බිස්කට් එකක් කමුද?
ආර්ථික නවතම

බිස්කට් එකක් කමුද?

උද්ධමනය බිස්කට් මිල කෙරෙහි බලපාන්නේ කොහොමද? මේ ප්‍රශ්නයට දිය හැකි පිළිතුරේ කාට වුනත් තේරෙන ඉතා පැහැදිලි කොටසක් තිබෙනවා. උද්ධමනය වැඩි වෙනවා කියා කියන්නේ බිස්කට් හදන්න ගන්න පිටි, සීනි, තෙල්, කිරි, බිත්තර වගේ දේවල් වල මිල…

අනවශ්‍ය භාණ්ඩ මොනවාද?
ආර්ථික නවතම

අනවශ්‍ය භාණ්ඩ මොනවාද?

පහත තියෙන්නේ මේ දවස් වල වත්පොතේ සංසරණය වන ප්‍රචාරක පුවරු (මෙමේ) දෙකක්. සමහර අයගේ බිත්ති වල ඔය දෙකම තියෙනවා. පළමුවැන්න හිරු ප්‍රවෘත්ති වලින් ගත්ත එකක්. මේ ගැනම 2022 අගෝස්තු 20 දින පළව ඇති ලංකාදීප පුවතකත්…

ලෙඩාට බෙහෙත් දෙද්දි දොස්තරවරු මාරු වෙන රටක් මේක – මහචාර්ය රොහාන් සමරජීව
ආර්ථික නවතම

ලෙඩාට බෙහෙත් දෙද්දි දොස්තරවරු මාරු වෙන රටක් මේක – මහචාර්ය රොහාන් සමරජීව

"සිහිනය කියන වචනය මම වැඩිපුරම දැක්කෙ ගෝල්ෆේස් අරගල භූමියේ. අපේක්ශාභංගත්වයට පත්උණු තරුණ ළමයි බොහොමයක් අල්ලගෙන හිටපු බෝඩ් වල තිබ්බා සිහිනය කියන වචනය නමුත් අද අපි කතා කරන සිහිනයෙන් කියන්නෙ දැක්ම කියන දෙය. අපි රටක් විදිහට…

මාස හයට ලංවිම පාඩුව කෝටි 7748ක් !
ආර්ථික නවතම

මාස හයට ලංවිම පාඩුව කෝටි 7748ක් !

විගණනය නොකළ ගිණුම් වාර්තා අනුව, 2022 පළමු මාස 6 ඇතුළත ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් මිලියන 71,477ක අලාභයක් වාර්තා කර තිබෙනවා. ඩොලර් වලින් බැලුවත් මිලියන 200ක පමණ අලාභයක්. අදාළ කාලය තුළ ලංවිම විසින් උපයා ඇති…

දැන් උද්ධමනය හොඳ වෙලාද?
Uncategorized ආර්ථික නවතම

දැන් උද්ධමනය හොඳ වෙලාද?

පසුගිය සති ගණනාවක් මුළුල්ලේම මහ බැංකුව විසින් රජය වෙනුවෙන් වෙන්දේසියට ඉදිරිපත් කරනු ලැබූ භාණ්ඩාගාර බිල්පත් මුළු ප්‍රමාණයම වෙන්දේසියේදී අලෙවි කළ හැකි වූ වාසිදායකම මිලට අලෙවි කරනු ලැබුවා. මෙහිදී පොලී අනුපාතික ඉහළ යාම ගැන මහ බැංකුව…

රුපියල් විකුණා ගැනීමේ ප්‍රශ්නය
Uncategorized ආර්ථික නවතම

රුපියල් විකුණා ගැනීමේ ප්‍රශ්නය

සාමාන්‍යයෙන් මම ලියන දේවල් නිතර කියවන අය බොහෝ විට මාව හඳුනා ගන්නවා ඇත්තේ නිදහස් වෙළඳපොළ හා ධනවාදය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් විදිහටයි. එහෙම හිතන එකේ ලොකු වැරැද්දකුත් නැහැ. මම නිදහස් වෙළඳපොළ හා ධනවාදය වෙනුවෙන් පෙනී…

විදුලිය විකිණේ…!
Uncategorized ආර්ථික නවතම පුවත්

විදුලිය විකිණේ…!

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා මසක් තුළ ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමු කිරීම සඳහා මේ අනුව පියවර ගනු ඇති බව, මෙම…

ආර්ථික ඝාතකයන්ට නඩු
ආර්ථික පුවත්

ආර්ථික ඝාතකයන්ට නඩු

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සහ තවත් තිදෙනෙකු එක්ව, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති (ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝජනය කරමින්), හිටපු…

ආර්ථික අර්බුදයේ පිහිටෙන් යාවෙන ලංකාව සහ ඉන්දියාව
ආර්ථික

ආර්ථික අර්බුදයේ පිහිටෙන් යාවෙන ලංකාව සහ ඉන්දියාව

ශ්‍රී ලංකාව තුළ උද්ගත දැවැන්ත ආර්ථික අර්බුදය සමනය කරගැනීම සඳහා සංචාරක කර්මාන්තය තවදුරටත් පුලුල් කිරීමේ අරමුනෙන් යාපනේ සහ ඉන්දියාවේ නගර දෙකක් අතර ගුවන් ගමන් සේවාවක් සහ යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව…

චූන් සහ පාන් දෙකම නැති ටුක් ටුක් ආර්ථිකය.
ආර්ථික

චූන් සහ පාන් දෙකම නැති ටුක් ටුක් ආර්ථිකය.

