සජිත් කිරෙන් බාල වෙලා නෑ! මහින්දට පුළුවන්නම් ඇයි සජිත්ට බැරි? – විජිත් විජයමුණි සොයිසා
https://www.youtube.com/watch?v=i_CmXYzujBc
https://www.youtube.com/watch?v=i_CmXYzujBc
තමන් කොරෝනා වෛරසයට වඩා භයානක බවත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරීව සිටියදී අලිමංකඩ යුධ හමුදා කඳවුරට සිදුකළ ප්‍රහාරයන් එක් රැයක් තුලදී හමුදා සාමාජිකයින් 2000-3000ක් අතර පිරිසක් ඝාතනය කළ බවටත් පහුගියදා අම්පාර ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදි පුරසාරම් දෙඩුයේ …
මතභේදයට තුඩුදී තිබෙන මුහුදු මහා විහාරය අවට ඉඩම් අත්පත්කරගැනීමට විරෝධය පෑ පාරම්පරික පදිංචිකරුවන් ගෙන් කරුණු විමසා ප්‍රශ්නය විසඳා ගැනීමට පොරොන්දු වූ දිනයේ බලධාරීන් සාකච්ඡාව මගහැරීම නිසා පොතුවිල්හි නොසන්සුන්කාරී තත්වය තවදුරටත් වියවුල් අතට හැරී තිබේ. පුරාවිද්‍යාත්මක…
ආණ්ඩුවේ කටයුතු වලට හමුදා නිලධාරීන් සහභාගී කරවා ගැනීම හරහා රට මිලිටරිකරණයක් වෙත ගමන් කරන්නේද යන්න ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක, හිටපු පළාත් සභා මන්ත්‍රී, නීතිඥ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අයිතිය වෙබ් අඩවිය හා කළ සංවාදයක්…
කරුණා අම්මාන් කළා යැයි සදහන් ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට විපක්ෂය කතා කරන්නට පටන් අරගෙන තිබෙනවා.කරුණා අම්මාන් බෙදුම්වාදය අතහැර ඒකීය රාජ්‍යය පිළි ගෙන ආපු කෙනෙක්. කරුණා අම්මාන් ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපේ පක්ෂයේ මහාලේකම් සාගර කාරියවසම්…
මෙවර මහ මැතිවරණය නිරීක්ෂණයට ජාත්‍යන්තර නිරීක්ෂකයින් එන්නේද නොඑන්නේද යන්න තීරණය කෙරෙනුයේ තවත් දෙසතියකින් පසුව බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මැතිවරණ නීතී සුරක්ෂිත කිරීම සඳහා සහය වන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්…
https://www.youtube.com/watch?v=oEtZLY_vWCI
මේ මස ආරම්භයේ පටන්, දකුනු ආසියානු රටවල් බොහොමයකම කෝවිඩ්-19 ආසාදනයන් තියුනු ලෙස ඉහල නැගුනි. පසුගිය සතිය පුරා පකිස්තානයේ සියයට 27 කින්, බංග්ලාදේශයේ සියයට 19 කින් හා ඉන්දියාවේ සියයට 17 කින් ආසාදනයන් ඉහල නැගි බව බ්ලූම්බර්ග්…
මහර බන්ධනාගාරයේදී ඉසුරු කාවින්ද නම් තරුණයාට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවන බන්දුල ලියනාරච්චි යන අයව සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරීමේ අධිකාරිය හා එක්ව ආරක්ෂා කිරීමට සුදුසු පියවර ගන්නා ලෙස රාගම පොලීසියට වත්තල…
මේ ආණ්ඩුවේ හිස ඔසවන අනීතික ක්‍රියා හා ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා අයිතිය වෙත සිය අදහස් විග්‍රහ කර සිටියේ මෙසේය. අනීතික ක්‍රියා ගියවර තිබුනු පාලනය පිලිබඳ සමාජයේ නොයෙකුත් චෝදනා ඇති…
https://www.youtube.com/watch?v=mrSUCv86E4c
නොකළ වරදකට හිටපු හමුදා සෙබලෙකු පොලිස් අත්අඩංගුවට ගෙන කෲර වධහිංසාවට ලක් කර ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කළ බවට චෝදනා ලැබ සිටි හෙට්ටිපොල පොලිසියේ එවකට හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට හා එවකට හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට පෞද්ගලික මුදලින්…
තාරික් අහමඩ්ගේ වයස අවුරුදු 14යි. ඔහු ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවෙක් කියලා තාරික්ගේ දෙමාපියන් දැනගන්නේ, ඔහු පාසල් යවන්නට පටන් ගත් දා ඉඳලා. පසුගිය මැයි 25 වෙනිදා තාරික් ගෙදරට හොරෙන් පාපැදියක් පැදගෙන දර්ගා නගරයේ රවුමක් යනවා. මැයි…
