පොලිස් දෙපාර්තමේන්තුව බලය හා බලහත්කාරය මත පදනම් වූ පුරුෂ මූලික ආයතනයක්. – අම්බිකා සත්කුණනාදන්
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් අම්බිකා සත්කුණනාදන් සමග සංජන හත්තොටුව කල සංවාදයක් එක්සත් ජනපදයේ ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනය හේතුවෙන් පොලිස් ප්‍රචණ්ඩත්වය, වධහිංසනය, කෘරත්වය සහ එම වැරදි කරන්නන්ට හිමි වන දණ්ඩමුක්තිය පිළිබඳ අලුත් කතාබහක්…




















