කොරෝනා ආරක්ෂිත ඇඳුම් කට්ටල මහපාරට ආවේ කොහොමද?
නව කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා කොවිඩ් ආසාධිතයන් සමීපයට යන හා අවදානම් සේවාවල නිරතවන සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ පළදින කොවිඩ් ආරක්ෂිත ඇදුම් කට්ටල 10 ක් පෙරේදා (09) මින්නේරිය ජාතික වනෝද්‍යානයේ දේවාලකඩේ හා මින්නේරිය…