”වීදියේ විරෝධය” ට පහරදීමේ නඩුවට වසර 10ක්…!
මීට වසර දහයකට පෙර එනම්, 2014 දෙසැම්බර් 21 වන දින හම්බන්තොට නගරයේ පැවැත්වීමට සූදානම්කර තිබු වීදියේ විරෝධය ව්‍යාපාරයට එල්ල වූ කෘෘර ප්‍රහාරයට එරෙහි නඩුවේ විභාගය 2024 ජුනි 12 එනම් හෙට, හම්බන්තොට මෙහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වීමට…

























