අලුත් පාර්ලිමේන්තුව අභියෝගය ආණ්ඩුවට නොව විපක්ෂයට ය.
අලුත් පාර්ලිමේන්තුවකට පළමු සතිය අනාගතයේ රටක ඉරණම තීරණය කරන ආකාරය ඉතිහාසය පුරා අප දැක ඇත. අගමැති, සභානායක හරිනි හා විජිත හේරත් අත බෙදෙනු ඇත. ආණ්ඩුවේ ප්රධාන සංවිධායකවනු ඇත්තේ වසන්ත සමරසිංහ හෝ ගාමිණී රත්නායක නොව ලාල්…