පාස්කු ප්‍රහාරය ගැන පැවසීමට කියා ගිය අගමැති පාප් වහන්සේ හමු නොවෙයි!
කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සැප්තැම්බර් 8 බදාදා විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් චෝදනා කර සිටියේ අගමැතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා වතිකානවේ සංචාරයක යෙදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් සත්‍ය යටගැසීමට සැරසෙන බවකි. "අගමැතිතුමාත්,…