ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු ගොණු කරන ප්‍රමාණය අඩු වී තිබෙනවා – නීතීඥ කේ. ඩබ්ලිව්. ජනරංජන

K W Janaranjana PTA

සාමාන්‍ය‍යෙන් අද අධිකරණ ක්ෂේස්ත්‍රයේ මූලික අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡා කළහොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු ගොණු කරන නඩු ප්‍රමාණය විශාල වශයෙන් අඩු වී ඇති බව නීතීඥ කේ. ඩබ්ලිව්. ජනරංජන මහතා පවසයි. එතුමා සඳහන් කරන ආකාරයට මෙරට මහජනතාවට මූලික අයිතිවාසිකම් පිළිබඳ තිබු විශ්වාසය යම් තාක් දුරකට පළුඳු වී ඇති බවකි.

එමෙන්ම මූලික අයිතිවාසිකම් කඩ වූ විට ඒ වෙනුවෙන් උසාවි යෑම පලක් ඇති වැඩක් නොවන බව නීතිඥ වෘත්තිය තුළ මෙන්ම සාමාන්‍ය ජනතාව අතර පවතින මතයක් බව ඔහු තවදුරටත් සඳහන් කර සිටියි.

අනිද්දා හී පළවූ වීඩීයෝවක් ඇසුරෙන් ලියන ලද ලිපියකි.

Social Sharing
අවකාශය පුවත්