මානසික රෝගීන් සමඟ සෙල්ලම් නොකරන්න
මේ දිනවල ජනමාධ්‍ය විසින් විවිධ කෝණ වලින් වාර්තා කරනු ලබන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන වසර සිසුවියක් වූ චතුරි හංසිකා ගේ ඝාතනය පවතින සමාජයේ එක්තරා අඳුරු පැතිකඩක් අපට පෙන්වා දෙයි. ඇයගේ ඝාතනය සිදු කර…
මේ දිනවල ජනමාධ්‍ය විසින් විවිධ කෝණ වලින් වාර්තා කරනු ලබන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන වසර සිසුවියක් වූ චතුරි හංසිකා ගේ ඝාතනය පවතින සමාජයේ එක්තරා අඳුරු පැතිකඩක් අපට පෙන්වා දෙයි. ඇයගේ ඝාතනය සිදු කර…
-කේ. සංජීව- 'දෙලොවක් අතර': මම ලෙස්ටර් පීරිස්ගේ කැමතිම චිත්‍රපටිය කීවොත් ඒක හරියටම හරි. රිය අනතුරකින් පසු පොලීසියට වාර්තා නොකර පලා යන රියැදුරෙකුගේ සිතේ ඇති වන වරදකාරී හැඟීම නිසා ඇති වන ගැටුම තමයි මේ චිත්‍රපටය අස්සේ අපිට පේන්නේ.…
වර්ෂ 1927 දී කොලොම්බියානු ගමක් වූ අරකාටාකාහි උපන් ගාබ්‍රියල් ගාර්සියා මාර්කේස් නූතන නවකතාවේ විශිෂ්ටයෙකු බවට සලකුණක් තැබුවේ 1967 වර්ෂයේදී පළවූ ඔහුගේ Cien años de soledad (සියක් වසක හුදෙකලාව) නවකතාව හරහා ය. 1982 වසරේදී ඔහු සාහිත්‍යය පිළිබඳ…
- මහේෂ් හපුගොඩ - යාළු වෙච්ච කෙල්ල දාල ගියත්, වෙන එකෙක් එක්ක යාළු වුනත්, ඊටත් වඩා සිත් වේදනාවක් ගෙනෙන දෙයක් කරත්, මරන්න එපා යකුනේ. ආර්ථික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, දේශපාලන අර්බුද එක්ක අපි හැමෝම කරන්නේ අරගලයක්.…
- චූලානන්ද සමරණායක - ඔබ දුරු පෙදෙසක සිටියි. ඒ පාළුව, හුදෙකලාව යන්න හොඳින්ම වැටහෙන සමයකි. ඔබ සිත දුවන්නේම කිසියම් සමීප ඇසුරක් සොයමිනි. එවන් විටෙක දකින තමන්ට හුරු තණ පතක් වුව ගෙන එන්නේ ඉමහත් සැනසුමකි. මගේ…
ප්‍රසන්නගෙයි මගෙයි හිතවත්කම දශක තුනකට ආසන්න එකක්. ඒත් ඊට වඩා වැදගත් වෙන්නේ ඔහු පළමුවරට වේදිකාවේ නිර්මාණය කරන දිගු නාට්‍යය සෙවනැලි සහ මිනිස්සු " නැරඹීමේ භාග්‍ය ලද කෙනෙක් මම. ඊට එහා යනවනම් එම නාට්‍යයේ පෙරහුරු ද…
අලුත් උදෑසනක්.. මේ අවස්ථාව සඳහා මට ආරාධනා කළ ආචාර්ය සුරංජිත්ට ස්තූතියි. අළුත් අවුරුද්දක්, අළුත් දවසක්, අළුත් උදෑසනක්.. උසින් අඩු මාව ඔබට පේනවද දන්නේ නෑ. ඒ කොහොම උනත් මම රඟපෑම විෂය තුළ පේන්න ගොඩාක් කාලයක්.. ගොඩක්…