-කේ. සංජීව- මම පහුගිය දවස්වල පුත්තලම, අනුරාධපුරය, ත්‍රීකුණාමලය, කුරුණෑගල, රත්නපුර, මොනරාගල, නුවරඑළිය කියන දිස්‍ත්‍රික්කවල ඇවිද්දා. මෙහෙම යනකොට පළවෙනි නිරීක්ෂණය තමයි පාරේ වාහන අඩුවීම. ඔව් ඒක වර්තමාන තෙල් අර්බුදය එක්ක සාමාන්‍ය දෙයක් කියලා කෙනෙක්ට කියන්න පුලුවන්.…

”නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නැති ලංකාවට ආධාර නෑ” -ලෝක බැංකුව
ආර්ථික

”නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නැති ලංකාවට ආධාර නෑ” -ලෝක බැංකුව

සර්ව ආර්ථික ප්‍රතිපත්තිය මත ගොඩනඟනු ලබන නිසි ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ඇතිකරගන්නා තෙක් ශ්‍රී ලංකාව සඳහා ණය ආධාර දීම පිළිබඳව හෝ මූල්‍යමය උදව් ලබාදීම පිළිබඳව නොසිතන බව ලෝක බැංකුව ප්‍රකාශ කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් එම…

“උං ආවා, උං වික්කා” –  දේශපාලන ආර්ථිකය |අප්‍රේල් නැගිටීම්  (5 කොටස)
ආර්ථික

“උං ආවා, උං වික්කා” – දේශපාලන ආර්ථිකය |අප්‍රේල් නැගිටීම් (5 කොටස)

ආර්ථිකය යනු මිනිසුන් ගොඩනැගූ ප්‍රපංචයක් වුව ද ආර්ථිකයට මිනිස් මැදිහත් වීමෙන් ස්වායක්ත සංකීර්ණ පැවැත්මක් ද ඇත. එය කිසිවෙකුටත් පූර්ණ පාලනයක් සහිත කලාපයක් නොවේ. එනිසාම මෙවන් අර්බුදයකදී කිසිවෙකුට අර්බුදය සම්පූර්ණයෙන්ම වටහා ගැනීම හෝ ඊට සාර්ථක පිළිතුරක්…

ආර්ථිකය නගා සිටුවීම සියළු පක්ෂ වල වගකීමක් – අලි සබිරි
ආර්ථික

ආර්ථිකය නගා සිටුවීම සියළු පක්ෂ වල වගකීමක් – අලි සබිරි

පක්ෂ පාට වලට බෙදී සටන් කරනවා වෙනුවට කඩා වැටෙමින් තිබෙන ආර්ථිකය නගා සිටුවීම සඳහා යම් ප්‍රමාණයකින් හෝ දායකත්වය දැක්වීමට සියලු පක්ෂවලට ජාතික වගකීමක් තිබෙන බව අලි සබිරි මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. එසේම ආර්ථික අර්බුදය නිසි…

ආර්ථිකය තවත් ප්‍රපාතයට
ආර්ථික

ආර්ථිකය තවත් ප්‍රපාතයට

W A විජේවර්ධන ඉදිරි මාස කිහිපය තුළදී මෙරට ආර්ථික අර්බුදය තව තවත් උත්සන්න වනු ඇති බවත් ඛනිජ තෙල්, බෙහෙත්, ආහාර ඇතුළු භාණ්ඩ ආනයනය පවතිනවාටත් වඩා අර්බුදයට යා හැකි බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති,…

විශ්වය පුරා විහිදී ගිය ලංකාවේ ආර්ථිකය
ආර්ථික

විශ්වය පුරා විහිදී ගිය ලංකාවේ ආර්ථිකය

'මම, මගෙ දරුවන්ට මාලු වර්ගයක් සහ එළවළු 3ක් සමඟ කන්න දුන්නෙ. දැන් අතේ ඇති ගානට එළවලු දෙකක් ගන්නවත් බෑ, ගෑස් සිලින්ඩරයෙ මිල දරාගන්න බෑ ඒ නිසා අපි දර ලිපේ උයන්නෙ' සිව්දරු මවක් වුණ නිලූකා දිල්‍…

ආර්ථික අර්බූදය ලයිට් කපයි ද?
ආර්ථික

ආර්ථික අර්බූදය ලයිට් කපයි ද?

දැවි තෙල් බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ලංකා විදුලි මණ්ඩයටම තමන්ගේම ණයවර ලිපි හරහා ගෙන්වා ගන්නා ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංවීම දැනුවත් කර ඇතැයි වාර්තා වේ. මේ වනවිට සංස්ථාවෙන් ලබාගත් ඉන්ධන සඳහා රුපියල් බිලියන…

“ මානව හිමිකම් පිරිහීම ආර්ථික අර්බුදය දැඩි කරයි ” 73 වන ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම් උළෙල
ආර්ථික

“ මානව හිමිකම් පිරිහීම ආර්ථික අර්බුදය දැඩි කරයි ” 73 වන ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම් උළෙල

“ මානව හිමිකම් පිරිහීම ආර්ථික අර්බුදය දැඩි කරයි ” 73 වන ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම් උළෙල අද බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේදී 73වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් වූ සැමරුම් උත්සවයක් දෙසැම්බර් අද (17) සවස 2ට …

ලෝකයේ නරකම ආර්ථිකයන්ගෙන් දෙවෙනි තැන ලංකාවට – රාජිත සේනාරත්න
ආර්ථික

ලෝකයේ නරකම ආර්ථිකයන්ගෙන් දෙවෙනි තැන ලංකාවට – රාජිත සේනාරත්න

මේ වනවිට ලෝකයේ නරකම ආර්ථිකය තිබෙන රට ආජන්ටීනාව බවත් දෙවෙනි තැනට ශ්‍රී ලංකාව පත්වීම ඛේදවාචකයක් බවත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න (සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී) මහතා ප්‍රකාශ කරයි. ලෝක බැංකුව සහ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන විදිහට…