https://www.youtube.com/watch?v=i6GL200rmfU
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ජුලි 18 බ්‍රහස්පතින්දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් යොමු කළ ලිපියක් මගින් අනතුරු අඟවා ඇත්තේ එම පත්වීම් මේ මොහොතේ නවතා දැමුවහොත් එය දිවයින පුරා රෝහල් වලට අනිටු බලපෑමක් එල්ල කරනු…
ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහ තරගය ඉන්දියානු පිලට මුදලට පාවා දුන් බවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යවරයකු විසින් සිදු කළ චෝදනාව සාක්ෂි සහිතව ඔප්පු කරන ලෙස ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයන් දෙදෙනෙකු අභියෝග කර තිබේ.…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා මහබැංකු අධිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් කැඳවා බරපතළ දෝෂාරෝපණයක් සිදු කරන ලදී. එය සියලුම මාධ්‍ය විසින් මේ වන විට ප්‍රචාරය කර ඇත. ජනාධිපතිවරයාගේ වචන වල මෙන්ම මුහුණේද මහ බැංකු නිලධාරීන් කෙරෙහි…
ශ්‍රී ලංකාවට විදේශ මුදල් උපයා දෙන ප්‍රධානතම මාර්ගය “රට විරුවන්” ලෙසින් විරුදාවලි ලත් විදේශ සේවා නියුක්තිකයන් බව පර්යේෂණ ආයතනයකින් එළිදක්වන ලද අලුත්ම වාර්තාවකින් හෙළි වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වසරේ සංඛ්‍යාලේඛන ඇසුරින් වෙරිටේ…
කොරෝනා වෛයිරසයට එරෙහි එන්නතක් සදහා බංග්ලාදේශය සායනික අත්හදා බැලීම් ආරම්භ කර ඇත. පරපෝෂිත හා ප්‍රතිජීවක එන්නත් සංයෝග කිරීම ඔස්සේ මෙම අත්හදා බැලීම සිදු කෙරේ. ඩකා හි කොරෝනා රෝගීන් සදහා ප්‍රතිකාර කරන රෝහල් හතරක මෙම පර්යේෂණ…
ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි අටදහස් පන්සීයක් පමණ පසුගිය වසරේ ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරීය පවසයි. ඒ අතරින් දරුවන් වැඩට යොදාගැනීම පිළිබදව පැමිණිලි දක්නට ලැබුනේ 235 ක ප්‍රමාණයක් බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති…
බරපතල ලෙස කඩා වැටී ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගැනීම සඳහා තමන් යෝජනා කරන පියවර නොගෙන නිදා වැටී සිටින බවට රටේ ඉහලම බැංකු නිලධාරීන්ට ජනාධිපතිවරයා දැඩි ලෙස දෝෂාරෝපණය කළ දිනම මහ බැංකුව විසින් කෝටි 115,000 ක්…
ගොවියාට අවශ්‍ය යටිතල පහසුකම් ලබා නොදි, රජයේ කිසිදු යාන්ත්‍රණයක් නොමැතිව බොරුවට මාධ්‍ය ඉදිරියට පැමිණ ජනාධිපති, අගමැති, කෘෂිකර්ම ඇමතිවරයා කටින් බතල කොල සිටවුවාට වැඩක් නැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.…
https://www.youtube.com/watch?v=VANDAyB8Ebw
බෙයටා ඇකර්මන් විසින් රචිත “ඉසබෙලා ගොත ගැසු කුමරිගේ කතාව” සරසවි ප්‍රකාශනයක් ලෙස 2018 දී කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා දෙපාර්තමේන්තුවේ, මහාචාර්ය සුභාංගි මාධවිකා කමලලෝචනා හේරත් විසින් පරිවර්තනය කරනු ලැබීය. උපදේශනාත්මක ළමා කතාවක් වන මෙම කෘතිය පිළිබදව…
මහරගම පොලිසියේ අපරාධ අංශය විසින් ගංජා පැකැට්ටුවකට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට හෙරොයින් නඩුවක් මහාධිකරණයේ පවරා ඔහුගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි අයිතියට වාර්තා විය. මහරගම, දුම්රිය පටුමඟ පදිංචි ගංජා සම්බන්ධයෙන් නම් දරා ඇති කුමාර නැමැති පුද්ගලයෙකු…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes