ආජන්ටිනාවේ උපජනපතිවරිය වසර 06කට හිරේ
නවතම විදෙස්

ආජන්ටිනාවේ උපජනපතිවරිය වසර 06කට හිරේ

  ආර්ජන්ටිනාවේ උපජනාධිපතිනි, ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස්ට මූල්‍ය වංචා චෝදනාවක් මත වසර 6 ක සිර දඬුවම් නියම වී තිබේ. අමෙරිකානු ඩොලර් බිලියනයක වංචාවකට වරදකරු වූ ඇයට ජීවිතාන්තය දක්වා රාජ්‍ය ආයතනයක නිලධරයක් දැරීම ද තහනම් කර ඇති බව…

ජවිපෙ ආරක්ෂා කළ යුත්තේ ඇයි?
නවතම විශේෂාංග

ජවිපෙ ආරක්ෂා කළ යුත්තේ ඇයි?

ජවිපෙට මේ යුගයේ ඇත්ත වශයෙන්ම ඉෂ්ටකරමින් සිටින වැදගත් දේශපාලන භූමිකාවට උචිත දේශපාලන භාෂාවක් නිර්මාණයකරගෙන නැත. ඒ නිසා ඒ අය නිරතුරුව සතුරු ප්‍රහාරයන්ට නිරාවරණය වී ඇත. විශේෂයෙන්ම මාක්ස්වාදී පාඨ කටගාගත් වාමාංශිකයින්ගෙන් ඊට ප්‍රබල ප්‍රහාර එල්ලවේ. මේ…

සපුගස්කන්ද යලි ආරම්භ කිරීමට පියවර
නවතම

සපුගස්කන්ද යලි ආරම්භ කිරීමට පියවර

ලබන 15 වැනි දා සිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයසැළසුම් කර තිබේ. අමාත්‍යාංශය සඳහන් කළේ, මේ වනවිට බොරතෙල් නෞකා දෙකක තොග ගොඩ බා ඇති බවයි. ඒ අනුව මෙරටට ලැබී…

ඩොලර් වලට නිවාස දීම සාර්ථකයි – නාගරික සංවර්ධන අධිකාරිය
නවතම

ඩොලර් වලට නිවාස දීම සාර්ථකයි – නාගරික සංවර්ධන අධිකාරිය

  නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඩොලර්වලට අලෙවි කිරිමේ රජයේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට නිවාස 6ක් අළෙවි වී ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය කියයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන්…

පොලිස් නිලධාරිනියන්ගෙ බෙල්ලෙන් ඇල්ලුවේ ස්ථානගත කරන්න – පොලිස් කොමිසම
නවතම

පොලිස් නිලධාරිනියන්ගෙ බෙල්ලෙන් ඇල්ලුවේ ස්ථානගත කරන්න – පොලිස් කොමිසම

  පසුගිය නොවැම්බර් 12 වන දා කළුතර සිට ගාළුමුවදොර දක්වා පා ගමනක නිරතව සිටි කාන්තාවන් දෙදෙනෙකු පානදුර ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් අවස්ථාවේ දී, පානදුර දකුණු මූලස්ථාන පොලිස් පරීක්ෂක චමින්ද්‍ර පින්ටෝ යන නිළධාරියා විසින් එම…

මම බඩගින්නේ ඉන්න මගේ දරුවන්ට මත්පෙති දීලා නින්දට යවනවා’!!!
නවතම විශේෂාංග

මම බඩගින්නේ ඉන්න මගේ දරුවන්ට මත්පෙති දීලා නින්දට යවනවා’!!!

ඇෆ්ගනිස්ථානුවෝ කුසගින්නෙන් පෙළෙන සිය දරුවන් සන්සුන් කිරීම සඳහා මත්වන ඖෂධ ලබා දෙති. ඔවුන්ගෙන් ඇතැමෙක් ජීවිතය රැක ගැනීම සඳහා තම දියණියන් සහ තම ශරීර අවයව විකුණා ඇත. තාලිබාන් සංවිධානය එරට පාලනය සියතට ගැනීමෙන්, විදේශ අරමුදල් නවතාලීමෙන්…

තැපෑලෙන් පෞද්ගලික අංශයට ආරාධනා
නවතම

තැපෑලෙන් පෞද්ගලික අංශයට ආරාධනා

කෙටි කාලීනව ආයෝජනයක් සඳහා එක්වන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලික අංශයට ආරාධනා කර තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසා සිටියේ තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළනංවා ගැනීම සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමට සැලසුම් කර…

ගුවන් යානා 11ක් ගන්න කැබිනට්ටුව එකඟ වෙයි
නවතම

ගුවන් යානා 11ක් ගන්න කැබිනට්ටුව එකඟ වෙයි

ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා 11ක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 11ක කල්බදු කාලය ලබන වසරේ අවසන් වීමට නියමිත බැවින් ඒ වෙනුවට මෙමගුවන් යානා 11ක් ගැනීමට සැලසුම…

රනිල්ට පුලුවන් ද?
නවතම විශේෂාංග

රනිල්ට පුලුවන් ද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ තම නීඥය දිවියට වසර 50ක් සම්පූර්ණ වීම උත්කර්ෂවත් විදිහට සමරනු පෙනුනා. මේක මමලියන්නේ ෂැංග්‍රීලා වල තිබුණ මේ උත්සවයට කීයක් වියදම් වුණාද? ඒක වියදම් කළේ කවුද? කියන එක අහන්න නෙවෙයි. (ඇත්තටම ජනමාධ්‍යවේදීන්…

ලංකාව Fitch රේටින්ග්ස් වලින් පහළට
නවතම

ලංකාව Fitch රේටින්ග්ස් වලින් පහළට

  Fitch Ratings විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය විනිමය නිකුතු ශ්‍රේණිය CCC සිට ‘CC’ දක්වා පහත හෙළා ඇති අතර, දිගුකාලීන විදේශ මුදල් ‘RD’ ලෙස තහවුරු කර ඇත. එසේම ඉහළ පොලී හා දැඩි දේශීය මූල්‍යන කොන්දේසි…