මිග් යානා ගණු දෙණුවේ අක්‍රමිකතා හෙළිකළ සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරයා වු ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුයේ මෙරට මාධ්‍ය නිදහසට මරු පහරක් එල්ල කරමිනි. එම ඝාතනයේ චෝදනාව එල්ල වූයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ දෙසටය. එහෙත්, එම…
එළිසබෙත් මහ රැජිනගේ මරණයෙන් පසුව බ්‍රිතාන්‍ය රජ පවුලේ රහස් හෙළි වීම ආරම්භ වනු ඇතැයි " D " පොතේ ලියුවා මතකය. තව දින කීපයකින් එනම් ජනවාරි 10 වැනිදා අන්තර්ජාතික වෙළඳ පොළට එක වීමට නියමිත SPARE නමින්…
පේලේ ගැන ගොඩක් ජනප්‍රිය පුද්ගලයින් ගොඩක් බර දේවල් කියල තිබ්බ. ඒ බරසාර දේවල් කියපු පුද්ගලයෝ අතර රොනල්ඩ් රේගන්, මොහොමඩ් අලි, ඇන්ඩි වොහෝල්, නෙල්සන් මැන්ඩෙලා වගේ නම් තිබ්බ. පෙලේ අවසානයට සෙල්ලම් කෙරුවේ නිව්යෝක් කණ්ඩායම සහ එයා…
- සුදර්ශන සමරවීර - පරණ අවුරුද්ද හෝ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලියන්නට විශේෂ සැමරුම් සටහනක් නැති මම අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ ‘විශ්වවිද්‍යාලය යනු කුමක්ද?’ කෘතිය මගින් අපේ සංවාදය වෙත ගෙන එන එක් වැදගත්…
පේලේ මියගියාට පස්සේ ආපහු පේලේ (Pele, 2016) ෆිල්ම් එක බැලුව. කළින් මට මතක හැටියට ''සත්හඬ'' තිබ්බ කාලේ මේ ෆිල්ම් එක ගැන පොඩි සටහනක් ලිව්වා මතකයි. මතක විදියට 'සත්හඬ'ට මම ලිව්වේ අපේම කියල සමහර දේවල් අපිට…
ලංකාවෙ දේශපාලනය තීරණය වෙන්නෙ අධි තාත්වික නාඩගම් හා නාට්‍ය මත කීවොත් ඒක අතිශෝක්තියක් නෙවේ. කාලෙන් කාලෙට වේදිකාවට ගොඩකරන මේ නාඩගම් සමහරක් විහිළුකාරීයි. එහෙමත් නැත්තං බොළඳයි. තවත් නාට්ටි අණතුරුදායකයි. සමහර නාඩගම් කොයිතරම් දරුණුයිද කියනව නම් ජීවිත…
සැබෑ විපරීතය පවතින්නේ ආශු මාරසිංහගේ නිදන කාමරයේ නොව ප්රසිද්ධීයේ ෆේස්බුකියේය. ආශු මාරසිංහ ගැන අපට කිසිදු අදාලත්වයක් නැත. නමුත් පුද්ගලයෙක් සමග ඇති දේශපාලන වෛරයකට, පලිගැනීමකට ලිංගික සංස්කෘතියක්, තෝරාගැනීමක් භාවිතා කිරීම බලු වැඩකි. ආශු මාරසිංහගේ ඇනිමල්…
- සුජීව සිරිමෙවන් - "ගෙත්තම්පාණ" ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කාව්‍ය ප්‍රයාණයෙහි දසවන සළාවැටුමයි. ජීවිත භක්තියත් ජීවන ලාලසාවත් උත්තුංග මානවීය ප්‍රේමයත් මිටින් ගත් කව් කළඹක් ලෙස "ගෙත්තමපාණ" ගෙත්තම් ව තිබෙයි. රත්න ශ්‍රී කවියාගේ භාවිකාර්ථවත් මිහිරි…
