වසර 14කට පසු පොලිසියේ පහර කෑමට ලක් වූ විශ්‍රාමික ගුරුවරයාට යුක්තිය ඉටු වෙයි…! වන්දිය ලක්ෂ දෙකහමාරක්.
2015 වසරේ ජූනි 26 වෙනි දින වදහිංසාවන්ට පාත‍්‍රවූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දින සැමරුම අවස්ථාවට සහභාගී වූ හේමසිරි මහතා විශ්‍රාමික ගරුවරයකු වූ මාතර, හක්මන, වේපතඉර පදිංචි කේ.ඒ. හේමසිරි මහතාට 2009 වසරේ දෙසැම්බර් මාසයේදී හක්මන පොලිසියේ එවකට…