“මට නඩු පැවරු විජේදාසට අන්තිමට අධිකරණ ඇමතිධුරයත් නැතුව ගියා, මට සතුටුයි” – රංජන්
තමන්ට නඩු පවරා හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ සාර්ථක වී ඇතත් නමුත් ඔහු බලාපොරොත්තුවෙන් සිටි අධිකරණ ඇමතිධූරය නොලැබීම ගැන තමන් සතුටට පත් වෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසයි. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන…

























