පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශල්‍ය වෛද්‍යවරයෙකුට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුවෙන් හෙදියක් ජය ගනී
කුරුණෑගල මහ රෝහලේදී ශල්‍ය වෛද්‍ය අශෝක විජේමාන්න නම් වෛද්‍යවරයා එම රෝහලේ ම සේවය කළ හෙද නිලධාරිනියක් වූ මාධවී බුද්ධිකා රාජගුරු වන අයට ඇටකටු කපන යන්ත්‍රයකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඇය ජය…

























