ඡන්දය දවසේ නීති කැඩූ බවට අගමැතිටත් චෝදනා!
මැතිවරණ දිනය තුළ වාර්තා වු ප්‍රචණ්ඩ ක්‍රියා වලින් භාගයකටත් වැඩි ප්‍රමාණයක් සිදු කළ බවට වාර්තා වී ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය දරන අගමැති මහින්ද රාජපක්ෂ මහතාටද ඡන්ද නීති කැඩීමේ චෝදනා එල්ල වී තිබේ. සජිත්…
