- කේ. සංජීව - ධර්මසිරි අයියා මට මුලින්ම හම්බවෙන්නේ බක්මහා දිගේ චිත්‍රපටියෙන්. කොලු ගැටයෙක් විදිහට මේ චිත්‍රපටියෙන් ඉස්සරහට එන ධර්මසිරි අයියා ඊළඟට මට මුණගැහෙන්නේ අපි ආදරේ කරපු ස්වර්ණා ගේ පෙම්වතා විදිහට. සඳකාලික පෙම්වතා කීවොත් වැරදිනෑ…
මේ දවස්වල මුළු ලෝකයේම අවධානය යොමුවෙන්නෙ පාපන්දුවට බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ඩොලර් මිලියන බිලියනගනන් වලින් ලෝක පාපන්දු සම්මේලනය දූශිත බව හෙලිවෙද්දි යුරෝපා පාර්ලිමේන්තුවේ උප සභාපතිනියක් වූ ඊවා කාලි ( ග්‍රීසිය) කටාරයෙන් ඩොලර් මිලියන ගණනක…
අයවැය පැහැදිලි බහුතරයකින් සම්මත වීමෙන් තහවුරු වන්නේ අහිතකර තත්ත්වයන් හමුවේ වුවද ආණ්ඩුව සිය පාර්ලිමේන්තු බහුතරය තවදුරටත් රඳවාගෙන සිටින බවයි. කෙසේවෙතත් ආණ්ඩු පක්ෂයට සිය ගමන්මග අනුගමනය නොකරන පාර්ලිමේන්තු සාමාජිකයන් විසි දෙනකුට වැඩි පිරිසක් අහිමි වී ඇත.…
පසුගිය ඉරිදා (දෙසැම්බර් 11) සිනමාවේදී අශෝක හඳගමගේ ජන්ම දිනය යෙදී තිබුණි. මේ සටහන ලියැවෙන්නේ උඩුගම් බලා යන ඔහුගේ සිනමාවට උපහාරයක් මෙන් ම උපන්දින සුබපැතුමක් ද වශයෙනි. අශෝක හඳගම දේශීය සිනමාවේ තුන්වන සුසමාදර්ශය හෙවත්…
පෘතුවියේ සිදුවන බිහිසුණුම ස්භාවික සංසිද්ධියක් තමයි ගිනිකඳු කියන්නේ...ගිනි කන්දක් ඇතුලේ මොන වගේ ඇතිද...අයිස්ලන්තයේ Thrihnukagigur ගිනි කන්ද පැත්තේ ගියොත් නම් ගිනි කන්දක ඇතුළ මොන වගේද කියලා බලලා එන්න පුළුවන්. විශේෂයෙන් ගිනි කන්දක හදවත විදිහට සැළකෙන මැග්මා…
ඕමාර් ඛයියාම්ගේ කවියක් වැරදි පූර්වාදර්ශයට ගන්නා නූතන කවි පරපුර මධුවිතෙන් වැනසෙන බවට සයිබර් උදාන වැකියක්දුටුවෙමි. ඛයියාම් ගැන කටපාඩමින් දැන උන්නේ සුගත් වීරසේකර ය. ඔහු රුබ්බයියාට් ගැන දැන සිටියාක් පමණක් නොව ඛයියාම් යනුකූඩාරම් තනන්නා බවද පැවසුවේය.…
- මහේෂ් හපුගොඩ - ඔය ඉන්දියාවේ ඉඳන් ලංකාවට එනවා කියන විෂ දුම (කාර්මික දූමිකාව - industrial fog) ගැනනම් කියන්න තියෙන්නේ මේකයි. ලේලන්ඩ් සහ ටාටා බස් කටු ටිකෙයි, ලේලන්ඩ් ටාටා ලොරි කටු ටිකෙයි, ඩිමෝ බට්ටෝ ටිකෙයි,…
- සහන් කසීර වික්‍රමසිංහ - ඩබ්ලිව් ජයසිරි විසින් එක්තරා මොහොතක සිනමා නිළි අනූෂා සොනාලිව හඳුන්වාදෙන ලද්දේ රේල් පීල්ලක පිපුණු මලක් ලෙසිනි. එයාකාරයෙන් ම නුවන් ගුණවර්ධන පිළිබඳ සිතන්නේ නම් මා හට පවසන්නට ඇත්තේ නුවන් ගුණවර්ධන යනු…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes