“උදයංග පොකුරෙන්” ගුවන්තොටුපල නියෝජ්‍ය කළමනාකරුටත් අසාදනය වෙලා?
නවතම

“උදයංග පොකුරෙන්” ගුවන්තොටුපල නියෝජ්‍ය කළමනාකරුටත් අසාදනය වෙලා?

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල නියෝජ්‍ය කළමනාකරුට  කොරෝනා වෛරසය ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර ඇතැයි ගුවන් තොටුපොල කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළ පුවතක් අද (07) දිනයේ මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. කටුනායක ගුවන්…

විශාඛා විදුහල්පතිනියට නීතිය ක්‍රියාත්මක නොවීම ගැටලුවක්! – ලංකා ගුරු සංගමය
නවතම

විශාඛා විදුහල්පතිනියට නීතිය ක්‍රියාත්මක නොවීම ගැටලුවක්! – ලංකා ගුරු සංගමය

අධ්‍යාපන ලේකම්ගේ ස්ථාන මාරු නියෝගයට අනුව කොළඹ ශාන්ත පාවුළු බාලිකා විදුහලේ සිට කොළඹ විශාකා විදුහලට ස්ථාන මාරුවක් ලබා පැමිණි එච්.ජී. වසන්ත මහතාට විශාඛා විදුහලේ විදුහල්පතිනිය අශෝබන අයුරින් බැන වැදි, තර්ජනය කර  පාසලේ ආරක්ෂකයින් ලවා එළියට…

රජයෙන් “උදයංග පොකුරක්” – පුජ්‍ය උලපනේ සුමංගල හිමියන්
නවතම

රජයෙන් “උදයංග පොකුරක්” – පුජ්‍ය උලපනේ සුමංගල හිමියන්

කොවිඩ් තෙවැනි රැල්ල ආරම්භ කිරීමේ මුලික කටයුතු මේ වන විට රජය කටයුතු කරමින් සිටින බව සාහසික වියරුව පරදමු ජනතා ව්‍යාපාරයේ පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසයි. නුදුරු දිනෙකදීම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර අභිබවා උදයංග වීරතුංග පොකුරක් බිහි…

වාරියපොල රැඳවියා පලා ගියාද? වැරදිමකින් නිදහස් කළාද?
නවතම

වාරියපොල රැඳවියා පලා ගියාද? වැරදිමකින් නිදහස් කළාද?

වාරියපොල, ගිනිපෙන්දේගම පදිංචි පුද්ගලයෙකු මෙලෙස වැරදීමකින් එළියට දමා ඇත. කූඨ ලේඛණ සකස් කිරීමේ චෝදනාවකට වරදකරු වී සිර දඬුවම් නියම වුවෙක් වු මොහු ඉකුත් 25 දා පොදු සමාව යටතේ රැඳවුවන් පිරිසක් නිදහස් කිරීමේදී මොහුත් නිදහස් කර…

ස්වාභාවික සම්පත් වනසන නව ලිබරල් ආර්ථික සංවර්ධන ව්‍යුහයට විකල්පයක් අවශ්‍යයයි.
නවතම විශේෂාංග

ස්වාභාවික සම්පත් වනසන නව ලිබරල් ආර්ථික සංවර්ධන ව්‍යුහයට විකල්පයක් අවශ්‍යයයි.

සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය රටේ ජනතාවගේ පමණක් නොව සියලූ ජීවීන්ගේ පොදු භාවිත සම්පත් වන ජලය, වාතය, පස, වනාන්තර, භූමිය ඇතුළු සියලූ ම ස්වාභාවික සම්පත් සෑම ජීවියෙකුට ම අහිමි කිරීමේ නව ලිබරල් ආර්ථික…

යුක්ක්‍රේන් රැලි
නවතම විශේෂාංග

යුක්ක්‍රේන් රැලි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ඇරඹීම සදහා 'සංචාරක බුබුල' (Travel Bubble) සංකල්පය යටතේ රුසියානු සමූහ ආණ්ඩුවට අයත් රටක් වන යුක්ක්‍රේනයෙන් සංචාරකයින් ගෙන්වීම පසුගිය දෙසැම්බර් 28 වනදා සිට ආරම්භ කරනු ලැබීය. පළමු කණ්ඩායමට යුක්රේන සංචාරකයින් 186ක්…

සංචාරක ව්‍යාපාරය දේශපාලනීකරණය වෙලා – Chauffeur Tourist Guide Lecturers සංවිධානය
නවතම

සංචාරක ව්‍යාපාරය දේශපාලනීකරණය වෙලා – Chauffeur Tourist Guide Lecturers සංවිධානය

Travel bubble ව්‍යාපෘතිය ආරම්භයේදීම රජය සංචාරකයින් අතරින් රෝගීන් බලාපොරොත්තුව සිටි බවත් ඒ නිසා ඒ වෙනුවෙන් කටයුතු සුදානම් කර තිබු බවද Chauffeur Tourist Guide Lecturers සංවිධානයේ උප සභාපති පවසයි. මේ සම්බන්ධව පහුගිය 31 වෙනිදා සංචාරක අමාත්‍යවරයා…

PCR කමිටුව පට්ටපල් බොරුවක්! – සමන් රත්නප්‍රිය
නවතම

PCR කමිටුව පට්ටපල් බොරුවක්! – සමන් රත්නප්‍රිය

කොවිඩ් 19 ආසාදනය වී ප්‍රථම ලංකාවේ ප්‍රථම වරට සෞඛ්‍ය සේවකයෙක් මිය ගිය බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ රත්නපුර, දොළුවාවිල පදිංචි ශාන්ත ස්ටීවන් නැමැති අයෙකි. රත්නපුර රෝහලේ…

ලොතරැයි මණ්ඩලයට වැරදීම ගැන CID යට පැමිණිල්ලක්!
නවතම

ලොතරැයි මණ්ඩලයට වැරදීම ගැන CID යට පැමිණිල්ලක්!

ලොතරැයි අප කවුරුත් මිලදි ගැනීමට කැමතිය. මුදලක් ඇඳුනත් නැතත් පුරුද්දට ලොතරැයිපත් මිලදී ගන්නෝ ද අප අතර වේ. එමෙන්ම තමන්ටත් කවදා හෝ මුදල් ජයග්‍රහණයක් හිමි වෙතැයි විශ්වාසයෙන් ලොතරැයි පත් මිලදී ගන්නෝද සිටිති. මේ ලොතරැයි ඉතිහාසයේදී ව්‍යාජ…

එදා ඡන්දය දාන්න ලංකාවට ආව රට විරුවන්, අද කරුමක්කාරයින්!
නවතම විශේෂාංග

එදා ඡන්දය දාන්න ලංකාවට ආව රට විරුවන්, අද කරුමක්කාරයින්!

ලංකාවට දෙවැනියට වැඩිම විදේශ විනිමය ගෙන එන්නේ විදෙස්ගත ශ්‍රී ලංකිකයින්ය. වසරකට ඩොලර් බිලියන 07 කට ආසන්න ප්‍රමාණයක් මොවුන් විදේශ විනිමය ලංකාවට ගෙන ආහ. එවැනි මිනිසුන්ව අද වසරකට ආසන්න කාලයක් ඒ ඒ රටවල අසරණ වී සිටින්නේ…

“ජනාධිපති තුමනි, දැන්වත් මානුෂීයව සළකා දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න”
නවතම

“ජනාධිපති තුමනි, දැන්වත් මානුෂීයව සළකා දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න”

කොරෝනා වෛරසය බන්ධනාගාර තුළ වේගයෙන් පැතිර යද්දී, දෙමළ දේශපාලන සිරකරුවන්ට නිදහස ඉල්ලා ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ පුරා විරෝධතා දිගටම දියත් වෙමින් පවතී. ගෙවී ගිය වසර අවසානයේ යාපනයෙන් ආරම්භ වුනු විරෝධතාවට සර්වාගමික නායකයන් මෙන්ම…

පුවත්පත් මණ්ඩල පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය!
නවතම

පුවත්පත් මණ්ඩල පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය!

විද්‍යුත් හා නව මාධ්‍ය ද ආවරණය වන පරිදි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 1973 අංක 05 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනතේ විධිවිධාන පුවත්පතට පමණක් සීමා වී ඇති…

බන්ධනාගාර නිලධාරීන්ට විශෝධන සේවයක්!
නවතම

බන්ධනාගාර නිලධාරීන්ට විශෝධන සේවයක්!

බන්ධනාගාර නිලධාරීන් ගැන මුලු රටක්ම කථා කරන්නට වුයේ පහුගිය දිනෙක සිදු වූ මහර බන්ධනාගරයේ සිද්ධියත් සමඟිනි. මෙහිදී රැඳවියන් මිය යාම, තුවාල ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබුයේ මේ බන්ධනාගාර නිලධාරීන්ය. නමුත් සිරකරුවා මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ද සිය රැකියාව…

ළමා හිංසනය වැඩියෙන්ම සිදුවන්නේ ගෙදරදී! – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
නවතම

ළමා හිංසනය වැඩියෙන්ම සිදුවන්නේ ගෙදරදී! – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

ළමයි වැඩි වශයෙන් හිංසනයට පත්වන්නේ සිය නිවස තුළදීම බව පෙන්වා දෙන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමුන් සියලු අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උරුම කරදීම සඳහා එකට එක් වන ලෙස  සියලු රට…

බලහත්කාර ආදාහනය නැවත්වීමට “විද්‍යානුකූල උපදෙස් පිළිගන්න”
නවතම

බලහත්කාර ආදාහනය නැවත්වීමට “විද්‍යානුකූල උපදෙස් පිළිගන්න”

ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍ය වෘත්තිකයන්ගේ උපදෙස්වලට සවන් දී රජය කොවිඩ් 19 ආසාදිතව මළවුන් භූමදානයට අවසර දිය යුතු බවට  අත්සන් සීයකට අධික ප්‍රමාණයකින් යුත් ප්‍රකාශයක් නිකුත් කරමින් සිවිල් සමාජය රජයට බල කර සිටී. ශ්‍රී ලංකා වෛද්‍ය…

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට යම් සීමා පැනවීමට හැක. එහෙත්  එය නීතියට අනුව විය යුතුයි! – FMM
නවතම

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට යම් සීමා පැනවීමට හැක. එහෙත්  එය නීතියට අනුව විය යුතුයි! – FMM

සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අවිචාරවත් ලෙස අවහිර කෙරෙන සහ ඊට බාධා කෙරෙන අන්දමේ ප්‍රවණතාවයක් හඳුනාගෙන ඇති අතර, ඒ පිළිබද බරපතල කණස්සල්ල පළ කර සිටින බවත්  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. නිදහස් මාධ්‍ය…

සෞඛ්‍ය ඇමතිවරු 04 ක් සිටියත්, වගකීම ජනාධිපතිට සිදු කරන්න වෙලා! – රවී කුමුදේශ්
නවතම

සෞඛ්‍ය ඇමතිවරු 04 ක් සිටියත්, වගකීම ජනාධිපතිට සිදු කරන්න වෙලා! – රවී කුමුදේශ්

ප්‍රතිශක්තිකරණ එන්නත් ටික ගෙන්වා ගැනීම සඳහා අති විශාල දුප්පත්කමක් සෞඛ්‍ය අමාත්‍යංශයට නොමැති බවත් මෙම අමාත්‍යාංශය යැපෙන්නේ  රජයෙන් පමණක් නොවන බවත් ලෝකයේ විවිධ අරමුදල් වල මුදල් ඇති බවද වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේශ්…

කෝවිඩ් නිසා අසරණ වුණේ තුන්වෙනි පන්තියේ මිනිස්සු!
නවතම විශේෂාංග

කෝවිඩ් නිසා අසරණ වුණේ තුන්වෙනි පන්තියේ මිනිස්සු!

කේ. පී සෝමලතා සභාපති ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානය ගැමි කෘෂි ගැහැණිය ගේ වර්තමානය අපි ග්‍රාමීය කෘෂිකාර්මික කාන්තාවන් විදිහට 2020 අවුරුද්දේ මාර්තු මාසයේ සිට මෙම ගොවි ප්‍රශ්නය සමඟ විශාල ගැටලු රාශියකට මුහුණ දුන්නා. අපෙන් බහුතරයක් එදිනෙදා…

කම්කරු ක්ෂේත්‍රයට අදාළ  පනත් හතරක සංශෝධන පාර්ලිමේන්තුවට
නවතම

කම්කරු ක්ෂේත්‍රයට අදාළ  පනත් හතරක සංශෝධන පාර්ලිමේන්තුවට

මෙරට දරුවෙකු අනිවාර්ය අධ්‍යාපනය වයස අවුරුදු 16 දක්වා වැඩි කිරීමට රජය පහුගිය දිනෙක තීරණය කර තිබුණි. ඒ අනුව මීට පෙර වයස අවුරුදු 14 ලෙස සඳහන් වු වයස් සීමාව සංශෝධනය විය. එම ගත් තීරණය සමඟ මෙරට…

ජනාධිපති සමාව දේශපාලන අවියක්ද?
නවතම විශේෂාංග

ජනාධිපති සමාව දේශපාලන අවියක්ද?

අද වන විට ජනාධිපති සමාව ගැන මුලු රටම අවධානය යොමු කර ඇත. ඇතමුන් මෙය හඳුන්වන්නේ දේශපාලන අවියක් ලෙසටය. එනම් ජනාධිපතිවරයා සිය අභිමතය පරිදි බලය පාවිච්චි කිරිමක් ලෙසනි. ජනාධිපති සමාව ගැන යළිත් කරලියට පැමිණියේ ඊයේ (03)…

වැඩිපුරම භාවිතා වන මනෝ ක්‍රියාකාරී නිෂ්පාදනය ගංජා ශාකය ද?
නවතම

වැඩිපුරම භාවිතා වන මනෝ ක්‍රියාකාරී නිෂ්පාදනය ගංජා ශාකය ද?

විෂ, අබිං හා අන්තරායක ඖෂධ ආඥා පනත මගින් ශ්‍රී ලංකාවේ  ගංජා වගා කිරීම හා භාවිතය තහනම් කර ඇත. මෙය අන්තරයක ඖෂධයක් ලෙස ඒ පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් මගින් ද වර්ගීකරණය කර ඇත. (The Single Convention on…

සංවර්ධන බිල්ලට හසු වූ කුරුණෑගල රජ පිහිල්ල උද්‍යානය!
නවතම

සංවර්ධන බිල්ලට හසු වූ කුරුණෑගල රජ පිහිල්ල උද්‍යානය!

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටා ඇති ඉපැරණි වටිනාකමකින් යුක්ත රජ පිහිල්ල උද්‍යානය වත්මන් කුරුණෑගල නගාරාධිපතිවරයා විසින් විනාශ කරමින් ඇති බවට නගරවාසීහු චෝදනා කරති. අවුරුදු තුන්සියයකටත්  වඩා ඉපැරණි විශාල ගස් ගලවා දමමින් භූමිය ඩෝසර් කරන අයුරු මේ…