන්කළ රෝහලක සේවය…
වෛද්‍ය සංකල්ප මාරසිංහ විස පොල්තෙල් පිළිබඳව ප්‍රමිති ආයනයත් රජය පාර්ශවයත් නිසි වගකීම සහගත ප්‍රතිචාරයක් නැහැ. එක එක කතා කියන්නේ... මේකෙදි වෛද්‍යවරයෙක් විදියට මට කියන්න පුලුවන් කාරණාව තමයි අපි මහජනතාව සහ වෘත්තිකයන් හැටියට මේ කාරණාවදී ආහාරවල…
රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීන්ගේ පුද්ගලික තොරතුරු රජයේ බුද්ධි අංශ නිලධාරීන් විසින් එළිපිටම රැස් කිරීම ඇරඹීමත් සමග ඔවුහු සිය ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් භිතියට පත්ව සිටිති. "එහෙනම් අපේ ආරක්ෂාව කොතනද තියෙන්නේ? ඒ ආරක්ෂාව සලසා ගත යුතුතේ කෙසේද?එවන්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes