ජනගහනයෙන් මිලියන 9.6ක් දරිද්‍රතාවයෙන් පීඩාවට
ආර්ථික නවතම

ජනගහනයෙන් මිලියන 9.6ක් දරිද්‍රතාවයෙන් පීඩාවට

ශ්‍රී ලාංකිකයන් මිලියන 9.6ක් දරිද්‍රතාවයෙන් පීඩාවට පත්ව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් කරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාලේඛන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසන්නේ ශ්‍රී ලාංකිකයන් මිලියන 9.6ක් මේ වන…

කලකට පසු විදෙස් සංචිත ඉහළ යයි…!
ආර්ථික නවතම

කලකට පසු විදෙස් සංචිත ඉහළ යයි…!

නිර්ණායක ගණනාවකින්ම පෙනෙන්නේ ආර්ථිකය කෙමෙන් නැවත ස්ථායීත්වය කරා ගමන් කරන බවයි. ඩොලරයක මිල දැන් තිබෙන සීමාවේ බලහත්කාරයෙන් රඳවා ගෙන තිබෙන බව කිසිවෙකුට රහසක් නෙමෙයි. ඒ වගේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වී තිබෙන ස්ථායීකරණ වැඩ පිළිවෙළ…

ලංකාවේ ආර්ථික තත්වය ගැන ලෝක බැංකු විශ්ලේෂනය
ආර්ථික නවතම

ලංකාවේ ආර්ථික තත්වය ගැන ලෝක බැංකු විශ්ලේෂනය

  දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය මේ වසරේ සියයට 9.2කින් සහ 2023 වසරේදී තවත් සියයට 4.2කින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක බැංකුව පවසයි. දකුණු ආසියානු රටවල්වල…

ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට ශ්‍රී ලංකාවත්
ආර්ථික නවතම

ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට ශ්‍රී ලංකාවත්

ලෝක ආහාර වැඩසටහනේ වාර්තාවක් උපුටා දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව බරපතල ආහාරඅර්බුදයකින් පෙළෙන බවයි. ඒ අනුව ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට ලංකාවත් ඇතුළත් කර තිබේ. ලෝක ආහාර වැඩසටහන මගින් පසුගිය ජූනි…

ලංකාවේ අර්බුදයට වාමාංශික විසඳුම්
ආර්ථික නවතම

ලංකාවේ අර්බුදයට වාමාංශික විසඳුම්

ලංකාව සම්බන්ධයෙන් ගතානුගතික වාමාංශිකයන්ගේ මර්දන විරෝධී යාදිනි සමග නැති ප්‍රධානම ඇමුණුම වන්නේ, විකල්ප විසඳුම ලෙස කළ යුත්තේ කුමක්ද යන්නයි. තවත් සරලව කීවොත්, රජයේ වියදම් අඩු කර ආදායම් වැඩි කරගැනීම හා අපනයන ආදායමේ තරමට ආනයනය කිරීම…

අපේ ලයිට් බිල
ආර්ථික නවතම

අපේ ලයිට් බිල

මේ සටහන සමඟ පළ කර තිබෙන්නේ පසු ගිය මාසයේ අපේ විදුලි බිලයි. ඇමරිකාවේ ඇතැම් ප්‍රදේශ වල විදුලි පාරිභෝගිකයින්ට තමන්ගේ විදුලිබල සැපයුම්කරු තෝරා ගැනීම සඳහා විකල්ප තිබුණත්, අපේ නිවස තිබෙන ප්‍රදේශයේ එවැනි තේරීමක් නැහැ. විදුලි බල…

IMF වැඩසටහන ගැන…!
ආර්ථික නවතම

IMF වැඩසටහන ගැන…!

කලින් ලිපියක විස්තීර්ණ ණය පහසුකම ගැන විස්තර කළා. මේ ලිපිය IMF වැඩසටහන ගැන. IMF වැඩසටහන කියා කිවුවට ලංකාව සහ IMF එක එකඟ වී තිබෙන වැඩසටහන ගැන මම දන්නේ නැහැ. ලිපිය ලියන්නේ එවැනි වැඩ සටහනක් කියන්නේ…

පෞද්ගලීකරණය හා නියාමනය (දෙවන කොටස)
ආර්ථික නවතම

පෞද්ගලීකරණය හා නියාමනය (දෙවන කොටස)

වෙළඳපොළ නියාමනය කරන එක නරක දෙයක් නෙමෙයි. වෙළඳපොළ නියාමනය කළ හැකි විවිධ ක්‍රම තිබෙනවා. මේ ඇතැම් ක්‍රම වලින් වෙන්නේ වෙළඳපොළ විකෘති වී කාර්යක්ෂමතාවය අඩු වෙන එක. නමුත්, වෙළඳපොළ වඩා හොඳින් ක්‍රියාත්මක වී කාර්යක්ෂමතාවය වැඩි වන…

පෞද්ගලීකරණය හා නියාමනය (පළමු කොටස)
ආර්ථික නවතම

පෞද්ගලීකරණය හා නියාමනය (පළමු කොටස)

"සමහර රාජ්‍ය ආයතන තියෙන්නෙ ම සුබසාධනය (welfare) වෙනුවෙන්. ඒවා පෞද්ගලීකරණය කරන්න තියා හිතන්න වත් හොඳ නෑ. අපි උදාහරණයක් ලෙස ප්‍රවාහනය ගමු. අන්ත ලිබරල්වාදීන්ට අනු ව රජය විසින් ලංගම බස් ධාවනය කරවීම මෝඩ වැඩක්. දිගින් දිගට…

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද (පළමු කොටස)
ආර්ථික නවතම

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද (පළමු කොටස)

ලංවිම පාඩු ගැන ලියපු සටහන තුළ ලංවිම පෞද්ගලීකරණය කළ යුතු බව ලියා නොතිබුණත්, එය එම අරමුණ පෙරදැරිව ලියූ ලිපියක් සේ දකිමින් එක් පාඨකයෙකු විසින් ප්‍රතිචාරයක් දමා තිබුණා. ඔහුගේ අනුමානය මුළුමනින්ම අහේතුක නැහැ. අදාළ ප්‍රතිචාරයෙහි ලංවිම…